@evergreen55551111: නුඹ වෙනුවෙන්... මගේ පැතුම්... 🥀🤍 එදා... මගේ පැතුම වුණේ, නුඹෙන් ඇමතුමක් එයි... පණිවිඩයක් තියයි... මාව මතක් වෙයි... මාව බලන්න එයි... "ඔයා සතුටින් ඉන්න... පරිස්සමින් ඉන්න..." ඒත් අද... මගේ පැතුම වෙන්නේ... නුඹව මතක් නොවෙන තරමට, මේ හිත සුවපත් වෙන්න... හිතේ වෛරයක්, පිළිකුලක් නූපදින්න... නුඹ ගැන තිබුණු ඒ ගෞරවය, සදාකාලිකව ම එලෙසම රැඳෙන්න... නුඹ මගේ ජීවිතේට නැවත නොලැබෙන මතකයක් වුණත්, "ඔයා සතුටින් ඉන්න... පරිස්සමින් ඉන්න..." අදත් නුඹ වෙනුවෙන් මගේ පැතුම එයමයි... වෙනස් වෙලා තියෙන්නේ, නුඹෙන් කිසිවක්ම නොපතන මගේ හිත විතරමයි... 🥀🤍 ever green🌿💫......
🌅🌸💫
Region: LK
Monday 23 November 2026 05:19:16 GMT
Music
Download
Comments
Tinker bell :
ලස්සන අදහස් ...💜💜
2026-11-23 08:49:38
1
jeewani :
[Red heart]
2026-11-23 16:51:32
1
sanju sanju :
🌙🌙🥀🥀
2026-11-24 16:19:16
1
chami chami :
දුක හිතෙන අදහස්
2026-11-23 14:18:30
1
user7720927925235 :
Lassana idea ekak
2026-11-24 05:43:27
1
kavya :
2026-11-23 15:29:27
1
මගේ පණ දරුවො :
🌸🌸🌸🌸
2026-11-23 20:15:56
1
Resh❤️-❤️ :
2026-11-24 14:59:22
1
nilu jayalath :
🥺🥺🥺🥺🥺🥺
2026-11-24 05:15:28
1
Sujanaka Sujanaka :
👍👍👍👍👍👍
2026-11-23 20:00:33
1
Damayanthi Asha :
🥰🥰🥰🥰🥰
2026-11-23 15:58:15
1
Shirani :
👏👏👏👏
2026-11-23 16:53:02
1
Nimmi :
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
2026-11-23 12:45:28
1
🍃🍁ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾🍁🍃 :
🥰🥰🥰🌸
2026-11-24 10:15:07
0
To see more videos from user @evergreen55551111, please go to the Tikwm
homepage.