@m.o.a.n.a55: 34 | ජීවිතේ අපි හැමෝටම එක ආදරයක් තියෙනවා. ආයෙත් ඒ දවස්වලට යන්න, ඒ අත අල්ලගන්න, ඒ හුරුපුරුදු ළඟින් ඉන්නකම විඳින්න කොච්චර ආස වුණත්, ආයෙත් කවදාවත් ළඟට ගන්න බැරි ආදරයක්. අමතක කරන්න උත්සාහ කළත් මතකයෙන් මැකෙන්නේ නැති, අයිති කරගන්න බැරි වුණත් හිතෙන් අත්හරින්න අමාරු ඒ ආදරය සමහරවිට ජීවිත කාලය පුරාවටම නිහඬ මතකයක් විදිහට ඉතිරි වෙනවා. සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ඈත් වුණත්, හිතේ ඔවුන්ට තිබුණු තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ❤️🩹 #MOANA #pageforyou #viralvideo #tiktok #trending
M O A N A
Region: LK
Wednesday 25 November 2026 11:11:00 GMT
Music
Download
Comments
🕷️" :
@Thimal 🤍"
Mg Wrdi Nisa mt Nthi una Hodm Kena 🙂💔😭
2026-11-25 14:19:05
0
Angel :
@__podi20 😊
2026-11-25 13:27:25
0
𝟬𝟴:𝟬𝟱 😞💛🐣 :
❤️🩹
2026-11-25 13:43:47
0
To see more videos from user @m.o.a.n.a55, please go to the Tikwm
homepage.