@delaneymounsey:

DelaneyMounsey🐐🏀
DelaneyMounsey🐐🏀
Open In TikTok:
Region: US
Tuesday 24 November 2026 23:14:30 GMT
300
48
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @delaneymounsey, please go to the Tikwm homepage.

Other Videos

මට කවදාවත් දුකක් දෙන්නේ නැති වෙයි කිලා හිතපු මනුස්සයම තමයි මාව පණ පිටින් මැරෙව්වේ.😔💔 මම ඒ තරමටම ඔයාව විශ්වාස කරපු එකද වැරැද්ද 🥺❤️‍🩹 විශ්වාස කරන්න... ඔයා අද මං දිහා නොබලා වෙනතක් බලාගෙන ගියාට, මගේ ආදරේ වටිනාකම ඔයාට තේරෙන දවසක් අනිවාර්යයෙන්ම ඒවි. එදාට ඔයාගේ ළඟ මං නැති වෙයි, ඒත් මගේ මතකයන් ඔයාගේ හිත පුරාම පිරීලා තියේවි. රෑ තනිවුණු වෙලාවට, මුළු ලෝකෙන්ම වෙන්වෙලා පාළු දැනෙන මොහොතක මේ සින්දුව ඔයාගේ කන් දෙක ළඟ රැව්දෙද්දී, නොදැනුවත්වම ඔයාගේ ඇස් දෙකට කඳුළු පිරෙයි. එදාට ඔයාට තේරෙයි මං ඔයාට කොච්චර නම් අවංකව ආදරේ කළාද කියලා... මං ඔයා වෙනුවෙන් විඳපු වේදනාවෙන් දශමයක් හරි එදාට ඔයාට දැනේවි. ඒත් රත්තරං, එදාට පරක්කු වැඩියි. හැමදේම දරාගෙන ඔයාට සුබ පතපු ඒ ආදරණීය හදවත එදාට ඔයාට ආයෙමත් කවදාවත්ම හමු වෙන එකක් නැහැ...❤️‍🩹

About