@mo.on_10: මං දන්නව ඔයා මේක දකිනව කියලා. සමහරවිට ඔයාට මාත් එක්ක තරහ ඇති. ඔයා හිතනව ඇති ඔයා නැතුව මන් ඉන්නෙ සතුටින් කියලා. මටත් සතුටින් ඉන්න තිබ්බා, ජීවිතේට අමතක වෙන්නැති මතක ගොඩක ඔයා මාව තනි කරේ නැත්තං. මං තාමත් ජීවත් වෙන්නෙ අපි දෙන්න එකට හිටපු ඒ ලස්සන මතකවල. සමහර වෙලාවට හිතෙනවා තව එක තප්පරයක් හරි ඔයාගෙ තුරුලට වෙලා ඉන්න තිබුන නම් කියලා. ඇත්‍තටම එහෙම වෙනව නම්. මන් එහෙම හිතුවට, ඇත්තටම එහෙම වෙන්නෑ නෙහ් ! 🙂❤️🩹 #fyp #moon
𝗺 𝗼 𝗼 𝗻 ☁️
Region: LK
Sunday 22 November 2026 05:56:27 GMT
Music
Download
Comments
SA RAA :
අවෘදු 2 ක් පරක්කුයි ඒත් හරියටම පරක්කු මේ අවෘද්දෙ මැද බාගෙ ඉදන්
2026-11-22 14:09:02
2
• Sandaru | संडारू 💌 • :
mhh🙂💕
2026-11-22 16:13:47
2
𝘃 𝗶 𝗻 𝘂 ☁️ :
කාට පේන්නද දැම්මේ...😒🫴
2026-11-22 06:10:26
4
𝒩𝑒𝓉𝒽𝓊𝓏 🌀❄️ :
sahthika attha 🙂🙂
2026-11-22 13:15:22
1
𝓣𝓮𝓷 ! :
🥹💔!
2026-11-22 09:37:43
2
R_a_b_b_i_t_e🦕💋 :
2026-11-22 10:49:08
1
𝙇!𝙫𝙞𝙕𝙯 ♾️ :
Sha shaa rtnpure
2026-11-22 07:57:44
1
Mohamed Sifar :
💔🥹
2026-11-22 08:24:11
1
Nethya 🍂 :
2026-11-22 06:48:35
1
shanu ❤️🩹🥹 :
@🍃💖 DASANAYAKA 🍃💖
2026-11-22 13:49:23
1
ℕ♡ 🔆 :
✨
2026-11-22 14:17:03
1
ܔ𝐆𝐞𝑆𝐻𝐚𝐍࿐ :
@Thinu💐💫💖 🥺💔"
2026-11-22 07:55:59
2
To see more videos from user @mo.on_10, please go to the Tikwm
homepage.