@yashzz_quotes_: තාත්තා 🥺❤️ #fyp #emotional #viral

yashzz✨
yashzz✨
Open In TikTok:
Region: LK
Sunday 22 November 2026 07:53:33 GMT
119070
21508
239
388

Music

Download

Comments

hesh_bs7
𝓗𝓮𝓼𝓱𝓪𝓻𝓪_𝓑𝓢7🪬🕸️ :
ඩයල් එකත් එක්ක මං වැඩිය කතා නෑ හැබැයි පොරට මං සෑහෙන්න ආදරෙයි කටිං කියලා නැති උනාට 😔❤️
2026-11-22 14:21:00
162
hirosh088
Banchu088 :
එහෙම නැති මම වගේ කොල්ලොත් ඇති ❤️‍🩹🙂 දවසක මං මගේ දරුවට මට නොලැබුනු හැම දේම දෙනවා. මම මගේ මහංසියෙන් තාම නැගිටිනවා.
2026-11-23 20:10:20
1
amaya.wijewickrama
It’z A :) 🙊✨>❤️ :
මගේ මුලු ජිවිතේම මට මගේ රත්තරං තාත්තා❤️🥺අම්මයි තාත්තයි වයසට නොයා හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි🥺 හැම දෙමාපියෙක්ටම දීර්ඝායුෂ ලැබේවා ❤️🥰✨
2026-11-24 03:58:33
3
oshan.76
Oshann🦅. :
අද වෙනකම් තාත්තාට දුක විතරයි දිලා තියෙන්නෙ තව අවුරුදු දෙක තුනකින් රජෙක් වගේ බලා ගන්නෝ🥺🤍
2026-11-24 14:45:26
2
__silent_thoughts
_Silent_Thoughts_ :
තාත්තා නම් නෑ අම්මා තමයි හයිය
2026-11-22 11:43:53
35
ashan_k6.c2k
𝗔⚡𝗛𝗔𝗡 :
වැඩිය කතා නෑ මස් ජාති කන්නෙ නෑ අරක්කු කටේ වත් තියන්නෙ නෑ දැන් 66 වයස 😔 ඉස්සර පොහොර බෑග් පිරෙන්න සෙල්ලම් බඩු ගෙනල්ල දීල තියනව මට එයා විනෝදයක් විදියට කරපු එකම දේ ටිකට් ගත්ත එක ❤️කියන්න දේවල් ගොඩයි එයා ගැන. මට මේ ලෝකේ තියන ලොකුම බය එයා වයසට යන එක 😔💔
2026-11-23 11:36:14
24
charuka_1998
charuka98 :
තාත්තා තමා බං චරිතේ !
2026-11-24 17:13:47
1
chanukavidarshana11
Cʜ4ɴU 0ɴT0ᴘ! 🐉❤️‍🔥 :
𝐌𝐲 𝐡𝐞𝐫𝐨 𝐟𝐨𝐫𝐞𝐯𝐞𝐫 ! ❤️
2026-11-24 08:50:21
2
itsmellowie7
𝒟𝑒𝓌 ౨ৎ ♡ 💗 :
Everything 💜🥺
2026-11-24 07:09:38
1
mrnippa02
〽️r .Nippa 🀄☄ :
තාත්තත් එක්ක මන් වැඩි කතාවක් නැ එත් ආදරෙයි දැන් එයා නැ හිටිය නම් ගොඩක් දේවල් කතාකරන්න තිබුන හැමදෙයක්ම ලගින් තියෙද්දි අගයක් නැ නැති උනාට පස්සෙ දුක් වෙලා වැඩකුත් නැ 💔🥺
2026-11-23 06:15:34
8
udesh__isura
𝖴𝖽𝖾𝗓𝗓𝗁 💥 :
කොච්චර කැරි වැඩ කරත් තාම අතැරලා නැ ❤️
2026-11-23 02:24:51
8
neymar.jr84942
කාවන්තිස්ස :
ඉන්න ටිකේ ආදරෙන් සතුටින් ඉදහල්ලා තාත්තා නැති උනාම දැනෙන්නෙ අත පය හතරම ගහලා ගියා වගේ😭
2026-11-23 13:30:17
8
theordinaryboy2005
𝓣𝓱𝓮 𝓞𝓻𝓭𝓲𝓷𝓪𝓻𝔂 𝓑𝓸𝔂 :
Take care mom & dad.
2026-11-24 12:34:27
1
diwya3563
diwya :
මගේ ජීවිතේ මම වෙනුවෙන් කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරපු කෙනා කවුද කියලා කවුරුම හරි ඇහුවොත් මම පෙන්නන්නෙ ඔයාව මගේ තාත්තේ 🥺❤️
2026-11-23 11:16:33
7
sathrupramuditha27
𝑷𝒓𝒂𝒎𝒖 ❄️ :
තාත්තා නැති උන දවසෙ ඉදම් හැමදේටම ලගින් හිටියේ අම්මා 💗
2026-11-23 11:02:51
4
shenalhirushan
shenal hirushan :
I don't have both 😔😔
2026-11-23 12:58:40
1
tharuu1270
Tharu🤍😌 :
🥺
2026-11-24 08:34:50
2
amashi___
Amashi 🦦🐾 :
අප්පච්චි 😔💔🕊
2026-11-22 10:45:22
6
pack.zone6
Pack Zone :
2026-11-24 03:23:20
1
laiya.xxx
Laiya👻💦 :
Mata passe man wadiyenma adre karana kena 🥺💗✨️
2026-11-23 14:28:02
2
x__bemiya
𝓓𝓲𝓷𝓾𝓳𝓪 🕷️ :
Mge pnh tikh 🫀
2026-11-24 11:59:30
1
chamu.jayashanka
jayashanka :
ow eya math ekka wadiya hoda na eath man adarey eyata godak kamak na mata mona karath man adareyne ♥️😊
2026-11-24 14:00:36
1
madhushi33
🇶🇦🥰 🅜🅐🅓🅗🅤 🥰🇶🇦 :
මගෙ පණ❤️
2026-11-23 15:54:54
1
saduneth.uchitha2
DEMON GEMINE :
mage thaththe oyagana mata wachana wali kiyakawath iwara karanna ba adareyi mage thaththe godak my 🤴king✍️.........
2026-11-23 14:10:55
1
To see more videos from user @yashzz_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About