@niranga.malshan: IRD #news #inlandrevenue #tax #inlandrevenuedepartment

NM Bro
NM Bro
Open In TikTok:
Region: LK
Sunday 22 November 2026 13:21:47 GMT
72188
2344
163
1034

Music

Download

Comments

chameendias
Chameen Dias :
මුන් හදන්නෙ මිනිස්සුන්ව හිගන්නෝ කරන්න
2026-11-22 14:46:06
214
piyalsanjayadesil
HOUSE OF WAGON R KADAWATHA :
මෙකට එකග වෙන්න බැහැ උබලා රෙකෝඩ් කර ගනිල්ලා මෙක ඇමරිකාව නෙමෙයි. මිනිස්සුන්ට සරිලන පඩියක් වත් තියෙනවනම් ඔන බද්දක් ගහපල්ලා.
2026-11-22 15:16:59
90
piyal111122
piyal de zoysa :
මිනිස්සුන්ගේ හැම දෙයකින්ම හූරලා ගන්න බදු මුදල් වලින් මොකද කරන්නේ.රටට දරා ගන්න බැරි රාජ්‍ය ආයතන සහ සේවකයන් නඩත්තු කිරීම.
2026-11-22 15:06:40
35
samitha.band
Samitha Bandara :
මුං නම් සාපයක් වේගෙන එන්නෙ...
2026-11-22 16:09:40
28
gamingnaleeshyt
GAMING NALEESH YT :
හ්ම්ම් හ්ම්ම් ඇති නේ දැන්වත් බලන් උන්න බහිමුද ? පාරට ? මුන්ව එලවන්න ඕනෙ නෑ අනවශ්‍ය බදු අඩු කර ගන්නවත් බහිමුද ?
2026-11-22 16:39:28
16
leenath_shanaka
Dee J Lee (Leenath) :
මුන් කෙලින්න හදන්නේම මහන්සි වෙන මනුස්සයාට.
2026-11-22 15:45:13
85
nawake34
kenzi :
රාජපක්ෂ contact thibboth? tax freeda kohomda?
2026-11-22 19:00:19
0
pradeepnawarathna0
NawaaaPN🙏🙏🙏 :
සූරාකෑමේ නීති [Tears of joy]
2026-11-22 14:47:53
71
razvymueen431
Razvy Mueen :
90 අරං 80 වික්කොත් ?
2026-11-22 19:01:34
0
jsureshlakshitha
Freedom :
මිනිස්සුන්ට ජීවිතේට නැගිටින්න දෙන්නේ නෑ.😔😔
2026-11-22 15:34:41
29
holmanboy
rand :
Japam bike laksha 5 ta adiwen ganna puluwanda
2026-11-22 18:31:56
1
nethu5437
NA.Fashion :
රජයෙන් දෙන lone එක දෙන්නෙත් ඉඩම් ඔප්පුවක් තිබ්බොත් විතරයි ඒක දෙන්නෙත් බැංකුවේ ඉන්න අයගේ අදුරණ කට්ටියට විතරයි අපි අමරුවේන් හම්බ කරලා ගන්න හැම දේටම බද්දක් ගන්නේ කොහොමද තනිකරම මිනිස්සුන්ගේ සල්ලි හුරා කනවා හොදම දේ මහන්සි වෙලා හම්බ කරල මෙහෙම බදු දෙනවාට වැඩිය හොඳයි ගෙදරට වෙලා රජයෙන් දෙන අස්වැසුම අරන් කාලා බීලා ඉන්නවා..
2026-11-22 15:38:54
11
diwakarapriyashan01
»—⍟𝐃iwakara 𝐏riyashan⍟—« :
ඉස්සරහට බුදුම සරණයි
2026-11-22 15:03:03
24
snaretrap
SnareTrap :
ඔය දෙපාර්තමේන්තුවෙ තමා නීලකාස හොරු ඉන්නෙ, උන් හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ව තමයි හොරු ගානට දාල තියෙන්නෙ
2026-11-22 15:04:54
46
user86112061225200
user86112061225200 :
මුන් හදන්නෙ මිනිස්සුන්ව හිගන්නෝ කරන්න
2026-11-22 15:04:14
19
jagathkumara4255
jagathkumara4255 :
මුන්ගෙ වචන
2026-11-22 15:43:32
13
kusaljayasuriya1
kusaljayasooriya :
ඔක්කොම හොරුනෙ ඉන්නෙ බැලුවහම😂😂
2026-11-22 18:50:01
0
ashen.wickramaara
Ashen Wickramaarachchi :
මුන්ට ඉතින් කියන්න විතරනෙ
2026-11-22 15:15:34
5
user3844614079599
user3844614079599 :
මුන් ආන්ඩුව කන්නයි හදන්නේ.
2026-11-22 15:16:04
7
hansakajayasinghe8
Hansa j البجعة✨ :
මුන්ගේ ආයුෂ තවත් අඩුවෙනවා කියලා පේනවා පැහැදිලියි…
2026-11-22 17:44:29
3
walipothavilla
walipotha_villa . Bentota :
AKD ඩබල් කැබ් එක????
2026-11-22 16:51:21
4
imtiazazeez758
imtiazazeez758 :
How ethical is this
2026-11-22 15:19:57
1
dhanuwa4082
___𝗗𝗛𝗔𝗡𝗨𝗦𝗛𝗞𝗔___ :
යකෝ මේක අපි දුක් මහන්සියෙන් ඉතුරැ කරගෙන අපිට කැමති දෙයක් ගන්නවත් බැරිද 😑 මෙහෙම යනකොට මේක ඇමරිකාව නෙවෙයි මහත්තයෝ.....😌
2026-11-22 16:50:57
2
harithapraveen261
Haritha Praveen :
හොර ගේම් ගහන්න තියන Chance එක සෑහෙන්න අඩු වෙනවා..😂
2026-11-22 16:16:11
2
stgayanchathurang
GAYAN :
කෑශ්වලින් විතරක් ගනුදෙනු කරන තොග කඩ ඕනතරම්.අඩුම බෑන්ක් කාඩ්වත් use කරන්නෙ නැති තොග වෙලදාම කොහොමද මහා පරිමාන ෆුඩ් සිටි වලට වාරනයක් නැද්ද? එයාල කොහොමද බදු ගෙවන්නෙ
2026-11-22 16:32:15
3
To see more videos from user @niranga.malshan, please go to the Tikwm homepage.

Other Videos


About