@dilzeditz_: 🌕☸️ May you have a blessed Ill Full Moon Poya Day! 🙏 As we remember this sacred Ill Full Moon Poya Day marking the conclusion of the Katina robing season, the momentous occasion when the Bodhisattva Maitreya received the definite prediction (niyata vivarana) of future Buddhahood from Gautama Buddha, the dispatch of the first sixty Arahats on the noble mission of propagating the Dhamma for the welfare and happiness of all beings, the taming and ordination of the three ascetic brothers (Uruvela, Nadi, and Gaya Kassapa), and the final passing away (parinibbana) of the Chief Disciple, Venerable Sariputta Maharahath.. May this auspicious day serve as a profound opportunity to nourish our minds with the fragrance of the Dhamma, to illuminate our lives with the light of wisdom, and to cultivate boundless loving-kindness, compassion, and non-violence within our hearts! May all beings across the world experience a peaceful, serene, and blessed Ill Poya Day filled with ultimate comfort and tranquility! May all beings be free from suffering! May they be healthy and well! May all hearts find peace and solace! 🌸🙏 🌕☸️ පිංබර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏 කඨින චීවර පූජා සමය අවසන් වන, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ, බුදු සසුනේ ප්‍රථම ධර්මදූත මෙහෙවර ආරම්භ කරමින් සැට නමක් වූ මහරහතන් වහන්සේලා ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කිරීමට වැඩම කළ, තුන්බෑ ජටිලයන් දමනය කර සසුනට ඇතුළත් කරගත්, අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සිහිපත් කෙරෙන මේ උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය, අපගේ සිත් මඩල දහම් සුවඳින් පෝෂණය කරගන්නටත්, ජීවිතය ප්‍රඥාවේ ආලෝකයෙන් ආලෝකමත් කරගන්නටත්, මෛත්‍රිය, කරුණාව හා අවිහිංසාව සිත් තුළ වඩවාගන්නටත් ලැබුණු අනගි අවස්ථාවක්ම වේවා! ලෝකවාසී සියලු දෙනාටම සිත් නිවී, පහන් වී, සැනසීමෙන් පිරුණු පිංබර ඉල් පොහොය දිනයක් වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලු සිත් නිවී සැනසෙත්වා! 🌸🙏 #buddhism #dhamma #buddha #foryou #srilanka
𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷
Region: LK
Monday 23 November 2026 22:43:42 GMT
Music
Download
Comments
Nisha :
තව අවුරුදු 3ක් ඇතුලත විශ්වයේම වැඳුම් ලබන ද්‍රෝණයක් ධාතූන් වැඩ වසන ස්වර්ණමාලී ස්ථූපය ලංකාවට අහිමි වන බැවින් වහ වහා අවස්තාව ගිලිහී යාමට මත්තෙන් ගොස් වන්දනාමාන කරගන්න😍
2026-11-24 15:28:33
1
ᔕᕼEᕼᗩᑎI 🩷🎀🧿 :
@Dhanuzz..💋🍭:💖🙏✨💐 💖🙏✨💐 💖🙏✨💐:බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖
2026-11-24 16:27:44
0
wijayanthi :
මගේ බුදු හමුදුරුවෝ සාදුු සාදුු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු
2026-11-24 12:57:40
2
𝕋 𝕙 𝕒 ® 𝕦 𝕜 𝕒💫 :
සාදු සාදු සාදු 🙏 🙏 🙏
2026-11-25 01:02:59
1
BLACK 777 :
බුදු සරණයි...🙏🙏🙏
2026-11-25 02:48:39
1
kalana kodikara :
budu saranai 🙏🙏🙏
2026-11-25 02:55:31
1
❤️ චුටි බටිටි,❤️ :
බුදු සරනයි
2026-11-24 17:11:55
1
😏lakshitha😏🖤 :
Budusarani 🙏
2026-11-24 23:36:24
1
pradeep🌸❤️ :
sadu Sadu Sadu
2026-11-24 12:30:44
2
dhanu❤️ff :
2026-11-23 22:47:32
4
user3651971303079 :
namo buddaya
2026-11-24 18:54:19
0
𓆩⚡♍SA♍⚡𓆪 :
2026-11-24 05:01:27
0
Nipun Sadharuwan :
බුදු සරණයි 🙏🙏🙏
2026-11-24 14:25:11
2
podi malli❤️ :
බුදුසරනයි
2026-11-24 11:31:01
2
කසූ ❤️🩹 page :
sadu sadu sadu...🥺🙏
2026-11-24 05:38:28
1
widurnga :
බුදු සරණයි
2026-11-24 23:59:55
0
🇱🇰 Mali Ya 🇦🇪 :
Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
2026-11-24 17:07:57
0
𝕽𝖊𝖎𝖌𝖓𝖘.🕷️🕸️ :
බුදුසරණයි 🙏
2026-11-24 15:25:48
0
Kasun Ranasinghe :
🙏🙏🙏
2026-11-24 06:00:36
0
Pincha .. 💙 :
2026-11-24 11:26:37
0
Dilakshan 🪬🧿 :
බුදු සරණයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷
2026-11-25 02:59:58
1
Venujaya Laksithi :
sadu sadu sadu
2026-11-24 15:05:17
0
ruwanthi Madushani :
Sadu Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏
2026-11-24 13:51:25
0
wasanthawasanth54 :
🌸🙏🙏🙏🌸
2026-11-24 13:37:55
1
To see more videos from user @dilzeditz_, please go to the Tikwm
homepage.