@lashan__indunil: ඇඟේ හිරිගඩු පිපුණා නේ 🥹🚑❤️#respect🥹🫡#1millionaudition#

Lashan  indunil  🇱🇰  ✔️
Lashan indunil 🇱🇰 ✔️
Open In TikTok:
Region: LK
Tuesday 24 November 2026 02:34:05 GMT
163157
21537
391
127

Music

Download

Comments

dray19190
D Ray :
සද්දෙ ඇහුන ගමන් කානුවට හරි දාගන්නව 🙏🏻❤️
2026-11-24 09:01:48
277
shadow_scripts66
Wonder Diaries :
තමන්ගෙ පවුලෙ කෙනෙක් එම්බියුලන්ස් එකේ ගිය කෙනෙක් දන්නවා ඔය වේදනාව 😭
2026-11-24 04:32:53
198
user7980834829442
😍✥⃟😍᭄ 😘 පැංච්✥⃟🤭😘 😍᭄ꦿ :
අනේ මන්දා මට ඔයා සද්දේ ඇහෙන කොටම කියවේන්නේ ඔකේ ඉන්න කිසිම කෙනෙක්ට කරදරයක් නොවි ඉක්මන් සුවය කියලා 🥺
2026-11-24 05:08:23
108
anuhansi
anuhansi254 :
ඇම්බුලන්ස් එකක් යන ගානෙ වැදල කියන්නෙ ඉක්මනින් සනීපවෙන්න කියලා
2026-11-24 09:45:03
74
eranga.3
😜😜😂හිතුවKකාරයා 🫣😂😜 :
ලෙඩෙක්ට වැඩිය පීඩනයක් තියෙන්නේ වහනේ අරන් යන කොල්ලට ♥️
2026-11-24 05:41:17
74
ayoshine2
shani .Ayo🧚🧚 :
ඔය සද්දේ ඇහෙන ගානේ ඒ රෝගියාව නිදුක් නිරෝගී වේවා, දිර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක මගේ දවසේ කොටසක්
2026-11-25 12:50:15
1
darkmoon12760
˚ʚ♡ɞ˚ 𝑳𝒊𝒏𝒊 𝑮𝒊𝒓𝒍 💜 :
මගේ අම්මා අන්තිම හුස්ම හෙළුවෙ ඕක ඇතුලේ 💔
2026-11-24 05:03:22
28
ganigani1847
❤️❤️ Gaya ❤️❤️ :
ඇත්තටම ඔව් මේ සද්දේ ඇහෙනකොට ප්‍රාර්ථනා කරන්නේ ඒ කෙනාව සුවපත් කරන්න කියලා 🥹🙏
2026-11-25 10:38:45
1
dm577681
DM🌼❤️🌼 :
ambulance yaddi pray karanawa .araksha karanna kiyala🥹🙏
2026-11-25 14:00:24
1
anudhi98
❀ 𝐀𝐧𝐮 ❀ꗥ♡ :
පුරුද්දට නිකම්ම සුවපත් වේවා කියල හිතින් කියවෙනවා.. ❤️
2026-11-25 08:46:21
1
sew_07
Taniya 타니야 🤍🎀 :
යන්තන් හරි ඒ සද්දෙ ඇහුණ හැමවෙලේම මම ප්‍රාර්ථනා කරන්නෙ "ඒ රෝගියා ඉක්මනට සුවපත් වේවා" කියලා ❤️‍🩹🥹
2026-11-25 07:33:40
6
lakshan538942843203
Lakshan Bandara :
1990 අපි....🙏🙏
2026-11-24 03:39:18
40
sachinilavee11
Sasuuu❤ :
ජේසු පිහිටයි 🙏
2026-11-25 10:58:21
1
nishu19873
🦚Nishu🦚 :
මම ත් මාරය එක්ක ගිහින්.. අන්තිමට ඒ දෙවිවරු කල කැපවීම ට මාරයා දුන් ස්තුතියක් විදිහට මාව එදා අතහැරලා තිබුනා 🥺. ඔය විදිහට ගියපු කෙනෙක් මමත්
2026-11-24 05:15:45
13
itsmekavee2
👻itsme kavee🍓 :
අදටත් ඕක පාරෙ යද්දි හිතෙන් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව🥺✨
2026-11-24 12:37:35
15
dinakshidanushika1
dinakshi ❤️Sudu❤️ :
😢pare yana sadyk ahunot mn kiynawa hithin.ane karadryknm wena ap
2026-11-24 06:33:27
9
nadeesha.nadeesha23
Nadeesha Nadeesha :
දෙවියනේ🙏🙏🙏
2026-11-24 09:07:49
1
miyuru__sathsara0
miyuru__sathsara :
මට මවම මතක් උනා අදටත් ඒ සද්දේ මට අහන්න බෑ..🥺❤️‍🩹
2026-11-24 04:38:21
8
kanthi.perera71
රට.ජිවිනෙ. :
🙏🙏🙏🙏
2026-11-25 13:51:09
1
dilru2753
💞🫰dilru💞🫰 :
a saddey aehaddi harima dukak aethi wenna....budu saranayi...🙏🙏🙏🙏🙏
2026-11-24 13:35:56
1
jineshika.jayasin0
jineshika jayasinha 💞💖 :
Respekt bro
2026-11-25 04:54:44
2
anusha.anusha401
Anusha Anusha :
2026-11-24 18:13:26
1
sadiy.24
I m L s H a 🐼! :
2026-11-25 09:31:10
1
rajanganayekumari
🟣🟣කුමාරි කුමාරි🟣🟣 :
2026-11-24 11:36:28
1
kavish_boy_02
KAVISH💊😏 :
සුවපත් වේවා
2026-11-25 01:12:41
1
To see more videos from user @lashan__indunil, please go to the Tikwm homepage.

Other Videos


About