@sirasatv: මින් මතු නෑ ඒ සතුටු දවස්! 🥺💔 #Aaley #ආලේ #SirasaTV #SirasaDrama #Minmathunaa

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Wednesday 25 November 2026 03:00:00 GMT
157142
18698
116
428

Music

Download

Comments

rumeshambawattha
Rumesh 🇮🇹 :
Dirvoce කරන්න හිතනවා නම් ඇයි බදින්නේ , 🤷🏻‍♂️බදිනවා නම් ඒකි එක්ක මැරෙනකන් ඉන්න ඔනී එච්චරයි ♥️
2026-11-25 07:56:43
76
chathu7533
chathu :
පිරිමියෙක් දැන ගන්න ඕනි ගෑනියෙක් ගත්තනම් වෙන ගෑනු ලංකරගන්නැතුව පවුල රැක ගන්න.විශ්වාසේ කියනේ වීදුරුවක් වගේ දෙයක් .බිදුනට පසේ අඩලා වැඩක්නැ
2026-11-25 03:57:39
178
sa_yu_wa
SA_YU_WA :
මට උනෙත් ඕක මට ඔප්පු කර ගන්න විදියක් නෑ මන් වැරදි නෑ කියල අන්තිමට එයා වෙන කෙනෙක්ව තෝර ගත්ත අවුරුදු ගානක් ලව් කරපු මාව අත ඇරල 🥺☺💔
2026-11-25 04:21:51
41
pasiadi0
Chanu Adiv🐰💕🐣 :
ඒ උනාට හේලි කලින් ඉදන්ම නවිත්ට තේරුම් කරා ඒත් නවිත් දැන දැනමයි හේලිව නැති කරගත්තේ 😳😳😔
2026-11-25 04:52:00
66
wizu_5
WIZU_🕷️ :
ඌ උබට අවංකව ආදරේ කරා ඒත් නොදන්න හේතුවක් නිසා ජීවිතකාලෙම උබට ආදරේ කරපු කෙනාව ඔයා අත ඇරිය
2026-11-25 03:43:41
44
maliiamii
malii❤️amii🥰 :
අරවින්ද ට ඕනී දේ උනා අරවින්ද ගේ කවදාවත් ඇත්තටම සාවින්ද්‍යාට ආදරෙ කරලා නෑ එහෙම කලා නම් නව්ත්ගෙන් උනේ මොකක්ද කියලා හරි අහනවා නවිත්ගෙන්.ආයී නම් මේ කතාව බලන්නේ නෑ....පවු නවිත්.
2026-11-25 08:03:00
2
shiranthimakumbur
Shiranthi Makumbura :
අයෙ,කාවදාවත් මේ නාටිය බාලනේනැ,.ආසාවේ,බලපු,නාටිය,තාත්තා වැරදී
2026-11-25 05:05:24
19
surangadamayanthi23
Surangi craft🌸🌼 :
හේලිගේ පැත්තෙන් බැලුවම එයා පව්...නවීත්ගේ පැත්තෙන් එයත් පව්...හරිම දුකයි හිතට...🥺❤️‍🩹😒
2026-11-25 05:21:02
31
danu_girl__5
ᴅᴀɴᴜ l ධනු l دانو 🖤💐❗ :
සමහර මිනිස්සු බැදලම අතහැරලා දනවා... කාටවත් එහෙම වෙන්න එපා මොකාද ඒ දුක දරාගන්න බැ 🥺💔
2026-11-25 15:23:22
2
gayanchamidu
gayan chamidu 19 :
මටත් උනෙම ඔයා ටිකමතමා අවංකව ආදරේ කරන කෙනාට උරුම ඔච්චර යෙහෙලි තින් අපි ට උරුම එයා ලග මතක ටික විතරයි 😔😔😔😔.. කවදවත් අංකව ආදරේ කරන කුරුළු කුඩුවකට තුන් වෙනියෙක් එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥹🥹🥹🥹💔💔💔💔
2026-11-25 16:36:59
0
nethmi__2008
Nethmi Hansika 🥹💗🌼 :
ඇයි මේක බලලා මට ඇඩෙන්නේ 🙄🥹 විශ්වාසය බින්දොත් හදන්න බැ.. ඔය දෙ වෙන්න කලින් ඒ කෙල්ල තේරුම් කරා කොල්ලා තේරුම් ගත්තේ නැ.. දෙන්නම පව් හැබැයි 🥹❤‍🩹
2026-11-25 06:42:56
5
renuka.priyadarsh8
❤️❤️❤️❤️🥀🥀🥀🥀❤️❤️❤️❤️ :
මෙ තාත්තටනමි හිතක් පපුවක් නැ.එතාත්තටකවදහරි තෙරෙයි
2026-11-25 16:38:07
0
wasurangikaayanthi
W A S, Ayanthi :
හරි හැටි තේරුම් ගැනීමක් නැති නිසා දෙන්නටම ,දෙන්නට දෙන්නම අන්තිමට විඳවන්න වෙනවා, 🤔🥺🥺
2026-11-25 15:34:53
0
ssshhhwwww
𝙍𝙖𝙫𝙞𝙣𝘿𝙪 〽️ :
Acting nm next level ❤️
2026-11-25 05:43:17
7
tharaka517
Aakash madusanka :
ජිවිතේ ට ගොඩක් දෙවල් ගන්න පුළුවන්,,🥺
2026-11-25 16:29:10
0
chalanidilu10
අ 🥰🥰2013🫠🫠 :
වැරදි වෙනවා තමයි මිනිස්සු අතින් එවා හදා ගෙන ජිවත් වෙනවනම් තව අවස්තාවක් දෙන්න ඔන කාට උනත් හේලි වැරදියි කියලා තමයි මටනම් හිතෙන්නේ 😔😔😔
2026-11-25 08:01:04
0
shanis763
රිතූ :
තාත්තා කරන්නෙත් වැරදිම නේ අම්මටත් තිබුනා තාත්තව ඩිවෝස් කරන්න
2026-11-25 07:41:16
5
p6391882
P :
yeheli thawa iwasanda aththa oka නෙමෙයි
2026-11-25 16:49:07
0
sithuaksha69
Sithuli aksha 🦋 :
ආදරේ කරලා බැඳලා ඉස්සරහට යන්න පුළුවන් වෙයිද නැද්ද කියලා අපිට හිතාගන්න බැහැ. හැබැයි ගෑනු ළමයෙක්ට ඒ වගේ තාත්තා කෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු හයියක් 🥺🙏
2026-11-25 08:39:42
2
itz_bavanya_prashali
Bavanya Prashali :
ආයේ කවදාමහරි දවසක....හේලිගේ තාත්තාම ඇවිත් නවිතුයි හේලි එකතු කරනකල් මන් බලන් ඉන්නවා....🥺🫶
2026-11-25 10:46:48
1
mohomedasam268
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
මේ ආදරේ කියන්නෙම එයත් හරි ලස්සන නංගි කෙනෙක් මගේ ජීවිතේ මං මට වැරැද්දක් කරත් මාව රැවට්ටුවොත් මං ඒ කෙනාව ට වෛර කරනවා ජීවිත කාලෙම ඒත් එයාත් නැති උනාම පස්සේ මගේ ආදරෙත් නැති උනාම පස්සේ මම ජීවිතේ කිසිම දෙයක් ගණන් ගන්නේ නෑ මම දැන් ජීවත් වෙන්නේ මටවත් මාව දැනෙන්නෙ නැති විදිහට නැතිවුණු හැම හීනයක්ම ලස්සන දුකක්
2026-11-25 05:41:53
1
mohomedasam268
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
මම ආයේ කවදාවත් මේ කතාව බලන්නේ නෑ තාත්තාකාරයාව මරන්ඩම ඕනේ 😥
2026-11-25 05:42:58
1
shania.shani44
Shania shani :
pau.naavin😳😳
2026-11-25 04:51:12
1
dilzan_m
Dilzan_M :
2026-11-25 03:46:54
1
wasantha.mudiyane
Wasantha Mudiyanelage :
2026-11-25 17:34:06
0
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About