@90s.memory.lane: 😍 ඒ කාලේ කෙල්ලන්ගේ හදවත් හොරකම් කරපු කොල්ලා… අදටත් ඒ ආදරේ එහෙමමයි නේද? ❤️🔥🥹 🎶 සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ – ශිහාන් මිහිරංග ❤️ ශිහාන්ගේ සින්දුවක් ඇහුණත් ඇති… ඒ කාලේ කෙල්ලන්ට වෙන ලෝකයක්! 😍 ඉස්කෝලේදී, ක්ලාස් එකේදී යාළුවෝ එක්ක කතා කළෙත් ශිහාන් ගැනමයි. එයාගේ සින්දු පිස්සුවෙන් වගේ අහපු කාලයක් ඒක! 🥹❤️ අදටත් ශිහාන්ගේ සින්දුවක් ඇහුණාම ඒ පරණ මතක ආයෙත් අලුත් වෙනවා නේද? ඒ කාලේ ශිහාන්ට පිස්සුවෙන් ආදරේ කරපු අය කෝ බලමු! 🙋♀️❤️ #ShihanMihiranga #SinhalaSongs #OldMemories #SchoolMemories #Nostalgia 🎶
90s memory lane
Region: LK
Friday 27 November 2026 02:21:27 GMT
Music
Download
Comments
ක්‍රිෂාන්තී දිස්නා🌹 :
යන්න නැහැ ඔයා දාල මේ ඉන්නෙ මං පෙන්නනෙ නැද්ද
2026-11-28 18:07:45
1
Rajitha Kalpani :
පිස්සු වට්ටපු සිංදු
2026-11-27 13:58:42
3
S H E Y Y🕷️ :
2026-11-27 14:06:29
1
🇯🇵🌸🇯🇵🌹🇯🇵 :
My favorite singer ❤️❤️
2026-11-27 13:03:33
1
𝑨𝒔𝒉𝒆𝒏 🌍🇱🇰🇭🇺 :
♥️♥️
2026-11-28 13:11:42
1
Nipun_Hansaka :
❤️❤️❤️
2026-11-28 13:44:38
1
Reema'h :
❤️
2026-11-28 15:22:46
1
Lakshika Madurangi :
♥️😘
2026-11-28 06:35:08
1
seuwandi :
🥰🥰🥰
2026-11-27 02:24:23
1
Kulindu Dinitha Senanayake :
❤️❤️❤️
2026-11-27 02:50:03
1
Malindu Kavishka☠️✈️🗺️ :
🥰🥰🥰
2026-11-27 04:52:34
1
🙏DILShan🇦🇪 :
👌👌👌
2026-11-27 17:30:28
1
Kavindu Max :
❤️❤️
2026-11-27 14:54:00
1
Danu :
😘😘😘
2026-11-27 06:18:50
1
Chathura Lakshan 🐼" :
❤️
2026-11-27 02:26:30
1
To see more videos from user @90s.memory.lane, please go to the Tikwm
homepage.