@thilankajayawardhana: අවුරුදු 10ක විතර කතාව විනාඩි 10කින්... ❤️ අපේ කතාව මීට වඩා සෑහෙන්න දිගයි.🇱🇰🇩🇪 ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි සමහර වෙලාවට හිතෙනවා, ඇත්තටම මම මේ තරම් දුරක් ආවේ කොහොමද කියලා. A/L පටන් ගත්ත දවසේ ඉඳන්ම මාර කට්ටක් කෑවේ..පන්ති යන්න, පොත් ගන්න, බස් එකේ යන්න සල්ලි හොයාගන්න මම සෑහෙන්න මහන්සි වුණා. අනුන්ගේ වතුවල තේ දලු කඩලා මේ ඇගිලි ස්මහර දාට කලු පාටයි.. 😌 පාඩම් කරන්න හරි තැනක් නැති නිසා යාළුවන්ගේ ගෙවල්වල නතර වෙලා පාඩම් කරපු මම...😌 A/L ලියපු ගමන් කැම්පස් යන්න පුළුවන් වෙයි කියන මට ෂුවර් එකක් තිබ්බා..විභාග ඉවර වෙලා ඊළඟ සතියේම කොළඹ ඇවිත්, පලවෙනියටම කොළඹ ආවේ එදා 2014.. පිළියන්දල හෝටලේක පිගන් හේදුවා කැම්පස් පටන් ගන්නකන්ම.. ඒ කාලෙ කැම්පස් එකට වියදම හොයා ගත්ත මම.. සමහර දවස්වල මේ අත් කිරි පාටයි..🫣🥹 කැම්පස් එකෙත් අවුරුදු හතර ලේසි වුනේ නෑ තනියම ගේම ගහ ගත්තෙ.. නිදි මරපු රෑවල්, පාර්ට් ටයිම් වැඩ, මහ රෑ බෝඩිමට යන්නෙ පාර්ට් ටයිම් ගිහිල්ලා.. අද මේ වීඩියෝ එක බලද්දි සමහර වෙලාවට මටම හිතෙනවා, "ඇත්තටම මම ඒ තරම් දුක් වින්දද?" කියලා. සිරාවට..🥲 මම වගේ අමාරුකම් විඳගෙන, තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න මහන්සි වෙන හැම කෙනෙක්ටම ජීවිතේ උතුරන්න හරියන්න ඕන. තමන්ට තේරෙනවනම් තමන්ට කවුරුත් නෑ කියලා, තමන්ගෙ උන්වත් පුළුවන් කම තිබිලත් උදවු කරන්නෙ නැත්නම්.. එහන තමයි මොරාල් එක මම තනියම මේව කර ගන්නම්... එච්චරයි 🦾 ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්.. මොන දේ වුණත්, අද මම සතුටින්. 🇱🇰😍🇩🇪 #germany #srilankan_tik_tok🇱🇰 #couple #foryoupage❤️❤️ #pppppppppppppppp

Thilanka Jayawardhana 🇱🇰🇩🇪
Thilanka Jayawardhana 🇱🇰🇩🇪
Open In TikTok:
Region: DE
Monday 23 November 2026 22:45:07 GMT
260132
22543
653
416

Music

Download

Comments

user3130744267169
user3130744267169 :
nice couple, looks more understanding each other. Be united always. good luck.
2026-11-26 19:40:00
1
lansa001
🄻🄰🄽🅂🄰 001 🇱🇰🍀💚 :
සසරේ පතාගෙන ආපු එකක් උබවම හොයාගෙන ඇවිල්ලා අවුරුදු ගානක් 😁💚
2026-11-24 01:17:59
52
thaara_official1
𝗧ᕼααᖇα 12:12 🪬🧿🧚‍♂️ :
අනේ එයාගේ ඇස් 😘❤️
2026-11-24 06:27:56
15
umaniilanthidesilva
UMANI 🇱🇰 :
ගාල්ලෙදිත් පටන් ගනිපු ලස්සන ආදර කතා තියෙනවා එහෙනම් 💝💝
2026-11-24 00:39:06
26
dinesha_jayasinghe
DDK :
සුදු නෝනා අවංකයි.. ආදරෙයි.. හරි සරලයි.. මල්ලිට හොඳ ගමනක් යන්න පුළුවන් 🙏♥️🥰
2026-11-24 02:51:39
62
mylifemyfemale36
~●💓A̶S̶H̶U̶ 💗●~ :
තව කපල් දැකලා තියෙනවා ඒත් අයියේ ඔයාගේ නෝනා හරිම අහිංසකයි නිහතමානි කෙනෙක් කිසිම ලොකු කමක් නැ එයාගේ 🤗❤️හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා ❤️
2026-11-24 04:47:39
49
1976dil
1976dil :
Mee mage sar / madam sri lakan & Amarika ❤️❤️
2026-11-24 03:39:13
35
sameerarathnayaka26
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
ex මේක දකිද්දී 💔🤭🤭
2026-11-23 23:31:58
61
usergeethg.a
Geeth G.A ♥️ गीथ ✨ :
ඇන්න පාර නං වේගෙ වැඩි උනාද කොහෙද? ආදරේ වගේම 😂🥰
2026-11-24 01:01:33
14
nayana.devika
Nayana Devika :
හරිටට කියන්නකෝ අනේ,පිලිවෙලක් නැහැනේ
2026-11-24 01:30:42
5
sujith.praboda
Sujith Praboda :
සුද්දි අවන්කව උබට අදරයි එකි බලගනින්
2026-11-24 00:39:00
27
savmadhushani
Vinodya Madhushani :
පොඩ්ඩක් පොඩ්ඩක් දැනන් හිටියා නේහ් මමත්. හැබැයි දැක්කේ නෑනේ කැම්පස් එකට එක්කගෙන එනවා. 😁 හැබැයි ඔයා ඔතන ඉන්නව දකිද්දි අපි ගොඩාක් සතුටු වෙනවා සහෝදරයා ❤️
2026-11-24 05:25:54
11
nb31418
Sri Lankan Music :
ඉරණමට සැවොම ගැති වේවී ඉරණමට සැවොම ගැති වේවී රජ මැඳුරෙ කුමරි සිත - දිළිඳු යදිය වෙත පුදන පුදුම ඇති වේවී.. ඉරණමට සැවොම ගැති වේවී..[Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-11-23 23:13:53
5
ganga0069
Ganga ganga :
ඔයාගෙ නෝනා හරිම අවන්ක කේනේක්,,ඔයත් කතාබහේන් හෝදයි වගේ පේනවා,,හෝද ඇති,ගමක කෝල්ලේක්නේ,,❤️සතුටින් ඉන්න.
2026-11-24 05:48:02
8
sudu0365
❤️D❤️I❤️A❤️N❤️A❤️ :
එයා ශෝක් අනේ.මල්ලි හරි වාසනාවන්තයි.🥰
2026-11-24 02:11:28
7
tushara.darmadasa
Tushara Darmadasa :
❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇰සීංහල පැටවු හදපන් මල්ලී. 🙏🙏🌹🙏🙏
2026-11-25 18:58:21
1
sriyanilatha459
Sriyani Latha :
❤️congratulations ❤️❤️❤️❤️❤️
2026-11-25 20:01:05
1
muthu.dil1
Muthu Dil senarath😘 :
god bless you
2026-11-25 00:48:04
1
geeth800
geeth :
katta kana උන් දවසක dinana wamai congratulations 🎊 👏 💐
2026-11-24 01:11:52
6
ruvi.gamage8
Ruvi Gamage💫✨🌸 :
2026-11-24 21:13:16
2
mr.dinux
Dinukx 🇩🇰 :
Machan school eka neluweda?
2026-11-25 16:24:17
1
roshankumara148
KULATHUNGAGE :
2026-11-25 01:30:42
2
janu21069
janu :
💘💘💘💘
2026-11-25 10:32:28
1
prabath4791
Prabath :
❤️❤️
2026-11-25 04:21:50
1
r.w.silva
RAMANI :
2026-11-24 19:11:33
1
To see more videos from user @thilankajayawardhana, please go to the Tikwm homepage.

Other Videos


About