Suranga Deniyagodagedara :
බිලියන 4850 ගෙවන්න , 3800 නයට ගන්න, 😁😁😁 නය ගෙවලනෙ සතුටුයි 3800 තියන එක ගෙවන්න 3000 බීලියන ගන්න😁😁😁 3000 ගෙවන්න තියන කෙනාට 2500 බීලියන නයට අරන් ගෙවන්න, 2500 තයන කෙනාට 2000 ක් අරන් ගෙවන්න. 2000 ක් තියන කෙනාට 1000 ක් ගෙවන්න , 1000 ක් තියන කෙනාට 500 ක් ගෙවන්න 500ක් තියන කෙනාට , 250 ක් ගෙවන්න, 250 ක් තියන කෙනාට, 150 ක් නයට අරන් ගෙවන්න 100 ක් තියන කෙනාට 50 ක් නයට අරන් ගෙවන්න , 50 ක් තියන කෙනාට ,25 ක් නයට අරන් ගෙවන්න ,25ක් තියන කෙනාට..15 ක් ගෙවන්න ,15 ක් තියන කෙනාට 10 ක් නයට අරන් ගෙවන්න ,,,10 ක් තියන කෙනාට 5 ක් ගෙවන්න, ඒ නය 5යි පොලියයි, ර ටෙ TAX ගෙවන අපි ගෙවන්නම්....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
2026-11-26 14:20:57