@hashanihalagedara01: වසරේ ජනප්‍රියම රැප් ගායකයාගෙන් නූතන දරුවන්ට ජීවිතයට ගත හැකි බොහෝ දෑ තිබේ. ඔහු ජීවිතය අත් නොහළ පුද්ගලයෙකි. කවුරුන් කෙසේ කුමක් කීවත් හේ වසරේ ජනප්‍රියම රැප් ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වී අවසන් ය. මේ විචාරය ඔහුගේ රැප් ගීතයක අරුතක් දුටු තැනක් පිළිබඳවය. සාහිත්‍යය එක තැන පල් විය යුතු නැත. අපි නූතන සාහිත්‍ය නිර්මාණ ද රස විඳිය යුතුය. විචාරය කළ යුතුය. සාහිත්‍ය නිර්මාණයකින් ගත යුත්තක් ඇත්නම් එය සමාජයට පෙන්වා දිය යුතුය. විචාරකයාගේ කාර්යභාර්ය එය යැයි සිතමි. "රස" වැඩසටහන - බම්බුකුලිය ජෝන් ද බැප්ටිස්ට් මහා විද්‍යාලය

හෂාන් ඉහළගෙදර
හෂාන් ඉහළගෙදර
Open In TikTok:
Region: LK
Wednesday 25 November 2026 07:06:25 GMT
243487
40359
480
1098

Music

Download

Comments

lilromepraba.official
Lil Rome Praba :
Hashan sir ❤️❤️ඒක දරාගන්න බැරි අතීතයක් 😢❤️❤️
2026-11-25 13:42:07
3869
netlar7
🤫NetlarXLR8😉[NTL]🤫 :
විචාර පොතට එන්ඩ ඕන චරිත 🔥🔥🔥
2026-11-26 05:48:49
128
chamudithax99
mac_c :
නිල් රෝමේ ප්‍රභා හදවතේ🔥
2026-11-26 03:38:35
71
tharindudmal
Tharindu Dilshan Maldeniya :
මූ තමා රියල් චරිතේ පඩ නෑ නිහතමානියි උඩම ඉන්නේ දැන්
2026-11-25 12:58:47
442
sjejdnhs
.كالهـارا :
ඇයි ඉතින් ඔතන rap එක දාලා අහන්න දෙන්න බැරි 🙂
2026-11-25 13:14:51
80
chanaka.madusanka913
Chanaka Madusanka Gunarathne :
හොඳ චරිතයක් නෙ සෑහෙන්න කට්ට කාපු ජයමවේවා බොසා 🙏🙏❤️❤️💪💪
2026-11-25 12:09:33
86
jani_cp
𝑱𝒂𝒏𝒊𝒕𝒉 𝑪𝑷 :
ජ්‍යෙෂ්ඨයෙක් නෙවෙ ශ්‍රේශ්ටයෙක් 🔥
2026-11-26 01:07:04
154
user475668897412
user475668897412 :
අදුරනවා මුන් මාව, මීගමු රැප් ගංගාව, ලංකාවම උතුරන්න රැප් තියෙනවා මං ගාව - Praba Lil Rome [Red heart][Perfect score]
2026-11-25 15:34:22
73
shishu6137
Shishu :
කවුරු කොහොම රෑන්ක් කරත් රැප් කින් ප්‍රබා
2026-11-25 18:28:42
17
wijesooriya999
Rithuu🕸️ :
Sirge kathawa kiyamu ❤️‍🩹adatath motivation ekk
2026-11-25 13:34:11
38
harshamadubhashna
𝙢𝙖𝙙𝙝𝙪𝙪💫 :
ඔයාලට lil rome praba උනාට.. ඔය ඉන්නෙ විල්සන් මුදලාලිගෙ පුතා ප්‍රභාශන..! ❤️
2026-11-26 06:55:43
26
lassana.lanka4
lassana lanka :
prabaha ape eka adarei🥰🥰🥰
2026-11-26 09:56:59
17
meshi.hesh
meshi.hesh :
Owa ahannada lamai class enna one
2026-11-28 03:49:19
0
beast_197
🚫♠️🚫B€a$T🚫♠️🚫 :
මම නම් අහනවා එදා හැබැයි 92 🫡
2026-11-28 05:50:43
0
yuthmi_
𝒀𝑼𝑻𝑯𝑴𝑰💋 :
ඇගේ හිරිගඩු පිපෙන ඒවා🥺❤️
2026-11-26 02:58:20
12
neth.risu
𝕽𝖎𝖘𝖆𝖆🌪️🕷️ :
praba king🥹❤️‍🔥
2026-11-25 12:11:16
48
user3423602215854
ආකාශ් 👍 :
ප්‍රභා
2026-11-27 19:16:01
1
___adish.0
Aᴅᴇᴇsʜ 🐉. :
Ado e wachana tika hithata mara widiyta danuna 🥹❤️‍🩹
2026-11-26 09:01:00
14
sadu8803
🌸💗sadu 🌸💗 :
king praba 🔥
2026-11-25 11:10:02
30
maheshhashan22
Mahesh :
2026-11-25 11:42:53
13
chalitha.sw
ChaliTha.aa :
shera on top 😒
2026-11-25 13:31:19
19
maduwa_page49
M💋 :
සාදර ආදර සිංහල ගුරුවරු මතක් කරනවා ඇති මාව 👀
2026-11-25 22:55:41
6
ishan.luvv
𝑖𝑠ℎ𝑎𝑛 𝐹𝑒𝑟𝑛𝑎𝑛𝑑𝑜𝑧🦦 :
ape Sir
2026-11-25 13:18:47
5
oshada652
OSHADA BOY >🇱🇰🫶 :
හදවතේ චරිතයාක් මගේ ❤️😊
2026-11-25 15:06:17
6
asifassen
Asif Assen aa :
praba🥰🥰🥰
2026-11-25 11:45:48
12
To see more videos from user @hashanihalagedara01, please go to the Tikwm homepage.

Other Videos


About