@maha.rahathun.wad: අවසාන චුති සිත වැරදුනොත් ඔබ කල්ප ගාණකින් නිවැරදි කරන්න බැරි වරදක් කර ගත්ත කෙනෙක් වේවි!

Maha Rahathun Wadi Maga Osse
Maha Rahathun Wadi Maga Osse
Open In TikTok:
Region: LK
Tuesday 24 November 2026 05:14:27 GMT
2373
183
6
45

Music

Download

Comments

iroshianu5
Iroshi Anu :
🙏🙏🙏
2026-11-25 01:29:02
0
purely_aussie
PurelyAussie :
😳😳😳
2026-11-25 11:41:34
0
chalichandrasiri
chandrasiri :
🙏🙏🙏🙏🙏
2026-11-24 10:35:09
0
pasindunawoda611
pasindunawoda611 :
❤️❤️❤️
2026-11-24 08:58:54
0
nishanthi.gamage58
💫මට මම විතරයි 💫 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-24 07:34:44
0
sameera4140
sameera :
🙏🙏🙏🙏🙏
2026-11-24 15:11:23
0
leyart.silva
Leyart Silva :
[24/11, 11:07 am] B W Leyart Silva: වක්කලී මට ප්‍රාර්තනා, පූජා, බෝදි පූජා, කටින නාටක, පිච්චමල්, මගේ රූප, ගල් කැටයම්, යාග හොම, දානමාන, සිල්..පිරිත්.. කිසිවක් පලක් නැත.. මම දර්මය දැක්කෙමි ඔබට එය මට කල නොහැක.. මාව දකින්න නම් ඔබ දර්මය දකින්න තතාගතයානන් 2500 years back. 🙏🙏🙏🙏 [24/11, 11:15 am] Hair cut Saranga: අලං වක්කලි කිං තේ ඉමිනා පූතිකායේන දිට්ඨේන. යෝ ඛෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති." "වක්කලි, ඇති. මේ කුණු වන ශරීරය දැකීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? වක්කලි, යමෙක් ධර්මය දකීද, ඔහු මා දකී. යමෙක් මා දකීද, ඔහු ධර්මය දකී." [24/11, 11:16 am] Hair cut Saranga: ඒ සමඟම වදාළ ධර්ම කරුණු එම සන්දර්භය තුළ බුදුන් වහන්සේ තවදුරටත් වදාළේ: පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයම අනිත්‍ය බවත්, දුකට හේතු වන බවත්, ඒ කෙරෙහි ඇති තණ්හාව සහ ඇලීම නැති කළ යුතු බවත් වදාළහ. රූපකායට වඩා ධර්මකාය වැදගත් බව: බාහිර රූපය දෙස බලා සිටීමෙන් හෝ ඊට ඇලුම් කිරීමෙන් නිවන් මඟට පැමිණිය නොහැකි බවත්, චතුරාර්ය සත්‍යය ඇතුළු ධර්මය අවබෝධ කරගැනීමෙන් සැබෑ බුදුන් දැකිය හැකි බවත් එහි හරයයි.
2026-11-24 06:38:51
0
To see more videos from user @maha.rahathun.wad, please go to the Tikwm homepage.

Other Videos


About