@gayanalewke: ‘How many times have you watched coco?’ YES. Im one of the Riveras at heart @Disney @Disney Studios #fyp #coco #whatcoloristhesky

Gayana
Gayana
Open In TikTok:
Region: AU
Tuesday 24 November 2026 01:42:03 GMT
384242
58067
1122
1053

Music

Download

Comments

oshii_rashiprabha
Oshii💕🧚🏼‍♀️ :
ෆෝම් කරා නම් අහන් ඉන්න කියන කට්ටිය ටිකක් ගිහින් බලන්න මෙයා මෙ අද ඊයෙ ඉදලද සින්දු කියන්නෙ කියලා 😹මට මතකයි voice teens එකෙත් මෙයා compete කරා .මාර ලස්සන voice එකක් තිබ්බා
2026-11-24 08:55:39
758
rukshan.c.priyadharshan0
Ruka🐯 :
දැන් අහන් ඉදපල්ලා ෆෝම් කරානම්..🥹
2026-11-24 07:54:59
2386
ishu_bbh56
🙈🥀𝐈𝐒𝐇𝐔 𝐛𝐛𝐡✨🎀 :
ඔච්චර තමයි ඉතින් පුළුවන්
2026-11-24 02:10:22
354
pandaeditz90
𝐏𝐀𝐍𝐃𝐀 🐼💌 :
අපි ඉස්සුවා වැඩී වගේද 🙂🙏
2026-11-24 09:11:10
600
sheyy082
: ) Sachii | සචී | ஷெயி 🦋🍓🍃 :
අද ඊයේ ගායනා අක්කිව දැක්ක උන් කියනවා ලගදී ෆෝම් කරලා ගත්ත එව්වලූ...😂❤️‍🩹
2026-11-25 13:21:40
165
lakindupabasara45
𝙇 𝙖 𝙯 𝙯 𝙮 •|🍂 :
ඇයි බන් මේ කමෙන්ට් වල කෙල්ලො මේයාව චාටර් කරන්න දගලන්නෙ ඇයි බන් ඒඑ
2026-11-24 06:55:32
320
tutukpc5
🇳🇿piyumis yummy paradise🇱🇰 :
ඒ ලමයා මාර ලස්සනට සිංදු කියනවා .බයින උන්ට ඉංග්‍රිසි වචන දෙක තුනක් හරියට ගලපලා සිංදුවක් කියාගන්න පුලුවන්ද.හැම මගුලෙම ඇදමයි මුං දකින්නේ.. 🥰 මමනම් මාර ආසයි අප්පා මේ ලමයට🥰❤️
2026-11-24 11:36:28
223
astral_gloom_
Astral Gloom 🤍✨ :
Finally found a girl just as crazy as me 😁❤️
2026-11-24 01:53:15
428
thenu.....2
𝕿𝖍𝖊𝖓𝖚.  :
Vdyk vei vgeeeee 🤧
2026-11-24 06:13:51
379
d_h_e_e_s_h_u_
-𝐃💋 :
Girl your posts are going viral in the wrong hood thesedays😭
2026-11-24 11:40:29
57
nimeesha_adolphus
M A R I A 🖤🌸 :
Looking at some of the shitt*y comments posted by random idiots makes me feel so sad. I feel like your “Napurui Katha” cover going viral has brought so many new people around you, and now they are judging you without even knowing who you really are. Only the people who have been with you from the beginning truly know who Gayana is and what her cutest character is like. Ufff, I hate reading some of these comments! They are judging you without knowing your content, your personality, or how you enjoy your life. ❤️
2026-11-24 07:54:40
41
user2730746313949
🪶Emee🖤 :
coco ❤️🖤
2026-11-24 05:26:30
1
keshara__denuwan
Keshara_Denuwan 🌿💙 :
ගායනාට බනින්නේ එයාව එක වීඩියෝ එකකින් දැනගත්ත අය මෙයා එදා ඉදලම මෙහෙම තමයි 😅💙
2026-11-24 12:54:18
92
sithum.nimsara391
Sithum Nimsara :
මොකක් වෙලාද මේ 😂
2026-11-26 20:50:12
0
charithasupun
C H A R I T H A ˢᵘᵖᵘⁿ" :
අනේ බුදු නංගියේ ඇති🥹☹
2026-11-26 17:37:30
0
dula_shh
🛡️Dul_Ash 🇦🇪💰💵💋 :
What kind of type is this song please tell me if some one knows
2026-11-26 18:31:54
0
k_k_official5566
K_K_Official5566 魔鬼 :
ඔන්න ඔන්න ඉතින් 🤧
2026-11-26 20:43:56
0
tharusha.777
Tharusha✅ :
අයිය මරු 🥲
2026-11-26 18:36:19
0
ishanakshaya6
IshanAkshaya :
Coco ❤️
2026-11-24 02:44:37
202
queen.one48
Queen one :
Me oyada 🙄🫣
2026-11-24 05:53:42
108
ameliaf123
𝓐𝓶𝓮𝓵𝓲𝓪🌙🐬!" :
😁hehee anee Doneee 🥹💕
2026-11-24 02:55:47
316
overthink786
🅾🆅🅴🆁තිංකර් ♻️ :
සමහරු කියනව උස්සල තිව්ව වැඩී කියලා .හැමදාම වයිරල් නොව්නට මේ ලමයා ගෙ සාමන්‍ය හැසිරීම තමයි ඔය .ගොඩ කලෙක ඉදන් වීඩියෝ සෙට් වෙනව .ඉදලා හිටලා පොඩි සින්දු කෑලි කියනව .සීරියස් ගන්නෙ නැතුවත් මාර වයිබ් එකක් තියෙනව් ඒවගෙ 🤦
2026-11-24 15:10:06
32
heshu239
01.10💋🌝 :
She is crazy ❤️
2026-11-24 03:43:39
62
aman_zxcx
aman_zxcx :
Wtf is wrong with these comments 😭 I miss the old times when it was only filled with compliments and good vibe
2026-11-24 18:20:25
8
kavindu0234
DHANU🇯🇵DHA :
මේක බලන මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි🥺
2026-11-24 10:05:16
7
To see more videos from user @gayanalewke, please go to the Tikwm homepage.

Other Videos


About