@90s.memory.lane: 🎶 ගලාහැලෙන නිල් නදිය ඔබයි… දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි ❤️🥹 – රනිඳු/අශාන්ති 😍💫 මේවනම් ඉතින් ආයි වෙනමම වයිබ් එකක් ,පිස්සුවක් තමයි ඒ කාලේ 😍 ඒ කටහඬ, ඒ තනුව… ඒ කාලේ ආදර ගීතවල තිබුණේම වෙනස්ම සුන්දරත්වයක්. ❤️ මේ සින්දුව ඇහෙද්දි ඉස්සර ගෙවුණු සුන්දර දවස්, පරණ මතක ආයෙත් හිතට එනවා නේද? 🥺🎧 අදටත් මේ සින්දුව අහන අය කවුද? මතකයක් තියෙනවා නම් කියාගෙන යමු. ❤️ #Ranidu #SinhalaSongs #OldMemories #SinhalaMusic #Nostalgia 🎶
90s memory lane
Region: LK
Wednesday 25 November 2026 16:42:37 GMT
Music
Download
Comments
Starpunk :
90' babies are vibing 😌❤️
2026-11-29 15:32:13
4
prabath indika silwa :
මේ ගීත ගොඩක් ලියලා තියෙන්නෙ වසන්ත දුක්ගන්නාරාල සර් භාතිය සන්තුස් ඉරාජ් ට එහෙම ගොඩක් ගීත රචනය එතුමගේ දක්ශයෙක් ❤️❤️
2026-11-29 05:53:33
1
Shehan Dikella 🇱🇰🇰🇷 :
නොමැරෙන සිංදු🥰🥰
2026-11-26 13:27:36
20
Polished English with Piumasha :
nostalgia
2026-11-29 17:43:57
0
🎼Manjula dilshan :
මේ සිංදු ඇහෙද්දි මට නිකන් අර රෝස ආට තැබිලි පාට කහ පාට 2D ඇනිමේශන් එකක් ඔලුවට එන්නෙ 😁
2026-11-27 15:44:15
15
RASANGA :
Ashanthi ge lassna
2026-11-27 02:11:09
7
Sasangi Madushani :
ඉස්සර පිස්සුවෙන් ඇහුව ලස්සන සිංදු
2026-11-26 08:05:14
6
Chathuranga Gamage🇱🇰🇦🇪 :
2004 න් පස්සෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු. අදටත් එහෙමයි. ඒ කාලෙට නිකන්ම හිත යනවා..♥️🥹
2026-11-28 12:07:39
3
online :
old is gold
2026-11-28 08:11:49
1
Shamila CC :
අපේ කාලේ සින්දු 😎
2026-11-27 09:02:31
3
its.anuu🧿🪄 :
Marama asai 🩷
2026-11-28 15:05:24
1
Manoj Prasanna :
our childhood 🥺☺️🥰❤️
2026-11-27 13:09:42
1
🧿සතී🍀♾️ :
සිංදු....❤️
2026-11-27 11:00:47
1
Chañukă Peřerâ :
2026-11-28 07:31:03
1
Ranga Rohan :
🥰
2026-11-26 06:18:08
2
White🛵 :
2026-11-28 04:55:36
1
russell hustle :
2026-11-27 23:43:15
1
buvithathsarani ♠️ :
2026-11-28 00:09:19
1
thiran :
2026-11-26 17:23:45
1
Nawo_96 🥀 :
2026-11-26 05:14:12
1
🦋shami💙💚❤ :
අපි ආසාවෙන් අහපු සිංදු ❤️❤️❤️❤️
2026-11-27 10:09:43
3
king kashyapa :
mano gahapu sindu thamai
2026-11-28 01:57:15
1
Aki🇮🇹 :
රණිදුගේ හැම සිඳුවකම lyrics මාර ලස්සනයි.ඒව පළවෙනි පරෙන්ම පැහැදිලිව අහන්න පුළුවං
2026-11-27 20:26:04
3
Madusanka Kulathunga :
🌹🥰
2026-11-26 05:55:00
2
Sasangi Madushani :
Old But gold song ❤️❤️❤️
2026-11-26 08:04:57
1
To see more videos from user @90s.memory.lane, please go to the Tikwm
homepage.