@top_reel_lk: අම්මලා පිරිමි පුතාලම පතන්නේ ඒකයි 🌝✨ #motherlove #statuswhatsapp #babylove #srilanka #Viral

TOP LK
TOP LK
Open In TikTok:
Region: LK
Thursday 26 November 2026 12:57:37 GMT
62685
10238
89
568

Music

Download

Comments

itz_ima_
_imanz_ :
පුතෙක් කියන්නේ අම්මෙක්ගේ අවසාන ආදර වන්තයා වන අතර අම්මා පුතගේ පලමු ආදර වන්තිය විය...............................🥺❤️‍🩹
2026-11-27 07:26:53
39
top_reel_lk
TOP LK :
ඒත් අපේ අම්ම සමහර වෙලාවට කියනව "අනේ මට කෙල්ලො දෙන්නෙක් හිටියනම් කියල"😓
2026-11-26 13:43:09
24
nehamenika
neha menika :
එත් 90 % ක් පිරිමි ලමයි මැරි කරන් පස්සෙ අම්මව අමතක කරනව මන් කෙල්ලෙක් මගේ අම්මල මන් පොඩි කාලෙ ඉදන් කිව්වෙ කොල්ලා අපිව බලනව කෙල්ල බලන්නැ කියලනම් අපි දන්නව කියල හැමෝම එක්ක කිව්වෙ එ වචන ටික අදටත් මට මතකයි හැබැයි ඒ කියපු කොල්ලා දැන් මොන දේ උනත් අම්මලා වෙනුවෙන් පස්ස ගහද්දි හැමදේම මතක තිබ්බත් මොන හෙනේ ගැහුවත් පස්සෙන් දුවන්නෙ එ බලන්නැ කියපු කෙල්ලයි එ කෙල්ලගේ මිනිහයි 🥰ආඩමබරයි කවදාවත් බලන්නෑ කියපු හැමතැනකදිම පවුලෙන් අයින් කරපු එකෙල්ල ආදරනීය සැමියෙක් එක්ක ඒ කිසිම දෙයක් මතක නෑ වගේ එ ගොල්ලන්ට බලනව දෙවියන්ට වගේ (ඉතින් මන් නම් පතන්නෙ මගේ පලවෙනියා දුවෙක් වෙන්න ඕනි දුවෙක් පොඩි කාලෙ බොලද උනත් ලොකු වෙද්දි දුවෙක්ට තරම් දෙමාපියන්ව පුතෙක්ට වටින්නැ🙂🤍)
2026-11-27 10:09:59
6
thiniedits0
𝒯𝐻𝐼𝒩𝐼_ياش 🐊🍂 :
Ammekta kollek kiyanne රජෙක් 🥹❤️‍🔥
2026-11-27 16:53:36
0
chamudisamudika
Chamudi princess🧚🧚🧚 :
මටත් ඉන්නවා රජක් ☺️☺️
2026-11-27 10:07:15
1
nimsara345gamil.com
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
අනේ 🥺❤
2026-11-27 12:17:50
1
kaviya2111
kaviya :
ammalata putala taram adare kauda
2026-11-27 06:02:11
4
shalika.de.silva30
Shalika De Silva :
අනිවාර්යයෙන්ම
2026-11-27 01:53:30
0
madhu37616
madhu :
matath puthalama Thundenek innawa 🥰
2026-11-27 02:45:43
3
pawanihansamani48
pethu💞☺️ :
Mona de kiuwath duwalath ammata pana arala adrei 💞🥺. ee unata ammala duwalata adre pen nan nane☺️😊
2026-11-27 07:46:17
0
tharanga.dilruksh44
Tharanga Dilrukshi :
matath innava . mage pana vage puthek ❤
2026-11-27 15:03:48
0
sachi6295
Sachi :
අනේ මෙහෙම gender discrimination කරන්නෙපා. දෙගොල්ලොම ආදරෙයි
2026-11-27 09:30:44
0
sanduu206
❤️❤️Sandu❤️❤️ :
kello api mona karath ewa danenne natte ai🥺පුතා podi deyak karath eka maha merak😳
2026-11-27 18:55:21
0
tharuu1270
Tharu🤍😌 :
Pirimiyekuta amma kiyannema maha merak😌🥰
2026-11-27 10:15:05
0
user2093193321451
user2093193321451 :
hmm matath innawa 4k😁😁 4 Tama eka kellai☺️☺️
2026-11-27 10:52:06
0
nuskiya.ramash
Ramah💫💚 :
ane
2026-11-26 17:34:23
0
udzi_96
Udara Vithanage :
2026-11-27 06:02:11
0
top_reel_lk
TOP LK :
හැම අම්මා කෙනෙක්ම පිරිමි පුතාලම පතන්නේ ඒකයි 🌝✨
2026-11-26 13:42:33
1
sankaanne0
Anne 🥰 :
දුවෙක් කියන්නෙත් පතාගෙන ආව කෙනෙක් තමයි මගේ මැණිකත් මෙහෙමයි මම අඩද්දි කවදාවත් මාව තනි කරන්නේ නෑ, දුවෙක් වුනත් පුතෙක් වුනත් ආදරෙන් ලං කරන් හැදුවම අපිට වේදනාවක් දැනෙද්දි අපි ලග ඉන්නවාමයි❤️
2026-11-27 20:50:35
0
priyangika903
priyangika sadamali 🇰🇷🇱🇰 :
🥰🥰🥰
2026-11-27 03:45:43
0
user3180029373509
Asha sahan :
queen wage thamai mamat Dan puthek inna nisa
2026-11-27 18:28:14
0
kalindu.yoshitha
Kalindu Yoshitha :
🥹🥹🥹🥹
2026-11-27 05:36:47
0
nawoda.perera1
Nawoda Perera :
Hmm
2026-11-27 05:57:20
0
nilusha900
❤️n😏 :
duwalath ehma thamai 🥰🥰🥰
2026-11-27 03:08:50
1
shashi.paba
SHASHI PABA :
puthekma nowunath matath hitiya me wagema mage kadulu pihadapu du pattu dennek.ada mage nathi aduwa purawanna ba රත්තරන් .😪😪😪😪
2026-11-27 15:45:44
0
To see more videos from user @top_reel_lk, please go to the Tikwm homepage.

Other Videos


About