@heart_quotes15: අහන්නම ඕනී කතාවක්....🤍🕊️🙌 #sinhalaquotes #fyppp #foryoupage

heart_quotes15
heart_quotes15
Open In TikTok:
Region: LK
Monday 23 November 2026 06:46:41 GMT
216110
24543
521
5662

Music

Download

Comments

thanu.thanu4357
Thanu thanu :
එහෙම කොන්ද පණ නැති පිරිමියෙක්වත් නපුරු නැන්දම්මා කෙනෙක්වත් කිසිම ගැහැණියෙකුට හම්බෙන්න එපා 🙏
2026-11-23 15:22:33
383
mahee_1130
11:11 🤍💐 :
ජිව්තේ හොදම දේවල් ලැබෙද්දි සමහාර මිනිස්සු ඇතුලන්තයෙන් මැරිලා ඉවරයි...🤫💔
2026-11-23 08:35:40
320
gamagegamage86
GAMAGE 🥺 :
මේ වීඩියෝ එක bf යැව්වම එයා කිව්වෙ 🙂❤️‍🩹
2026-11-23 13:03:56
97
chaaya_wi97
Chaaya__Wi97 :
මට නම් මාමණ්ඩි නිසා තමයි පවුල රැකගන්න බැරි වෙන්නෙ🥲🥲
2026-11-23 09:53:20
83
geethani.priyadar7
🇱🇰🇪🇭 S_A_N_J_U 🇱🇰🇪🇭 :
අම්මෝ මගේ නැන්දම්මට මල් තියලා වැන්දත් පවු නෑ. රත්තරන් අම්මෙක්..🥺❤️
2026-11-23 10:07:57
88
user7919576185767
𝘳ꪖ𝘴ꪖ᭙𝓲 :
"අද කරන්න තියෙන දේ අදම කරන්න"
2026-11-23 09:14:01
119
ayuzz260
Ayuzz :
සමහර කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නවා අම්මලා තාත්තලා එක හස්බන්ඩ් වයිෆ් දෙක කියලා 😂 කවදාවත් එහෙම හිතන්න එපා බුදුන් වහන්සේගේ වුණත් සිගාලෝවාද සූත්‍රයේදී සැමියා- බිරිඳ එක පැත්තකින් සහ දෙමව්පියන් තව පැත්තකින් දැම්මේ කවදාවත් සමාන කරන්න හෝ අරගොල්ලෝ උඩ මෙයාලා යට කියලා තීරණය කරන්න බැරි හින්දා එහෙම එකක් නෑ 😌❤️දහමට ලැදි වුණාම ඕවා ප්‍රශ්න නෙවෙයි... ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිය අංශු දශමයක් පාසා බුදුන් දේශනා කරලා තියෙද්දී මිනිස්සු කොච්චර අනුවණකම් කරනවද කියලා හිතාගන්න බෑ
2026-11-24 03:13:27
38
usersky11.11
Blue Sky 🤍☁️ :
කොන්දක් නැති පිරිමි නිසා හැමදාම අසරන උනේ ගෑනූ .. ජීවිතේ කිසිම දවසක මේ වගේ මට ලැබුනා වගේ නැන්දම්ම කෙනෙක් කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා.. ගෑනියෙක් තව ගෑනියෙක්ට දුක් දෙන්නෙ කොහොමද .. කෙලින් තීරනයක් ගන්න බැරිනම් කවදාවත් බදින්න එපා .. මේ වගේ විදවන ගෑනු තව කොච්චරනම් ඇතිද..❤️‍🩹🥺
2026-11-25 04:22:36
0
lakmini.amarasing5
Kitha Collection කිතා :
ඒ සහෝදරිය එහෙම ගිය එකම තමා හොද .. හැමදාම කොච්චර ගින්දරක් උහුලන්න ඇති ද ? මෙහෙම පිරිමි ඉන්න කම් ගෑණු අපි පව් 😥 නිවනින් සැනසීම ලැබේවා සහෝදරිය 🙏🙏🙏
2026-11-23 09:35:41
57
shehara.mandhodha
Shehara Mandhodhari :
ඕනි තරම් ජිවත ඇති , ජීවිතේ මෙහෙම විදවන 🥺
2026-11-23 08:52:21
66
d_olly_girl
𝑺𝒘𝒂𝒏_👑🌈🔮 :
අනේ ඕක අහලා තියේ කුරුණෑගල කැම්පස් යන දවස්වල 🥺🙏🏻
2026-11-23 08:10:27
71
poorniuththara
P O O R N I U T H T H A R A :
ආපු පිලිවෙලට මැරෙන්නෙ නැ... ✌️එක තමා ජීවිතේ...
2026-11-23 11:23:27
29
hiruni.chamathka5
Hiruni Chamathka :
නැන්දම්මා ට හපන් මාමණ්ඩි💔
2026-11-23 13:19:44
8
by.harshi
By Harshi :
නැන්දම්මාලා හදන්නත් බෑ, පිරිමි හදන්නත් බෑ. දරුවන්ට ඒ ජීවිතේ දෙමු
2026-11-24 06:11:19
14
user1327426172510
මධුෂානි :
මට හම්බවුණු නැන්දම්මා වගෙ කෙනෙක් සසරෙ කිසිම ගැහැනියකට නොලැබෙවා
2026-11-25 02:49:09
0
kavindyawijesekara
𝑲𝒂𝑽𝒊𝒊 𐙚 :
මිනිස්සු හරි අසරණයි 💔🙂
2026-11-24 10:02:28
0
shishu6137
Shishu :
අනේ මට මේවා තේරෙන්නෑ. මේ කියන කතාවත් ඇත්ත. පිරිමියගෙන් වැද වැද අවස්තා ඉල්ලනවට වඩා මං හිතන්නේ දෙමාපියන්ට සලකගෙන තනියම ජීවත් වෙන්න ගත්තු තීරනේ හොදයි කියලා
2026-11-25 02:38:19
0
chamarisandamaliperera
sanda1204 :
ජිවිතේ හරි කෙටියි අපි අපිට ආස දෙවල් කරන්න ඕන.ඒත් අදටත් මට මං ආස විදිහේ ජිවිතයක් නැහැ 😔
2026-11-24 13:49:33
0
tashniahinsa
TA💫💜️ :
අම්මා එක කියන පිරිමියවත්, wife එක කියන පිරිමියවත් කවදාවත් තෝරගන්න හොඳ නෑ.. අම්මගෙ line එකේ අම්මා එක, wife ගෙ line එකේ wife එක.. ඇත්තටම ඒ දෙන්නා ඉන්නෙ line දෙකක.. ඒ දෙන්නව කවදාවත් එක line එකකට ගන්න බෑ.. ඒක ඒ විදියට තේරුම් ගත්තු පිරිමියා ලඟ අම්මයි wife නුයි දෙන්නම සතුටින්..[Red heart]
2026-11-23 14:57:48
12
subadra.manel
Subadra Manel :
ඔය දේම මටත් උනා අන්තිමේ අම්මට පුතා බාර දීලා මම මගේ දුවත් අරන් අයින් උනා ඒ අම්මා පුතාට එයාට කැමති විදිහෙ කෙනෙක් බන්දලා දුන්නා අන්තිමේ වෙලා තියෙන්නේ පුතා අම්මගෙන් ඇතිවෙලා හැබැයි ලස්සනට ඒ පවුල ගෙනියනවා මට නම් හරිම සතුටුයි ඒ අක්කා ගැන මොකද මට බැරි උන දේ එ කෙල්ල කලා සාර්ථක පවුල් පව්ල්ජිවිතයක් ගෙවනවා. මට අම්මවත් බලාගන්නවා මම අදත් තනිවම දුවත් හදන් ජිවත් වෙනවා මට කසාද ජිවිතේ තිත්ත උනා මම අමාරුවෙන් ගොඩ නගපු ලෝකේ වෙන කෙනෙක් කිරුල දැරුවත් මට සතුටුයි මම මේ ආත්මේ කර්මයක් තිබිල ඒකෙන් මිදුනා කියලා මේ සසරින් මිදීමම පමනයි මම ප්‍රාර්ථනය කරන්නේ❤️❤️❤️
2026-11-23 16:16:17
6
anuskhapremod227
𝐒𝐚𝐲𝐮𝐫𝐢 𝐌𝐚𝐥𝐢𝐬𝐡𝐚🥺❤ :
ඇත්තටම සමහර මේ වගේ දේවල් නිසා කවදාවත් පවුල් ජීවිතයක් සතුටින් ගත කරන්න හම්බ වෙන්නෙ නැති වෙයි කියන්න ගොඩක් දේවල් තියේ මෙතන ලියන්න සුදුද නැත....🙂
2026-11-23 12:40:31
8
chamogirl000
CHAMO ᥫ᭡"🤍💐✍️💋 :
අනිවරෙන් අහන්න ඔනි සහ අනිවාරෙන් ශෙයා කරන්න ඔනී විඩියො එකක් 🥺❤️
2026-11-23 10:18:52
6
nadundevinda27
Nadun Devinda 🙂🖤 :
thamange jivithe thamange gani ekka vidinna oni ammala thaththala wadak n
2026-11-23 09:30:35
8
sewini25
Sewmini12345@@ :
මාත් කසාද බදින්න කලින් හිතුවේ හැම අම්මම එහෙම නෑ කියලා මොකද මගේ අම්මාත් නෑ මට පොඩි කාලේ ඉදන්ම එක නිසා මන් අම්මලාට මාර ආදරෙයි එත් නැන්දම්මෙක්ට අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා මන් බැන්දට පස්සේ තෙරැම් ගත්තා මගේ මහත්තයා ඒ අතින් මාර හොදයි එයා මාත් එක්ක වෙනම ගෙදරක කිසිම අඩුවක් නැතුව මාව මාරම ආදරෙයි❤️😗 කසාදෙට කලින් ඉන්නෙ අම්මා උනාට කසාදෙන් පස්සෙ ඉන්නේ නැන්දම්මෙක් විතරයි🙂😊
2026-11-23 12:51:15
5
rashmi9903
⚜️❄️🧚‍♂️ Rashmika 🧚‍♂️ ❄️⚜️ :
ඇත්තටම අත්දැකීම් තියෙනවා මටත්🥹
2026-11-23 09:29:13
6
To see more videos from user @heart_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About