@eli.ns200: කා වෙනුවෙන් ජීවත් වෙන්නද කියලා හිතුනම මන්.🙂❤️‍🩹🥀 #NS200 #bikeride #trinco #srilanka

Eli ns200
Eli ns200
Open In TikTok:
Region: LK
Wednesday 25 November 2026 13:12:58 GMT
190792
20350
661
342

Music

Download

Comments

manith__22
nishan :
අධ්‍යාපනයේ වැදගත්කම 👍
2026-11-25 16:03:52
646
senizzz110
S E N E T H 🪬 :
තැරි ගැහෙන්න ඔනේ ජිවිත ❤️
2026-11-26 11:21:34
187
_status101
𝙎𝘼𝙑𝙄𝙉𝘿𝙐 ツ :
යටින් යන එකක් ඕනි 😁
2026-11-25 13:42:38
250
.v.s878
🇱🇰හිතුවාක්හිතුවාක් කරයා🩷🩷 :
කොල්ලෝ...දුක කියන්නේ එකාක් එක හිතට අවාම ඔහෝම තමා...මතක තියා ගනින් කොල්ලෝ...උබ වෙනුවේන් කවෘරු නැතාත් අම්ම තත්තා යලුවෝ ඉන්නවා...එවා මිස් කර ගන්න එපා... ජිවිතේටම හම්බ වෙන්නේ එක පරායි...උබ ඔහෝම යන්නේ එක්කෙනේක් වෙනුවේන් එත් උබ නැති දාට ගොඩක් උන් අඩවී....හෙමින් පලයාන් කොල්ලෝ ඔක නෙවේයි ජිවිතේ අතල් වෙනායි ගැනු වෙනායි
2026-11-27 16:51:00
1
ashmibaba6067427343910
ashi ❤️😘 :
ඇයි අනේ හිමින් යන්න බැරි ඔයා එනකන් ඔයාගෙ අම්ම පව්ලෙ අය බලාගෙන ඉන්නවා මොනම හේතුවක් නිසාවත් ඔහොම යන්න එපා අනේ🥺🥺🙏
2026-11-25 14:24:54
97
sadeesha1106
S.Dilshan 💯 💫 :
අන්න ජයරත්න අයියා අත වනනවා.අද එනවද අහනවා.😂
2026-11-26 03:16:31
75
diluwa199
🪬 💥 💠🧿 MASIYA 🧿💠 💥 🪬 :
ලයික් එකකට ජිවිතේ කාලකන්නි කරගන්න එපා කොල්ලෝ 🫂🤟
2026-11-27 16:24:20
1
amr_z24
amr_Z :
Bus ek issrht thyl brake ghn rv ekk one 🔥
2026-11-26 11:40:38
1
podi4603
සරා මල්ලි<💋🇰🇼🦋>•• :
අඩෝ අම්මා ගැන හිතපන් හිමින් යමන් බන්
2026-11-26 10:16:59
22
_maliya._xx
•𝙈𝙖𝙡𝙞𝙣𝙙𝙪| මලිදු |மலிது• :
පදින්න ඕනේ කාලෙ පැද්දා දැන්නම් 40 ට යන්නෙත් නෑ 😏💐
2026-11-25 16:02:53
18
zephyra128
Zephyra :
පාරෙ යන අනික් ඔක්කොම ඔහොම හිතන් යන අය නෙවේ.එයාලාට ජීවත් වෙන්න හේතු තියන අය .ඒ නිසා ඔහොම යන්න එපා පොදු පාරවල්වල.
2026-11-27 05:11:03
8
___im__madupa___
madupa__bro_____ :
: තැරි ගැහෙන්න ඔනේ ජිවිත ❤️
2026-11-27 00:26:13
7
navindu_mithilanga
R U B Y ❤️ :
2x දාල. කාවද මේ රවට්ටන්නේ ☺️
2026-11-26 11:33:11
1
fuelz1
𝐑𝐢𝐨 🐦 :
මතක තියා ගනිම් අම්මා , තාත්තා ගෙදර බලන් ඉන්නවා
2026-11-25 15:56:23
41
menubro5
MENUU BRO :
ඔයාට ජීවත් වෙන්න අරමුණක් නැති උනාට ඔයගේ ඉස්සරහින් එන්නේ ගොඩක් බලාපොරොත්තු හීන තියෙන් අහිංසක ජිවිතයක් වෙන්න පුලුවන්..ලස්සක. කැදල්ලක අනාගතය වෙන්න පුලුවන්...අරමුණක් නැති ඔවා තව කෙනෙකුගේ ජිවිතේත විනාශ කරනවා එහෙම උනාම🥺🥺
2026-11-25 15:52:16
11
dilanka969
Dila N ka :
අඩි 5ක් යට යන එකක් ලගදිම ඔනි සුද්දා🫶
2026-11-25 14:41:01
33
dilshanpradeep39
🌪️Dilshan Predeep🧘‍♂️❤️ :
අම්මයි තාත්තයි
2026-11-26 15:43:37
2
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🪭' :
DTM200🥹
2026-11-26 01:36:18
1
vidusaradissanayake0
𝘝𝘐𝘋𝘜🌙 :
thappekt hri light kanuwkt hri heththu weyn shep eke pare yn mnissunt krdryk ntuw hrid 😙
2026-11-25 15:27:43
10
user24986151665502
Chathu💕 :
Amma thaththa wenuwen jiwath wenna
2026-11-25 15:18:24
6
chamoayeshi7
꧁❤༺𝑪𝒉𝒂𝒎𝒐⚚ 𝑨𝒚𝒆𝒔𝒉𝒊༻❤꧂ :
ඔයා කවුද කියල නන් දන්නැ, ඒත් ඇයි ඔහොම
2026-11-25 14:46:32
8
sachintha.vidwantha
sachintha vidwantha :
පාරෙ යන අහිංසක මිනිස්සු ගැනත් හිතන්න ඕන🥺
2026-11-25 15:05:49
5
pavithra.nikeshal
Pavithra Nikeshala :
අම්මා තාත්තා කොච්චර පවුද 🥺🙏
2026-11-25 15:56:47
6
vishugirl86
-`ღ´➳♥𝑉𝑖𝑠ℎ𝑢 ➳♥ღ🧚‍♂️🐻❤️ :
🙃marennada oni
2026-11-27 07:20:51
0
kumara.kumara6603
Kumara Kumara :
2026-11-27 09:06:29
1
To see more videos from user @eli.ns200, please go to the Tikwm homepage.

Other Videos


About