Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@the_awakened_life: #fypシ゚viral #කොටගම💚🍃 #බිබිල #srilanka🇱🇰 #පොළොන්නරුවේ_ධම්ම_විශාඛා_මෙහෙණින්වහන්සේ
@The_Awakened_Life
Open In TikTok:
Region: LK
Wednesday 25 November 2026 03:42:25 GMT
44860
2970
277
1093
Music
Download
No Watermark .mp4 (
1.85MB
)
Watermark .mp4 (
1.85MB
)
Music .mp3
Comments
chandana :
මෙ දසසිල් උපාසක මාතාව එයාට ගැලපෙන හිතලු කියවනවා
2026-11-25 08:02:35
18
Mind graden :
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනවා කියලා හිතාගෙන වඳින්න පුළුවන් තැනක් තමයි රුවන්වැලි සෑය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලා තියෙන තැනක්. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු දේවල් තමයි ජයසිරි මහා බෝධිය රුවන්වැලි සෑය කියලා කියන්නේ. ඒ තැන් වලට ගිහිල්ලා අපේ හිතේ තියෙන දුකක් වේදනාවක් කියපුවම ඇත්තටම පිහිටක් ලැබෙනවා මට නම් පිහිටක් ලැබිල තියෙනව. සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් අදටත් වන්දනාමාන කරන තැනක් තමයි රුවන්වැලි සෑය කියන්නේ. විශාලා මහනුවර තුන් බිය ඇතිවෙන වෙලාවේ රතන සූත්‍රය දේශනා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නෙවේද
2026-11-25 08:38:20
14
විජිත බුද්ධි හිමිKandy Gampo :
මේ සිල් මාතාව කියන වැරදියි අනිත් පින්වත් මිනිස්සු වටහා ගන්න එපා මේ බණ
2026-11-25 09:26:39
7
D.mahinda :
එතකොට බුදුහාමුදුරැවන් වහන්සේ කෙ නෙක් හිටියේ නැද්ද බන් .
2026-11-25 12:13:39
0
SHAM :
මේ ඇත්ත මිනිස්සු පිලිගන්න කැමති නෑ බුදුන් වහන්සේ සියල්ල අත ඇරපු බෝධිය ගාවට ගිහින් බෝධි පූජා තියලා මට මේවා දෙන්න කිය කිය ප්‍රාර්ථනා කරන එක. එතනම තියෙන්නෙ බුදු දහම වැරදියට ගැනීමක්. පන්සිල් ගත්තට වැඩක් නෑ ඒක රකින්නේ නැත්තං. ධර්මය කොච්චර ඇහුවත් වැඩක් නෑ ඒ ධර්මයේ තමන් හැසිරෙන්නේ නැත්තං. මේ කියන දේ හරියටම හරි. ධර්මය අද මිනිස්සු අල්ලගෙන ඉන්නේ වැරදි තැනින්. 😌
2026-11-25 09:35:13
15
Dagaya :
ඔබ රුවන්වැලි සෑය අසලට ගිහින් ඕනම ප්‍රාර්ථනාවක් කරලා බලන්න එක ඉටුවේව්
2026-11-25 11:26:48
1
hansi dambadeniya :
ඒ කතාවෙ ගන්න දේවල් තියනව හැබැයි
2026-11-25 09:12:42
9
Adeesha bimsara😍 :
සම්පූර්ණ ඇත්ත.ඕක තේරැම ගන්න බැරි මිනිස්සු මුලාවෙලා විනාශ වෙනඑක.
2026-11-25 09:27:04
39
Viraj :
අපි කිව්වට කව්රුත් පිලි ගන්නේ නෑ. ගොඩක් අය හිතන්නේ මට පිස්සු කියලා අපේ අය පුරුදුවෙලා තියෙන්නේ ඉංදියාවෙන් ආපු දේව බැලමෙහෙවෙර කම් කරන ආභාශයක්. පූඡේමි බුද්ධං කියලා මල් පූඡා කරනවාය. නමුත් එහි අරමුන යථාර්නය දන්නේම නෑ. 🙏💐💜
2026-11-25 07:28:25
11
❤️❤️මදූ❤️❤️ :
මේ කතාව ඇත්තම ඇත්ත. ධර්මයේ හැසිරෙන්නා දෙලොවම දිනනව. ඒත් අද ලෝකයා ඉන්නෙ ආගමකට යටත් වෙලා. හැම දෙයක්ම බදාගෙන. ඒත් ධර්මය දන්න පුද්ගලය හැම දෙයක්ම අතහරිනව.....
2026-11-25 05:52:35
17
dushan :
අනිවාර්යයෙන්ම ඇත්ත.වැඩේ මේව මිනිස්සු තේරුම්ගන්නෙ නෑ.තේරුම්ගන්න කැමතිත් නෑ
2026-11-25 09:19:00
9
සුජීවා සුජීවා :
සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
2026-11-25 11:16:24
1
RUWE_SEW :
මේ කියන කතාව සම්පූර්ණ ඇත්ත..මිනිස්සු විකාරයක් දැන් කරන්නෙ..විශේශෙන් ලෝකෙට පේන්න
2026-11-25 10:19:00
5
_S𝖚𝖉𝖚 𝕻𝖚𝖙𝖍𝖆...💫✝️🙏🌍 :
කතාව ඇත්ත මම ව්ස්වාස කරනවා 100/200අපේ මැනිනියනි
2026-11-25 08:17:38
13
dhp excursions :
she is correct. real Buddhism is exactly what she says
2026-11-25 09:03:31
4
Chamara 123 :
ආගම් වෙනයි """බුද්ධාගම වෙනයි,, බෞද්ධ දර්ශනය වෙනයි """
2026-11-25 08:14:22
6
Ujayanka Silva :
ඇත්ත ❤️🙏
2026-11-25 11:51:25
0
Hameed Kik :
💯 agree with you
2026-11-25 11:04:06
1
chandana :
එතකොට අංගුලි මාල පිරිත බොරුවක්ද. ඒ බබා ලැබෙන්න ඉන්න කෙනාට සහනයක් උනෙ නැද්ද
2026-11-25 08:03:35
12
darsana :
ගරු මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින්
2026-11-25 04:40:16
10
පුදීප් :
තම පොඩියි තව ඉගෙන ගන්න ඔය සියලුම දේ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා බුදු ධහම නිසා
2026-11-25 09:02:15
6
Oshiz :
බුදුන් දේශනා කල දර්ශනය අනුගමනය කරන කෙනාට ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න පුලුවන් වේවි ආගම තුල ඒක දකින්න බැහැ
2026-11-25 06:13:00
7
සනුඡ 90 :
ඔබ වහන්සෙ කියන්නෙ රුවන්වැලි සෑරට වදින්න ඕන්නෑ කියලද අපිනන් සෑයේ දාතුන් වහන්සේලා තැන්පත් කරල තියන නිසානෙ වන්දනා කරන්නෙ මහා වංශයත් බොරුවක්ද
2026-11-25 12:14:32
1
dili pietersz :
එහෙනම් අපරාදේ මේ පන්සල් හදන්නේ . අපරාදේ චයිත්‍ය හදන්නේ .අපරාදෙ පිලිම වදින්නේ . අපිට එකපාරට නිවනට යන්න අමාරුයි . එච්චර ලෙසියිනම් නිවනට යැම බුදුන් සාරා සංක කල්පලක්ශයක් පෙරුම් පුරන්නේ නැ
2026-11-25 10:30:30
3
Rohan Wickramasinghe :
හරියටම හරි
2026-11-25 10:57:54
1
To see more videos from user @the_awakened_life, please go to the Tikwm homepage.
Other Videos
Create a natural, unretouched smartphone photograph of the subject, casually captured by a friend inside a modern apartment at night. Prioritize facial identity, environmental consistency, and imperfect camera realism over polished aesthetics. [01 — IDENTITY] Use the uploaded image exclusively as the facial identity and hairstyle reference. Preserve the original facial proportions, cheek fullness, soft jawline, chin, eye shape, eyelids, nose, lips, and natural asymmetry. Adapt these features to the new camera perspective without copying selfie distortion. Preserve the original straight dark fringe and moderate hair volume. No beautification, facial slimming, or reshaping. [02 — POSE & OUTFIT] The subject sits casually on a sofa, leaning slightly forward with relaxed shoulders. One hand rests behind his neck, the other extends toward his lap. Head gently turned toward the left, eyes looking naturally off-camera, lips relaxed and naturally closed. Loose ivory-white linen shirt with an open collar, rolled sleeves, natural wrinkles, and black trousers. No accessories. [03 — CAMERA & COMPOSITION] Vertical 2:3 photograph, handheld smartphone 1x camera, approximately 1.5 meters away, slightly below eye level. Medium shot from head to lap. Subject positioned slightly right of center, with the head occupying roughly 35% of the image width. Leave generous space above the head and show the surrounding apartment. [04 — BACKGROUND] Modern apartment at night. Beige ceiling with warm recessed lights, wooden kitchen cabinetry and softly illuminated countertops on the left, dark balcony windows with distant city lights on the right. Subtle household details and neutral upholstered seating. [05 — LIGHTING & COLOR] Use existing warm ambient lighting only. Naturally underexposed face, soft uneven shadows beneath the fringe, around the eyes and jaw. Subdued skin highlights, neutral-warm white balance, muted colors, and modest contrast. Keep facial skin, neck, hands, clothing, and background consistent in exposure and color. No frontal fill light, facial brightening, excessive orange saturation, or cinematic grading. [06 — CAMERA REALISM] Introduce subtle low-light motion blur, imperfect focus, fine sensor noise, and gentle optical softness. Reduce facial micro-contrast and individual hair-strand definition. Render hair as naturally grouped dark locks. Preserve facial geometry without excessive sharpness or skin smoothing. Avoid HDR, beauty filters, artificial bokeh, glossy skin, distorted anatomy, and composited-looking edges. The final image should feel like an ordinary, slightly imperfect iPhone snapshot captured spontaneously at night. #prompts #cinematic #ai #trending #chatgpt
#edit #aura #respect #foruyou #PakistaniDrama #itsnajeeb007 #DramaZone #Official #Pakistani #ForYou #ViralVideo #TikTokPakistan #Official #ITS_NAJEEB_007 #ExposePoint #Team7Bro #FYP #RelatableContent #DramaticStory #EmotionalScene #ViralPakistaniDrama #GrowTogether #exposepoint #team7bro #foryoupage #foryou #account #grow #video #viral
tối nay biết nhảy ở đâu rồi đó nhaaaaa 💃🏼🤘🏻❤️🔥#Rụ #quannhaudalat #dulichdalat #nhahangdalat #xuhuong
@Guilherme e Benuto #guilhermeebenutocy Guilherme & Benuto representam uma nova geração do sertanejo, levando romantismo, alegria e muita emoção para os fãs. Seu crescimento na música brasileira demonstra a força e a popularidade da dupla. #fyp #viral #lyrics #sertanejo
@guilhermeebenuto #guilhermeebenutocy
how many frogs did you find? 🐸 check out tiktok’s #Minecraft community today! @Gorillo
About
Robot
API
Legal
Privacy Policy