@thanuf55: අහලම බලන්න තිනුගි අහස්මා දුවගේ හඩින්ම 🌸🌸🌸ගඟසිරිපුර අපෙ හිමිගේ හන්තානේ කතාව.....🌸🌸🌸 ඇඩුවද කියලා අහන්න එපා මෝකද ඇඩුවේ නැ ඇඩුනා❤️❤️❤️❤️ දුවගෙ ගායනා මම අහලා තියෙනවා මම ගොඩාක් මේ ගායනය අහද්දි නම් ඇස්දෙකෙන් කඳුළු වැටුණා හරියට දුවගෙ අම්මගේ පද රචනවලින් අපේ පින්වත් හාමුදුරුවන්ගේ සියලු දෙනාටම කරන උපකාර කියවුනා හොඳින් දුවටත් අම්මටත් පොඩි හාමුදුරුවන් වෙනුවෙන් තවත් පද රචනා ලියන්නත් ගායනය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි 🙏#සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #foryoupage #vairalvideo #onemillionaudition
කසාවත.🪷🪷🪷
Region: KW
Monday 23 November 2026 06:13:03 GMT
Music
Download
Comments
𝓟𝓐𝓣𝓗𝓤𝓜𝓐 💔 :
මෙච්චර දක්ෂ ළමයි තව කොච්චර ඇතිද කැළේම පිපිලා කැළේම පර වෙන 🥺🤍 මාරම ලස්සනයි 🤍🫶
2026-11-23 13:04:48
75
athal :
කවුරු හරි දක්ෂයෙක් ගැටබෙර යකින් කවර් එක්ක් කරන්න්කො තව ලස්සනට තියෙයි
2026-11-23 09:54:29
24
Priyantha Kumara :
බුදු සරණයි මැණික ඔයාට උන් වහන්සේ වෙනුවෙන් මෙ හඩ මිහිරියි පුතෙ
2026-11-27 07:11:55
1
🇱🇰💕A̶n̶u̶❥💕🇮🇹👈 :
හදවත මොහොතකට නැවතුනා ඒ හඬට පුතේ.හරිම ලස්සනයි ඒ වචන ට්ක.බොහොමත් පින් මැනික🌸🙏තෙරුවන් සරනයි දෝනී ඔයාට❤️🙏
2026-11-27 03:34:16
1
malani rathnayaka :
ඇගේ හිරිගඩු පිපුණා අනෙ🥰සුපිරි🥰🥰🥰
2026-11-23 13:36:09
30
$$ චූටි දෝනි $$ :
තෙරුවන් සරනයි මැනික ♥️
2026-11-23 12:49:53
34
Honor :
මතු බුදු වෙනවා අපේ හමුදුරුවෝ
2026-11-27 08:21:24
1
Roshini :
ලස්සනයි මැණික ඔයාගේ පවුලේ සියලුම දෙනාට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
2026-11-23 13:06:52
20
Madhu :
දුවගෙ පැතුම එලෙසම ඉටු වේවා... දුවටත් ඒ බුදු සසුනෙම සසරින් එතෙර වෙන්න පිං අත්වේවා.. 🙏🙏🙏
2026-11-23 11:02:36
31
Dr. niru sadu :
තෙරුවන් සරණයි මැණික ඔයාට
2026-11-27 07:44:57
1
𝙲ʰᵘ𝚃𝐢🌀⃝💗 :
ඇත්තටම ඇගේ හිරි ගඩු පිපුනා අහද්දී 🙏🙏
2026-11-23 10:20:46
49
USer34633439386954 :
ලස්සනයි බුදුසරණයි
🙏🙏🙏
2026-11-27 04:20:51
1
꧁ Black ꧂ :
කරන්ට් එකක් වගේ ඇඟ හැමතැනම දුවල ඇස් දෙකෙන් කදුලුත් ආව
2026-11-24 04:46:53
18
හිමන්ෂා 🇱🇰 :
බුදුසරණයි දුවේ හරිම ලස්සනයී බාවනාවක් වගේ ඔබේ හඩ
2026-11-23 13:32:27
18
🇱🇰චාම් 🇦🇪 සකි ❤️ සඳ 🌙 :
ඇස්වක් වදින්න නම් එපා 🙂↔️
2026-11-23 10:50:21
22
🇦🇪🇱🇰ජය ශ්‍රී ..🙏🪷☸️💜️🪔 :
උතුම් තෙරුවන් සරනයි පින්වංත දරුවො ඔබට උතුම් මගපල නිවන බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු වෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏☸️🪷🪔💜️
2026-11-23 13:06:28
15
නිමා :
🙏🙏🙏🙏🙏බුදුසරණයි
2026-11-27 09:21:57
1
Saiko Sindagi :
එයාගේ අම්මට කොච්චර ලස්සනට ලියන්න පුළුවන්ද ඔයා ඒ අම්මගේ වචන වලට උපරිම අගයක් දුන්නා මැණික
2026-11-23 14:59:53
9
NILANKA 🇱🇰🇫🇯 මට මං ව්තරයි? :
මටනම් එ ටික අහනකොට ඇත්තටම ඇඩුනා🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-23 19:24:59
6
ahinsaka chuti 😚 :
දුවෙ ඔයා ට බුදු සරණයි 🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ ඔබටත් බුද්ධ ධම්ම සංඝ රත්නයෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-23 08:58:53
7
🌹නිශු 🌹නිශු 🌹රියලි නිශු 🌹 :
wow puthe තෙරුවන් සරණයි අනාගතේ ජයම වේවා 😘😘😘
2026-11-23 13:09:57
5
Priyanka priyank :
manikakne me deiyanne bs oyata 🙏
2026-11-25 23:12:52
1
lata sri :
harima lassanai puthe gaayanaya
2026-11-25 19:27:36
1
💞Ajith💞kumara💕 :
බුදු සරණයි දුවෙ👭👭👭
2026-11-25 11:36:37
1
pradipikapradipik :
🥰🥰harima. lassanai budusaranai obata
2026-11-26 12:09:37
1
To see more videos from user @thanuf55, please go to the Tikwm
homepage.