@nawagaththegama.s: පැතුම් නිස්සංක ඉදිරියේ තියන් කරපු දේශනාව.. @Padiyapelelle kavibana @Pathum nissanka _ 39 #pathumnissanka #pathum

Nawagaththegama siri sugatha
Nawagaththegama siri sugatha
Open In TikTok:
Region: LK
Sunday 22 November 2026 08:34:30 GMT
35096
5867
176
112

Music

Download

Comments

pramithroxx
𝑷𝒓𝒂𝒎𝒊𝒕𝒉𝒂𝑳𝒂𝒌𝒔𝒉𝒂𝒏 :
මිනිස්සු පරිණත වෙනකොට තේරුම් ගන්නවා ධර්මයට එහා දෙයක් නැහැ කියලා...🙏
2026-11-22 09:29:41
116
nimzgirl3
Chutyyy official ❤️⚡🍒🌸 :
වරදින්න විදියක් ඇත්තෙම නෑ .. බුදු සරනයි මේ පින්කම වෙනුවෙන් වචනෙකිම් හරි උදවු කරපු හැමෝටම 🙏❤️🌸
2026-11-26 04:23:10
1
umesh.s.hewage
umesh s hewage :
පැතුම් අයියා ♥️
2026-11-26 03:55:05
0
maliya2007
Maliya2007 :
පොඩි තැනක ඉදන් කට්ටක් කාලා ආව බහුතරයක් ඉන්නවා තමන්ට හරියන්න කියලා වැද වැටුනු බෝදිය අමතක නොකරන . හැකියාවෙන් මිනිස්සු හම්බකරන්න ලෙසි උනාට මේවගෙම ගතිගුනෙනුත් මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න අමාරුයි 😌
2026-11-22 12:35:31
21
thuruu17
thuruu17 :
එදා මෙදාතුර දෙන්න යන හොඳම Comeback එකට කලින් 🥺🙏 මේ උතුම් පිංකම අනුමෝදන් වේවා, සාදු සාදු සාදු
2026-11-22 13:40:16
39
ven.kudapane_ananda
ven.kudapane_ananda :
සාදු සාදු 🙏🤍
2026-11-22 10:35:25
55
cricket_life980
𝐍𝐈𝐑𝐎 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓🇱🇰 :
පැතුම අයියේ තව ලාංකාවට කුසලන ගෙන්න මේ පින හෙතු වසනා වෙන්න ඔන අපේ පැතුම් අයියට❤️
2026-11-22 13:11:22
25
kassa_bro00
Kasun Ranasinghe :
ක්‍රිකට් ක්‍රීඩාවේ අපි මොහුට මෙච්චර ගරු කරන්නේ ආදරය් කරන්නේ ..ඔහු ඔහුගේ සෙල්ලමේ ඉනිම හරි අපූරුවට ගොඩ නගන්නේ දක්ශතාවයෙන් පමනක්ම නොව ... ඔහු කුඩා කල සිට ඔහුගේ පවුල හා ඔහු මේ උතුම් දහමට ලැදි හේතුවෙන්මය ... ක්‍රීඩා කරන විට ඉවසීම , අවදානය , මනාව සිහිය පිහිටුවීම , එඩිතර බව මේ හැම දෙයම පෙන්නුම් කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💖🥰
2026-11-22 15:33:10
11
supundilakshana
sUPuN D WoW🎙️🎙️🎙️ :
ජාතියට සම්පතක් පැතුම්
2026-11-22 10:24:39
16
amilasandunlakmal
Amila Sandun Lakmal :
ලෝකකුසලානයක් ඕන පැතුමො
2026-11-22 15:32:43
14
user9780414335729
user9780414335729 :
ක්‍රිකට් වලට වඩා දෙයක් තිනවානම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයේන් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයට එහා දෙයක් නැහැ කියලා තේරම් ගැනිම පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් නිවෙත්වා නිවන් දකිත්වා දීර්ගායුෂ භවය ලැබේවා. සියලු දෙවිවරුද කරකිත්වා. සියලු යහපතකම උදාවේවා!. ත්‍රිවිධ රත්නයේ අනුභවය ලැබේවා. උතුම් සම්මා සම්බුදු සරණයි!. සාධු!. සාධු!. සාධු!. 🙏🙏🙏🌹🌹🌹
2026-11-22 10:36:37
6
dilip.chanaka0
Dilip chanaka :
කලුතර බෝධිය ලග මල් විකුණපු රත්තරං අම්මගෙ රටක් වටින පුතා🥺❤️
2026-11-24 10:52:00
5
sanka8364
sanka :
icc එකත් හොල්මන් කරවන comeback එකක් දෙන්න ඉන්නෙ කොහොනත් හෙට අනිද්ද අපි උඹට ආදරේ ඒකයි අයියෙ ♥️💯🇱🇰♥️💯
2026-11-22 18:00:14
5
hasee.1985
hasee 1985 :
ow...mata a nandawa mathakai.... harima karunawanthai
2026-11-25 07:13:35
1
thushani.botheju
Thushani Botheju :
sadu 🙏🙏🙏
2026-11-24 16:14:13
1
swarnamaligmail.com1
Mali :
ane harima nihatha mani pathum thawa uthuranna hariyanna ona 🙏 mage game pansale kathina pinkama lassanata karata 🙏 💖
2026-11-24 04:24:20
2
nishantha.nishant756
Nishantha Nishantha :
2026-11-25 22:40:30
1
shanishani8953
Shani♥️ :
🙏
2026-11-24 15:36:55
1
user3456636972766
966531164913 :
🥰
2026-11-24 11:04:11
1
laka.officially
𝙇𝙖𝙆𝙖 📌 :
තෙරුවන් සරණයි 🤍🙏
2026-11-24 08:04:17
1
yazy75official
07.08 🫀 :
පොඩී 🤍🥹
2026-11-24 10:18:24
1
nimalbandara84
Nimal Bandara :
මම දැකමු නිහතමානිම ක්‍රීඩකයෙක්... 🙏🙏🙏
2026-11-22 20:25:15
3
mallika5603
Mallika :
2026-11-23 09:00:02
1
www.titoke.comriyalchami
රියල් චමි :
ඉන්දියාව අඩවෙමු ලබන මාසේ බුදු සරණයි පැතුම් නිසා
2026-11-23 18:01:28
2
buddikashaminda3
Buddi❣️🩵 :
podi☺️☺️
2026-11-22 13:38:00
2
To see more videos from user @nawagaththegama.s, please go to the Tikwm homepage.

Other Videos


About