@dew.salvatore: මිදෙන්නට නොහැකි තරමට ඔත්පල වූ හදවතත්, පියවි සිහිය පවා ප්‍රතික්ෂේප කරවන මගේම නෙතු සඟලත්, ඇවිටිලි කරන්නේම නුඹේ උණුහුම වෙනුවෙනි... නුඹටම ඇබ්බැහිව ගිය මගේම හෘදයේ සංකෝචන හා විස්තාරණ රිද්මය පවා අද මා හා උරණව නැඟී සිටිමින් නාස්පුඩු අතරින් ඉහළට ඇදෙන ආශ්වාස ප්‍රශ්වාසය පවා අන්තරාදායක බව පසක් කරවමින්, අවසන් සුසුමත් වාතලයට මුසු කරන්නට සූදානම්ව සිටියි… මතු භවයක හෝ නුඹේ දෘෂ්ටිය මා මත පතිත වේවායි පතමින්, මගේ ප්‍රේමයේ අවසන් අංශු මාත්‍රයත් නුඹේ නාමයටම වෙන් කර තබමින් පියවි ලෝකයෙන් දුරස්ව යමි. Dew…✍🏻 #dew #fyp #poetry #deepthoughts #viral

Dew💗
Dew💗
Open In TikTok:
Region: LK
Sunday 22 November 2026 08:26:52 GMT
2728
414
10
13

Music

Download

Comments

sheyuu24
Shey🐰💗 :
නුඹ ලද සිහින ලොව පවා සැනසුම්නම්, තප්පර අරික්කාලකට හෝ යථාර්යෙහි හුස්ම දල්වාවිද මම…🥀
2026-11-22 08:31:24
5
lar.yan_
LΛRYΛN ᥫ᭡ :
මිරිගුවක් අස්සෙ හිර වුනත් මොකද අනන්තෙටත් එහා මට ඒ මනඃකල්පිත.. 🩶
2026-11-22 16:45:56
2
nethukavindi716
𝒩𝑒𝓉𝒽𝓊𝓏 🌀❄️ :
mm 🙂
2026-11-22 15:06:41
1
akj__0033
✩𝔞𝔫𝔲𝔨𝔍☽ :
🖤❤️
2026-11-23 10:16:48
1
mamaandbaby99
𝑴𝒂𝒎𝒂&𝑩𝒂𝒃𝒚 ♡ :
❤️
2026-11-23 04:16:21
1
To see more videos from user @dew.salvatore, please go to the Tikwm homepage.

Other Videos


About