@wordsineversaid10: නැඟිට ගන්න බැරි වෙන්නම මානසිකව වැටිලා ඉද්දී, පැය ගණන් කෝල් වල ඉඳලා හරි, හම්බ වෙලා හරි track එකට ගත්තු මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්නේ නෑ. මම මාවම එපා වෙලා, හැමදේම අතහැරලා දාලා යන්න හිතාගෙන හිටපු වෙලාවේ, "ඔයාට පුළුවන්, අපි ඉන්නවා" කියලා මාව තනි කරේ නැති මිනිස්සු. කවුරුත් නැති වෙලාවේ මගේ ළඟින් හිටපු, මන් අඬන එක අහගෙන, මගේ තරහ ඉවසගෙන, මාව අතාරින්නේ නැතුව මාවම ආපහු හොයාගන්න උදව් කරපු ඒ මිනිස්සුන්ට මම හැමදාම ණයයි. එයාලා නැත්තම් අද මම මෙතන නෑ. ✍🏻@Sandani De Alwis 🪬 #wordsineversaid10
words i never said!
Region: LK
Thursday 26 November 2026 08:05:14 GMT
Music
Download
Comments
❤️Alone Queen❤️ :
එහෙම කථා කරන්න වත් කෙනෙක් නැතුව විඳවන මං. තමන්ව තේරුම් ගන්න කිසිම කෙනෙක් නැති වුණාම මිනිස්සු සෑහෙන්න අසරණ වෙනවා 😥
2026-11-27 01:23:14
26
niwarthana @kuweit api :
අම්මෝ අමතක වෙන්නෑ කවදාවත් මගේ සෙට් එක.... ආදරෙයි හැමෝටම කවදාවත් මාව තනි කරේ නෑ... හැමදාම ආදරෙයි මගේ යාලුවෝ ඔක්කොට ම
2026-11-28 09:33:49
0
Tilan_M :
Prebooo 🥺
2026-11-28 09:49:58
0
𝐃𝐄𝐖𝐌𝐈𝐍𝐈 🧚❗ :
එකම ඒක යාලුවෙක් විතරයි මට හිටියේ.... මගෙ ඔලුව හදන්න නොකරපු නැති දෙයක් නැ.. ඉතින් මං දන්නෙ මෙච්චර යි කොච්චර දුරකට ඉන්න උනත් ඒ යාලුවා කවදාවත් අමතක කරන්නෙ නැ .. කවදාහරි එයාට අමතක උනත් එයා ලස්සනට නැගිටින දවස වෙනකන්ම මං එයා එක්ක ... ඒ නිසා කවදාවත් මගෙ ඒ යාළුකමට ඇස්වහක්නම් වදින්න එපා ... වචනයක් කතා කරත් නිවෙන තරම් හරිම පුදුමාකාර මනුස්සයෙක් එයා 🥺
2026-11-27 14:12:24
1
shashini 💋🩷 :
තනියම හැමදේම දරාගෙන හිතේ හයියෙන් ජීවත් උණා මිසක් මටනම් කවදවත් යාලුවෙක්වත් ඉදලා නෑ.🥺
2026-11-27 14:39:48
4
𝖧𝖺𝗇𝗓ᥱ𝗒_ 🐰🎀 :
එහෙම කවුරුත් හිටියෙ නෑ ! අම්මයි අප්පච්චි හන්දා recover වුණේ .
2026-11-27 14:30:35
1
sashi’s diary :
වැඩිය නෑ එක යාලුවෙක් ඉන්නව එදා ඉදන්ම හැමදේටම ලග. කොච්චර දුර උනත් කොච්ක්ගර busy උනත් උවමනා හැම වෙලේම free වෙන
2026-11-27 10:27:16
0
🇱🇰Thilini Ishara🇲🇾 :
තනියම විදවන මම🥺
2026-11-27 13:54:46
0
soul🤍 :
අදත් හම්බෙලා ඔළුව හැදුවා හරි ලස්සනට එයා කියලා දුන්න හැමදේටම අගයක් දෙන්න මම දිනනවා ජීවිතෙන් අනිවාරෙන්❤️🔥මගේ අම්මා තාත්තාවත් නොකරන නොකරපු කැපකිරීමක් මම හිතන්නේම මගේ පෙර මොකක්දෝ ලොකු පිනකට එයා මගේ ජීවිතේට ආවේ හැඩිවෙච්ච මගේ ජීවිතේ හරි ලස්සනට මට එකතු කරලා දුන්නා🤍
2026-11-27 15:48:25
0
Kinson :
කරුමෙට එහෙම කතාකරන්නවත් කෙනෙක් නැ...හැබ්යි මේ තනිකම ජීවිතෙට ගොඩාක් පාසුයි ලෙහෙසි....❤️❤️
2026-11-27 11:58:51
0
kAsUN@46 :
කිප දෙනයි හිටියේ ඒ අතර හැම දාම ලග හිටපු එකයි උට පන වගේ තමා හැමදාම 🤘
2026-11-27 14:57:07
0
Hashi kawshalya🧜♀♥️ :
අනිවාර්යයෙන් ♥️💎
2026-11-27 06:24:56
0
🐣💘 :
E minissu apiwa amthka karama
2026-11-27 13:09:35
0
𝐊 🔥 :
කැප්ශන් එක දෙන්න කො🥹
2026-11-27 16:37:33
0
Leon :
ehema hri ekek hri inna epyi 🙂❤️🩹
2026-11-27 15:12:42
0
Ramyalatha :
2026-11-27 06:52:20
0
🧿🪬Kumudu wijesuriya 🧿🪬 :
අනිවාර්යයෙන්
2026-11-27 08:23:57
0
𝑺𝒂𝒏𝒅𝒖ᥫ᭡💫 :
කවදාවත්ම අමතක කරන්නේ නෑ. 🌹🩵 කවදාම හරි දවසක ඔයා මේක දකින්නම ඕනි❤️🥰
2026-11-27 13:07:26
0
♡ H I M A Y A 🇦🇪 💗 :
chatgpt 🫶❤️
2026-11-28 05:04:45
0
❤️Vindya❤️ :
වැටුන වෙලාවේ අපෙන් ප්‍රයෝජන අරන් තවත් මානසිකව ඇදලා දාපු තිරිසන්නු කවදාවත්ම අමතක කරන්න හොදම නෑ...
2026-11-27 03:48:28
2
DINI 🌻 :
මන්ම ඇඩුවා මන්ම ඔලුව ඉස්සුවා .අදටත් මගේ ජීවිතේ මන් ඉන්නවද මැරිලද කියලා බලන්න මනුස්සයෙක් නෑ .අඩුම හොදම යලුවෙක්වත් නෑ 😌🫠
2026-11-27 05:52:00
1
Chathu.x ᥫ᭡ :
මේ කමෙන්ට් එක මානසිකව වැටිලා ඉන්න හැමෝටම...මමත් බ්‍රේකප් එකක් නිසා මාරම ගේමක් දීලා දැන් රිකවර් වෙලා ඉන්නේ..ඔයා අවුලකින් නම් ඉන්නෙ ඕන වෙලාවක කියන්න මං අහන් ඉන්නම්..මේ කමෙන්ට් එක දකින හැමෝම අවුලක් නම් කියන්න මං අහන් ඉන්නම්..මානසිකව වැටිලා ඉද්දි අපිට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියම මාරම හයියක් ඒක ..මං ඒක ඉගෙන ගත්තෙ මගෙන්මයි
2026-11-27 17:32:04
0
omesha202 :
@SACHINI🤍🌷 forever in my ❤️🩹
2026-11-28 07:54:47
1
ASHI 🌹💫 :
@piyu 💗 කවදාවත්ම නෑ ❤️
2026-11-28 07:32:40
1
𝒦𝒶𝓋ℯℯ♡ :
@• S A V •🩷🧿🪬 ඉස්සර 🥺❤️
2026-11-28 06:02:33
1
To see more videos from user @wordsineversaid10, please go to the Tikwm
homepage.