@dhamma_vibes1: #ධාතුපරිනිර්වාණය#ධාතුන්_වහන්සේලා #ධාතු_පරිණිර්වාණය

Dhamma Vibes
Dhamma Vibes
Open In TikTok:
Region: LK
Monday 23 November 2026 05:49:16 GMT
81200
12529
254
644

Music

Download

Comments

warsha917
Warsha 🌻🖤 :
මං පින් කරලා තියෙනවා වෙසක් දවසක ඉපදෙන්න🥺
2026-11-23 19:23:45
227
prabuddhafit
Prabuddha Manoj🇱🇰 :
මේක අහද්දි මට දුකයි තව වසර 2500 යද්දී බුදු දහම ලොවින්ම තුරන් වී යනවා ❤️‍🩹 මේ ගෙවන්නා වූ මේ කාලයන් තුල සියළු සතවයන් හට ධර්මය අවබෝධවී නිවන් ලැබීමට හේතු වාසනා වේවා 🥺🙏🏾✨
2026-11-23 18:07:17
107
themi1230
Themiya Dilintha :
ඊට කලින් අපි මේ දුකින් නිදහස් වෙන්න ඕනෙ 🥺
2026-11-24 05:52:23
39
sapumalmaduharaa
Sapumal Maduhara :
අහන් ඉන්නකොට ඇස්වලට කදුලු එන එවා 🥺
2026-11-23 15:42:17
83
k_u_s_l
🍁•Kusal•🍁 :
මෙයා දන්නෙ කොහොමද
2026-11-23 16:39:14
4
nuwan.rangana51
Nuwan Rangana🫠🫠 :
කව්රුත්ම කිව්වට පිලිගන්න එපා නුවනින් විමසා පිලිගන්න අන්න එහෙමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව
2026-11-24 16:12:32
3
danushkasandaruwan03
danu1103 :
මේව ඉතින් බැහැර කරන්න බෑ,,,,පෙරුම් පුරල බුදුවෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ,,,,,,අනන්ත බුදුගුණ බලමහිමය
2026-11-24 01:16:33
25
saadi62212
🌈️🇰🇼💎🌎11:11🌎💎🇱🇰🌈️ :
නමෝ බුද්ධාය!🤍🙏..උතුම් තුන් රුවනේ සරණයි!🤍🙏🌟🌟🌟🍃🍃🍃
2026-11-24 15:17:33
0
erandi.anuhas
Erandi Anuhas :
අනේ මගෙ ගෞතම බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏
2026-11-24 16:01:36
0
user866shani_dil
@Shani dil :
මෙක මීට කලින් ඇහුවා. එදා නම් පුදුම විදියට මන් ඇඩුවෙ. ඒ කොච්චර අහලා දැන් ඇහුවත් තාම ඇඩෙනවා. පපුව පැලෙන්න වගේ මගෙ නම්😔😔
2026-11-24 01:29:45
15
rehanfernando225
Rehan Fernando :
ඒක අහද්දී මර දුකක් දැනුනා
2026-11-23 17:33:07
12
dulmi4922
Dulmi Dahanayake :
මේ සම්පූර්ණ වැඩසටහන බලන්න පුලුවන්ද?
2026-11-24 09:54:30
0
user5330741601685niro
sudu :
පින් පුරලා දිව්‍ය ලොකේ ඉදන් හෝ බුදුන් දැකීමට පාරමී පුරමී🙏🙏🙏🙏
2026-11-24 16:11:41
0
sara178043
Travel with Sara :
අදටත් ලෝකයේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ ලංකාවෙ .. අදටත් බුදුරජාණන් වහන්සේ වදාල අසූහාරදාහක් ශ්‍රී ධර්මස්කන්ධය මේ විශ්වයේ සැරිසරනව..
2026-11-24 03:09:29
9
dilaboy470
🇦🇪🇱🇰 හිතුවා 🇱🇰🇦🇪 ✝️ :
මේ කතාව අහද්දින් කතොලිකයෙක් වෙච්ච මට ඇග හිරි වැටෙනවා 🙏🙏
2026-11-23 20:42:11
9
saliyaruwankumara
Roky :
🙏🙏🙏සාදු සාදු සාදු.....
2026-11-24 17:18:28
0
kao.taing.kea
Kao Taing Kea :
2026-11-24 04:02:36
6
kassa_bro00
Kasun Ranasinghe :
🙏🙏🙏
2026-11-23 15:33:15
8
jolli.siya.ff
Joli Siya 2.M 😎👈❤️ :
2026-11-24 04:53:53
3
vidu_609
ViDu :
ඔයැයි කොහොමෙයි දන්නේ... 😳
2026-11-24 09:54:30
0
sean.clarke450
Sean Clarke :
ayyo mn catholic , can someone explain this to me properly pls 🙏🏻
2026-11-24 04:17:07
0
hasitha.dilshan61
Hasitha Dilshan 🪬 :
4468 .ක්‍රි.ව.
2026-11-23 19:31:16
0
kiwindu2002saliya
sk :
අට මහා කුසල් ඇතුළු අප්‍රමාණ කුසල් කරමින් ක්ලේශ ප්‍රහානය කරගන්න උත්සාහ කරන්න.🙏🙏🙏
2026-11-24 00:32:24
4
hus9873462184399
රශ්මික 🤟👀😜👈 :
මටත් බලා ගන්න ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏🥹
2026-11-24 05:19:04
1
noiseboy1231
Noisy Boy :
mechara hoda agamak, darshanayak kawadahari nathivenawa kiyana eka aheddith mara dukai
2026-11-23 16:22:59
4
To see more videos from user @dhamma_vibes1, please go to the Tikwm homepage.

Other Videos


About