@daysofd_: ඒ කතාව නම් හිතට වැදුණා Guys 🥺💔 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #srilankan_tik_tok🇱🇰 #srilankansoverseas #emotional #kuwait🇰🇼 මෙය Scripted Audio එකක් වුවත්, විදේශ රැකියාවල නිරත වෙන අපේම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල සිදුවිය හැකි යථාර්ථයක් පෙන්වා දෙන වීඩියෝවක්. මෙවැනි දේවල් පිරිමි අයට පමණක් නොව කාන්තාවන්ටත් සිදුවිය හැකියි. විදේශ රැකියාවල නිරත වෙන ඕනෑම කෙනෙකුට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවිය හැකියි. පිටරටක ජීවත් වෙමින් රැකියාවක් කරන අයගේ වගකීම්, කැපකිරීම් සහ මානසික පීඩනය අපි හැමෝම තේරුම් ගත යුතුයි. කාටවත් අපහාස කිරීමේ හෝ විවේචනය කිරීමේ අරමුණක් නැහැ. අපේ සමාජයට මේ වගේ දේවල් ගැන අවබෝධයක් ලබාදීම සහ දැනුවත් කිරීම පමණයි මේ වීඩියෝව පළ කිරීමේ අරමුණ ❤️ 🎙️ මෙම වීඩියෝවේ භාවිතා කර ඇති මුල් හඬ (Audio) @tuan vlogs 1987 වෙත අයත් වේ. ඔහුට ගෞරවය සහ ස්තුතිය. මෙය මගේම වීඩියෝ දර්ශන (Original Video Clips) යොදාගෙන නිර්මාණය කරන ලද වීඩියෝවකි.

𝑫𝒂𝒚𝒔 𝒐𝒇 𝑫
𝑫𝒂𝒚𝒔 𝒐𝒇 𝑫
Open In TikTok:
Region: KW
Thursday 26 November 2026 11:17:05 GMT
182203
7665
154
747

Music

Download

Comments

ruvinu_1024
Anu@✨ :
ඒත් අම්මා :- "පුතේ කෑවද , අතේ සල්ලි නැත්නම් කියන්න. මන් මාලේ හරි තියලා සල්ලි එවන්නම් පුතේ. ඉන්න බැරිනම් එන්න තාම මට උබට කන්න දෙන්න පුලුවන් " 😭
2026-11-27 06:37:42
134
pushpakanthi16
kante :
අනේ අපි ලංකාවේ මේ විදියට කැවානම් රට එන්න ඔන්න නැහැ 😂😂😂😂😂
2026-11-26 13:59:57
75
nipuna601
Nipuna🇱🇰🇨🇦 :
පට්ට අවුල් ඒකටනම්
2026-11-27 02:30:49
28
chami6769
chami :
මගේ බිරිද කවදාවත් එහෙම අහලා නෑ මම දෙන මුදල පිලිගන්නවා මිසක් කවදාවත් මදි කියලා නෑ❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-26 14:51:26
19
akash.sa2
Alestair🇱🇰🇦🇪 :
මාත් ඔහොම තමා නිවාඩු දවසට විතරක් එක වේලත් බත් කටක් කනවා බඩ පිරෙන්න අනිත් දවස් වලට දවසට වේල් 2කයි රොටි දෙකයි කෝපි එකයි 🥲💔 කන්න බැරි කමකට නෙමේ කාලා බීලා වියදම් කරන්බ ලෝභයි මැරීගෙන හම්බකරන්නෙ ගොඩ යන්නනෙ ඉතුරු කරගෙන අවුරුදු දෙකෙන් පස්සෙ කන්න බැරියැ ගියාම 🥺❤️‍🩹
2026-11-26 20:53:49
5
lakshithasir
Lakshithanuwan98 :
Ohoma duk widina pirimi innaw godak
2026-11-27 08:38:45
8
lalitha.padmi0
lalitha padmi :
ane pau
2026-11-27 09:32:58
4
shahen.s0
සමරේ 🤝 :
මේ වගේ වීඩියෝ තව ඕනී
2026-11-27 04:16:39
4
dilhani763
❤❤Dilhani❤❤ :
HNB finance වගේ 😁
2026-11-27 16:08:04
0
dhanu.dhanu134
Dhanu :
ettha😳
2026-11-27 15:50:39
1
ranjana4872
nila nila :
👌👌👌👌👌100000000.....
2026-11-27 18:49:49
0
muhemmad5702
Muhammed :
2026-11-27 16:41:09
0
pushpakanthi16
kante :
ඇත රට ඉන්න හැමෝටම හොද නැහැ ❤️❤️❤️❤️❤️
2026-11-27 12:03:12
0
rizana885
🦋Rizana🇰🇼 :
😢😢😢
2026-11-27 08:54:40
0
ranjan6603
Ranjan :
🙏🙏🙏
2026-11-27 09:08:46
0
lalani058
k. lalani ranjani :
2026-11-26 22:56:44
0
nuwanwijerathna16
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
sira siddi
2026-11-27 06:38:41
0
user1596760050033
🖤ꎇꋪꂦꁴʝ丹ႶႩ🖤 :
godak kattiya ema thamai 😔😔
2026-11-26 18:34:13
3
dammikabasnayaka
Dammika Basnayaka :
එකනම් ඇත්ත
2026-11-27 04:17:30
0
lalani058
k. lalani ranjani :
2026-11-26 22:56:41
0
swarna.swarna97
Swarna Swarna :
2026-11-26 18:04:00
0
priyamanikk1
priya gems :
mewage ganuth ennawa
2026-11-27 07:01:06
0
To see more videos from user @daysofd_, please go to the Tikwm homepage.

Other Videos


About