@journeywithbkd: " දානං තානං මනුස්සානං දානං දුග්ගති නිවාරණං දානං සග්ගස්ස සෝපානං දානං සන්තිකරං පරං " දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි. දානය දුගතිය වළකන්නකි. දානය දෙව්ලොවට හිණිමඟකි. දානය පරම ශාන්තිය ලබා දෙන්නකි. මානුසිකා ච සම්පත්ති – දේවලෝකේ ච යා රති, යා ච නිබ්බානසම්පත්ති – සබ්බමේතේන ලබ්භති “මිනිස් ලොව යම් සම්පත්තියක් වේ ද, දෙව්ලොව යම් සම්පත්තියක් වේ ද, යම් උතුම් නිර්වාණ සම්පත්තියක් වේ ද, ඒ සියල්ල ම පින විසින් ම ලබාදෙයි”. (නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)#srilankan_tik_tok🇱🇰 #buddha #peace #donate
Journey with BKD Thero 👣🇱🇰
Region: LK
Monday 23 November 2026 11:32:12 GMT
Music
Download
Comments
saniweerabahu :
Real හාමුදුරුවෝ 🙏
2026-11-24 09:29:29
133
SL Dev :
බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏
2026-11-24 12:32:21
48
..Sanu :
තථාගතයාණන් වහන්සේ හැර අන්සෙවණක් නොමැත.☸️🇱🇰❤️
2026-11-24 09:26:37
32
이둔일 아로그 :
හැම දෙනාටම දන් දෙන්න හිත යොමු වේවා...
2026-11-24 11:03:02
22
SRN :
ලස්සණ කොල්ලෙක්....😮💨😮💨
2026-11-24 10:50:44
12
feel.lk 🦕 :
අඩේ හොද කොල්ලෙක් නේ ❤️🩹
2026-11-24 16:12:35
2
wickramarathna :
2026-11-24 08:46:30
18
kazta :
නිර්වාණය දිගු නොවේවා! 🤍
2026-11-24 14:01:42
3
Aසසර :
2026-11-24 09:45:50
2
SG MOTORS&MODIFICATION PVT LTD :
download one
2026-11-24 13:06:56
1
K D i l s h a n :
pin hamudiruvane
2026-11-24 12:15:47
1
Navanjana :
තෙරුවන් සරණයි!
2026-11-24 11:19:26
1
𝙈𝙞𝙝𝙞𝙣𝙙𝙪 𝙆𝙖𝙡𝙙𝙚𝙧𝙖 :
බුදුසරණයි
2026-11-24 14:41:09
1
morphen💀💀💀 :
Bs jp❤️
2026-11-24 11:55:29
0
상주-සංජූ 🇰🇷🇰🇷🇰🇷 :
2026-11-24 15:49:29
1
thavishkapannilaa :
2026-11-24 14:21:29
1
♥️😎Chanaka lakmal😇💞 :
බුදු සරණයි 🌸🙏🌸
2026-11-24 14:26:07
1
❤️✦⃝̮̮̮̯̯̯ සංජු❤️⃟✦⃝̮̮̮̯̯̯😌 :
2026-11-24 13:19:48
1
☠️Joker 💀 :
🙏🙏🙏🙏🙏🙏
2026-11-24 10:28:45
1
Tharxsha 🐊 :
2026-11-24 10:22:37
2
Nowty Shashan :
Me කොහෙද
2026-11-24 12:45:56
0
sanjaya :
2026-11-24 09:55:21
1
Kasun Subhashana :
💐
2026-11-24 09:23:22
1
x_sandaruwan :
පින්වත් හිනාවක් තියෙන ලස්සන අයියා කෙනෙක්,කල්‍යාන මිතුරු ඇසුරෙන් මත්ද්‍රව්‍ය නිසා විනාස වෙන ලස්සන ජිවිත💔😓
2026-11-24 11:20:22
2
To see more videos from user @journeywithbkd, please go to the Tikwm
homepage.