@srination: Sri Lanka EDL CEB ජනතාවගේ බර දවසින් දවස වැඩි වෙමින් පවතී… 💔🇱🇰 #ශ්‍රීලංකාව #ජනතාව #ජීවනබර #විදුලිය #CEB மக்களின் சுமை நாளுக்கு நாள் அதிகரித்துக்கொண்டே செல்கிறது… 💔🇱🇰

🤫
🤫"SriNation"🤫
Open In TikTok:
Region: LK
Thursday 26 November 2026 00:19:34 GMT
567974
33764
1037
10775

Music

Download

Comments

udesh__isura
𝖴𝖽𝖾𝗓𝗓𝗁 💥 :
අඩෝ 1500 ගනන් එන ගෙවල් තියෙනවද බං 😳
2026-11-26 15:48:32
535
lyricsinsight
Lyrics Insight :
ඉලග මාසේ බිල අඩුවෙනවානේ බන්
2026-11-26 03:08:28
178
ishu05746
Ishu’s Diary :
අඩේ එච්චර අඩු ගානක් එනවද දෙයියෝ. 6000/7000 බිල දෙයියනේ අපිට
2026-11-26 20:57:43
202
apbreeders
@AP Breeders@ :
ඕක සාමාන්‍යෙන් එයාල හිතලම කරන හොර වැඩක්..එක මාසෙක යුනිට් ගාන වැඩියෙන් දානව යුනිට් 60,90 වගේ සීමාවන් වලින් එහාට පන්නල බිල දානව...ඊලග මාසෙ ඒ යුනිට් ගාන අඩු කරල බිල දානව...මේකෙ ඉන්න මෝඩ ඔස්තාර්ල කියනව එතකොට හරිනෙ කියල...... ඔවු යුනිට් ගාන හරි තමයි..ඒත් යුනිට් ගාන 30,60,90 එහාට වැඩිවෙද්දි අයකරන ගාන වැඩී..අපි ඒකකයට වැඩිපුර ගෙවපු ගාන අපිට හම්බෙන් නෑ ඊලග මාසෙන් යුනිට් ගාන අඩුකරල බිල හදල දුන්නට....තේරුම් ගන්න පුලුවන් උන් විතරක් තේරුම් ගනිල්ල..බැරි උන් මට බැනපල්ල..🙏🙏
2026-11-26 05:25:24
66
kavidu202222222
ක්‍රීම් කැකර්🧇🧇 :
ඕක විතරක් නෙවෙයි හැමදේම ඔහොම තමා දැන් පච කොටාගෙ ආන්ඩුවනෙ😁😁
2026-11-26 10:37:15
126
user6185761179834
fathimahareen :
අපේ ගෙදර ඔෂින් මෙසින් නෑ වතුර මොටර් නෑ fridge එක පාවිච්චි කරන්නේ නැහැ 18000ක් මාසෙකට එකම හෙතුව තට්ටු 3ක් නිසාලු
2026-11-26 03:15:44
32
srn.edm
SRN :
අඩෝ දැනුවත් කරපු එක හොදයි බලන්න ඕන...🖤
2026-11-26 05:40:09
137
rangajithwicrama6
ranga 9696 :
රජයේත් හොරු රාජ්‍ය සේවකයන් හොඳම හොරු එකයි මේ රට මෙතන තියෙන්නේ
2026-11-26 06:47:25
52
user41563335870172
ලසා ලසා :
ඔක හදයි බන් 1500 බිලක්ද බන් ඔක හද්‍යි ඉලග එකෙඔක දැනුවත් කරපන් අපිට බිල් එන්නෙ 7000 විතර
2026-11-26 03:27:56
56
angiftfashion
✨𝑨𝑵 𝑮𝑰𝑭𝑻 𝑭𝑨𝑺𝑯𝑰𝑶𝑵✨ :
බිල දාන්නෙ පරන ආන්ඩුවෙ එකෙක් වෙන්න බැරිද😂
2026-11-26 11:53:01
12
coccain.ff
𝓬𝓸𝓬𝓬𝓪𝓲.𝓷🚭 :
1500ක් එන එකම ලොකු දෙයක්🤧 අපිට එන්නෙ 10,000ට වෙඩියෙන් නිකන්ම🥲
2026-11-28 09:01:59
0
the.daily.blend4
The Daily Blend :
අපිට 1000 ට aduyi
2026-11-28 10:35:40
0
damayanthi1653
Dammi :
ow ne apita point 100k wedepura dala
2026-11-26 07:37:55
29
bowala.jayasena
Bowala Jayasena :
ඇත්ත අපි මේක බලන්නේ නැහැනේ දැන් නම් බලන්න වෙනවා
2026-11-26 20:04:03
0
user9204070415216
unknown :
😳 very bad
2026-11-28 09:42:38
0
user3479557561265
Hidden Sodium 🫩🫥🌼 :
apita 16,000k😂
2026-11-28 09:34:12
0
shifsingle0
Shif Shif :
eththa bro
2026-11-27 19:38:35
0
kumarasampath39
Sampath 🔥😊 :
යකෝ ජීවිතේට මීටරේ චෙක් කරන්නේ නැති මම 😳
2026-11-26 15:51:59
9
niwa867
🍂😚 :
නඩු දාන්න.
2026-11-26 05:44:15
7
tharusha_nawod_888
Tharusha Nawod :
මට තේරෙන්නේ හුඟක් අය දන්නේ නෑ electric bill eke unit range එක අනුව unit value එක change වෙනවා කියලා.
2026-11-26 07:06:14
18
lasantha988
👑❤️廴卂S卂れT卄卂❤️👑 :
ඇත්ත කතාව. අපිටත් ඔය වගේ වැඩක් උනා.
2026-11-26 05:47:39
5
dhanu.jayasinghe
Dhanu Jayasinghe :
හරි බං අවුලක් නෑ ලබන මාසේ ගෙවන එකෙන් අඩු වෙනවනේ ඒක එච්චර හිතන්න එපා😁
2026-11-26 07:48:47
8
sampaththemiya
Sampath Themiya 123 :
🥺🥺🥺okama una mtath
2026-11-26 03:05:11
10
user83610653
🇱🇰sudu nona 🇰🇼 :
මාත් මීටරේ කවදාවත්ම බලන්නේ නෑ.
2026-11-26 05:55:21
6
pooji970
K'sL RaWaNa :
මේකේ next bill එකෙන් අඩුකරනවා කියලා comment කරලා තියෙන අය පොඩ්ඩක් එහෙම අඩුකරන්නේ කොහොමද කියලා පැහැදිලී කරනවද?
2026-11-26 05:22:15
7
To see more videos from user @srination, please go to the Tikwm homepage.

Other Videos


About