Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sumanadewa2: දරුවෝ ලොකුවෙන හැටි ෆෝනෙකෙන් බලන සමහර දෙමාපියෝ තමයි ඒ අය...ලස්සන පින්තූරවලට යටින් හැංගුන කදුළු කතාව
Sumanadewa
Open In TikTok:
Region: LK
Friday 27 November 2026 06:05:06 GMT
34465
4545
544
877
Music
Download
No Watermark .mp4 (
12.29MB
)
Watermark .mp4 (
12.29MB
)
Music .mp3
Comments
S A R A 🤍💫 :
අම්මා තාත්තා වයසට යන හැටි phone එකෙන් බලන් කදුලු හංගන අපි ❤️🩹🥺
2026-11-27 10:42:49
43
NADEE :
පිට රට ජීවිතය ගැන ඔබවහන්සේ හැරීමට කිව්වා. බොහොම පිං ඔබවහන්සේට
2026-11-28 15:20:55
1
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
365 වැඩ හිතේ හයියට අල්ලන් හිටියට මේ ජීවිතෙ හරි මහන්සි 🥺🥺
2026-11-27 09:27:09
15
𝗠𝗮𝗹𝗶𝗻𝗱𝗮🪐🇰🇷 :
වෙන කරන්න දෙයක් නැති නිසා🤍
2026-11-27 08:22:23
34
☾𓂃 MR.DANUWA 𓂃☽🇱🇰🌎 :
අම්ම තාත්ත පුංචි කාලෙ ඉදල මගේ අනාගතේ ලස්සන වෙනව බලන්න ආස උන නිසා ඒ දෙන්නගෙ ඒ හීනෙ හැබෑ කරන්න ඕනෙම නිසා කොච්චර අමාරු උනත් ආයෙමත් ඒ ගොල්ලොන්ගෙ හිනාව ගැන හිතල ආයෙමත් නැගිටල වැඩට යනව මොකද මේ ගමන කවදම හරි මගෙ අම්මවයි තාත්තවයි මගේම ගෙදරක තියාගෙන ඒ ගොල්ලො ජීවතුන් අතර ඉන්නකන් මට පුලුවන් උපරිම සැප දීල බලගන්න ඒ ගැන හිතල හිනාවෙලා ඉන්නව😇
2026-11-27 17:16:08
8
❤️❤️🌹sm👍🏿 :
කරන්න දෙයක් නැති නිසා දුක් විදිනවා
2026-11-28 14:04:20
1
chandi :
එහෙමයි ස්වාමීන් වහන්ස... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.....🙏🙏🙏
2026-11-27 09:22:02
1
S k Sampath :
ඇත්තටම අපේ හාමුදුරුවනේ දැන්නම් ජීවිතේ ගොඩාක් මහන්සියි... ඔබ වහන්සේට තෙරුවන් සරණයි
2026-11-28 15:28:06
1
𝙲𝚑𝚊𝚖𝚒❤️🇰🇷 :
රින ගන්නන් සීතල එලියේ තියෙනකොට උදේ පාන්දර නැගිටලා උදේට කන්නෙවත් නැතුව වැඩට දුවලා පැය 10-12 හිටගෙන ඉදලා කොන්ද අල්ලගෙන කාමරේට ඇවිත් ආයෙම අර සීතලේ කලින් දව්සේ උයාගත්ත කෑම රත් කරලා කාල නිදාගෙන ආයෙම උදේට වැඩට දුවන අපේ ජීවිත.🥺😴
2026-11-28 06:30:27
1
Lakshan_🇱🇰 🇷🇴 🇪🇺 :
Night එක කරලා ඇවිත් ස්වාමීන් වහන්සේගෙ වීඩියො එක දකිද්දි හැමදෙයක්ම කල්පනා කර කර ඉද්දි...😔😔😔😔😔
2026-11-27 08:24:07
8
වෙද සීයා - Weda Seeya :
සහතික ඇත්ත.. දුක අහන්න දුක කියන්න කිසි කෙනෙක් නෑ 😢😢😢😢 සීතල ඍන 6 යි පුදුම අමාරුවෙන් වැඩට යන්නේ. පුදුම දුකක් වෙලාවකට දැනෙන්නේ. ස්විස්ටර්ලන්තයේ 🇨🇭 ඉන්නවා කියලා දන්න හැම නෑදෑයෙක්ම යාලුවෙක්ම කථා කරන්නේ හදීයෙන් හෝ සල්ලි ඉල්ලගන්න මිසක් දුකක් අහන්න හොදින් ඉන්නවද අහන්න නෙවෙයි. ඇත්තටම පුදුම දුකක් වේදනාවක් මේ හිනාවෙන මූණට යටින් තියෙන්නේ.. 😢😢😢😢
2026-11-27 11:16:02
7
Piyu@2000 :
දරාගන්නම බැරි මම නොදැක අප්පච්චි වයසට යන එක..... 🥺 අනේ මම ආපහු ලංකාවට යනකන් එයාට කිසිම ලෙඩක් දුකක්නම් හැදෙන්න එපා..... 🥺🙏
2026-11-28 06:53:54
3
madu :
යන්න ඕනේ නිසා කවදාවත් කැමැත්තෙන් වැඩ කරේ නැ හිත හයිය නිසා වැඩ කරන්නේ නැත්තන් මේ රට ජිවිතේ කියන්නේ කරුමයක්
2026-11-27 11:25:02
5
PRAVEEN〽️HETTIARACHCHI🇱🇰🇪🇺 :
වෙන කරන්න දෙයක් නැති නිසා 🥺❤️🩹
2026-11-28 06:34:28
1
Nilanthi :
මේ හැම වචනයක්ම හදවතට තදින්ම දැනුනා. අපේ හාමුදුරුවනේ🙏මගේ ලොකු පුතා මතක් උනාමේ හීතල කාලේ ගැහි ගැහීමමගේ පුතා ජපානයේරැකියාව කරනවා ඇති❤️බීපු කිරි වලට මගේ රත්තරන් පුතා අම්මට ණය නැහැ. අපේ හාමුදුරුවනේ🙏🙏අසනීපෙන් ඉන්න මගේ ජීවිතේ සතුටින් තියන්න හැම කැපකිරීමක් ම අපි වෙනුවෙන් එයා කරනවා❤️❤️උන්ට මොන අඩුපාඩු දс කොල්ලා ඉන්නේ ජපානේ සමහරක් මිනිස්සුන් එහෙමත් අපිට කියනවා❤️තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-27 11:50:13
1
sunethra :
🌹🌹🌹🌹🌹🌹
2026-11-28 15:35:31
1
Ka Vië :
2026-11-27 14:38:49
1
RACමධුසංඛ🇱🇰🇱🇷🇮🇱 :
🙏🙏🙏
2026-11-27 14:28:28
1
Ruwan jayampathi :
පවුලේ හැමෝම ලංකාවේ සතුටින් ඉන්න නිසා 🥺🥺 වැඩ කරනවා
2026-11-27 11:41:09
3
SapuNi Athukorala :
හීනෙනුත් ගෙදර යනවා දකිනවා . අම්මා තාත්තා දාලා එද්දි හිටපු විදිහනෙවෙයි දැන් වයසයි . දරුවන් ගෙ දකින්න ආසම උන පුංචි කාලෙ නැ ඒගොල්ලොත් දැන් ලොකු දරුවො . සමහර වීඩියො වලින් දකිනව පවුලෙ අය එක්ක සතුටින් හිනාවෙලා ඉන්න අය කවද්ද ඒ ජීවිතෙ විදින්නෙ හිතද්දි අදනෙවෙයි හෙට කියලා හිතහදාගන්නවා ඒ හැමදේකම පිටිපස්සෙ තිබුනෙ මට කොහොම උනත් ඒ අය හොදින් තියන්න ඕනි කියලා විතරයි
2026-11-28 03:08:49
3
Kumary Kumary :
ඇත්තටම 🙏🙏🙏🙏🙏🙏.සාදූ සාදූ
2026-11-27 11:49:03
1
Nugha Harshani :
atthatama ow ape hamuduruwane 🥺😢
2026-11-27 16:12:55
1
Mallika AL :
2026-11-28 01:09:52
1
sakuntala :
2026-11-27 10:27:24
1
🇱🇰💙🫡SAMEERA🇯🇵💙🫡 :
2026-11-27 14:19:39
1
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.
Other Videos
#anthonygordon #barcelona #footballedit #targetaudience #fyp Anthony Gordon edit strech
Cách làm giàu trong KingMc @kingmc.vn #kingmc #minecarft #kingsmp
🚀 NHÓM ALIBABA – 10A3 | KHÔNG PHẢI NGẪU NHIÊN MÀ CÓ TÊN NÀY Người ta cần 40 tên cướp… Còn tụi mình chỉ cần teamwork + kiến thức Vật lí là đủ 😏 💡 Từ những nguyên lí về áp suất và lực đẩy, Nhóm Alibaba đã biến một chai nước bình thường thành cú phóng đầy bất ngờ 💥 🔥 Không ồn ào, không phô trương, nhưng khi đã “ra tay” thì phải để lại dấu ấn 💥 Và đây chính là khoảnh khắc đó… 👀 Xem hết video để hiểu vì sao tụi mình chọn tên “Alibaba” 💬 Gọi tên ngay: #TeamAlibaba10A3 nếu bạn thấy cú phóng này đủ đẳng cấp! 📌 Video thuộc hoạt động học tập STEM, mang tính mô phỏng và giáo dục @A3 - K31 Trung Tâm
#7amajola #sulaymaniyah #kurdistan #ahmadjola #mahirhasan
#егэ #11класс #подготовкакегэ #поступление #егэ2027
About
Robot
API
Legal
Privacy Policy