@thanikam7: එයා මගේ ළඟ ඉන්නම ඕන වෙලාවෙ හිටියේ නෑ..💔🥀 හිත රිදුනු ; මට ඕනම වෙලාවෙ මම හොයපු කෙනා මං ළඟ හිටියේ නෑ... අඬන්න ඕන වෙලාවෙ, කඩා වැටුණ වෙලාවෙ, තනියම දැනෙන හැම රෑකම මම බැලුවේ එයා ඉන්නවද කියලා... එයා හිටියේ නෑ... දැන් ඇවිත් වැඩක් නෑ... මම අඬලා ඉවරයි, මම තනියම නැගිටලා ඉවරයි, මම හිත හදාගෙන ඉවරයි... පරක්කු වෙලා එන ආදරේ වැඩක් නෑ බං... ඕන වෙලාවෙ නැති ආදරේ පස්සේ ඇවිත් මොකටද...? ඔයාටත් එහෙම වෙලා තියෙනවද...? ඕනම වෙලාවෙම ඕනම කෙනා ළඟ නැති වෙච්ච... Comment 💔 එකක් දාගෙන යමු. Follow - @thanikam 🥀 #thanikam #sinhalawadan #sad #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #viral

thanikam 🥀
thanikam 🥀
Open In TikTok:
Region: LK
Thursday 26 November 2026 09:47:34 GMT
1058
187
6
8

Music

Download

Comments

2008115jp2
~janu~ :
🥺
2026-11-26 10:23:43
0
suresh.chathurang24
𝕾𝖚𝖗𝖊𝖘𝖍 🖤🥀 :
😥😥😥
2026-11-26 12:52:11
0
sudda___________1
@sudda___1 :
@Pramo girl 🧸🫧🪄 😫
2026-11-26 16:34:25
0
To see more videos from user @thanikam7, please go to the Tikwm homepage.

Other Videos


About