Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hoshan_official: අනියම් සම්බන්ධතා තියා ගන්න එපා. 🥀 . . . . #walimadasaddaseelathero #HoshanOfficial #වැලිමඩසද්දාසීලහිමි #fyp
HOSHAN OFFICIAL
Open In TikTok:
Region: LK
Friday 27 November 2026 06:16:23 GMT
98880
12386
209
2141
Music
Download
No Watermark .mp4 (
2.82MB
)
No Watermark(HD) .mp4 (
2.5MB
)
Watermark .mp4 (
2.82MB
)
Music .mp3
Comments
𝚂𝙰𝙽𝚄𝙻𝙻𝙰𝚈𝙰 🧚🤍 :
උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා.🙏🪷🤍!
2026-11-27 08:07:00
54
Ayesha Bandara :
ඒ වේදනාව මන් අදටත් විදිනවා අපේ හාමුදුරුවනේ.එයාගේ ඒ සම්බන්ධතා නිසා මන් මාර විදිහට විදෙව්වා.ඇස් පනාපිට ඒ දේවල් දැක්කා.ඒ වේදනාවට පපුව ගැලවිලා පිච්චිලා යනවා වගේදැනෙන්නේ.මේ මොහොතෙත් ඒ වේදනාව මට දැනෙනවා.කොච්චර වැරදි කරත් අදටත් සමාව දෙන්නේ මගේ දූ මැනිකට තාත්තෙක් ඉන්න ඔනී නිසා.දරුවෝ පලි නැති නිසා එයාලගේ වැරදි වලට.මන් දැන් බොහෝ දුරට හිත හදාගෙන ඉන්නේ ඔබ වහන්සේගේම දර්මදේශනා අහලා.මන් මගේ පැත්තෙන් සැමියට වෙන්න ඔනී යුතුකම් ඉටුකරලා පැත්තකට වෙලා ඉන්නවා.කිසිම වෙලාවක සාප කරන්නේ නෑ.මන් එයාට ගොඩාක් ආදරෙයි.එත් ආයේ කිසිම ආත්මෙක එයා වගේ එකම හිතකට විතරක් ආදරේ නැති වට වන්දනාවේ යන කෙනෙක් ඔනී.මන් ප්‍රාර්තනා කරන්නේ ලබන මතු ආත්මෙක කිසිම මනුස්ස ආත්මෙකට හිත යන්න කලින් ධර්මය අවබෝධ වෙන්න කියලා.මොකද මට මේ ජීවිතේ මට හරි මහන්සී.දරුවානිසා අල්ලන් ඉන්නවා මිසක්.
2026-11-27 14:28:17
19
RASHMI AMARATHUNGA :
එහෙමයි හාමුදුරුවනේ.මට දැනෙන්නේ මගෙ මුලු අගේම ලේ රත් වෙනව වගේ.ඒක ඒ තරම් වේදනාවක්.ඇයි මිනිස්සු අවංකව ආදරේ කරන අයට මෙහෙම කරන්නේ.මම හිතන්නේ මේ ලෝකේ තියන ලොකුම වේදනාව තමන් පන වගේ ව්ශ්වාස කරපු තමන්ගේ ස්වාම්යා බ් රිද වෙන සම්බන්ධ පටන් ගන්න එක🥺
2026-11-28 08:26:05
1
HOSHAN OFFICIAL :
බුදුරජාණන් වහන්සේ අනියම් සම්බන්ධතා ගැන ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා. මේ පිළිබඳව බුදු දහමේ සඳහන් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ: 1. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක සූත්‍රයේදී පැහැදිලි කරන පරිදි, යම් පුද්ගලයෙක් තමන්ට අයිති නැති, වෙනත් අයෙකුගේ රැකවරණය යටතේ සිටින ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සමඟ කාම සේවනයේ යෙදීම කාමයේ වරදවා හැසිරීම ලෙස හැඳින්වේ. 2. මෙලොවදීම ලැබෙන විපාක (පරාභව සූත්‍රය සහ වසල සූත්‍රය) * පරාභව සූත්‍රය: තම බිරිඳගෙන් සෑහීමකට පත් නොවී වෙනත් ස්ත්‍රීන් සොයා යාම පුද්ගලයෙකුගේ පිරිහීමට (පරාභවයට) ප්‍රධාන හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. * වසල සූත්‍රය: ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ බිරින්දෑවරුන් සමඟ බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් අනියම් ඇසුර පවත්වන්නා "වසලයෙකු" (පහත් පුද්ගලයෙකු) ලෙස බුදුන් වහන්සේ හැඳින්වූ සේක. * මීට අමතරව ධම්මපදයේ සඳහන් වන පරිදි පරදාර සේවනයේ යෙදෙන්නාට මෙලොවදීම අකීර්තිය, නින්ද නොයෑම, දඬුවම් ලැබීම සහ මරණින් මතු නිරයේ ඉපදීම යන කරුණු හතරට මුහුණ දීමට සිදුවේ. 3. සංසාරික විපාක (අකුසල කර්ම විපාක) අනියම් සම්බන්ධතා පැවැත්වීම බරපතල අකුසල කර්මයක් වන අතර එහි විපාක මෙසේ දක්වා ඇත: * මරණින් මතු නිරය, තිරිසන් හෝ ප්‍රේත ලෝක වැනි සතර අපායන්හි ඉපදීමට හේතු වේ. * නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුවහොත් බොහෝ සතුරන් ඇතිවීම, අන් අයට අප්‍රිය වීම, පවුල් ජීවිත අසාර්ථක වීම, තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන්ට අවනත නොවීම සහ නිතර නින්දා අපහාස විඳීමට සිදුවීම වැනි විපාක ලැබේ.
2026-11-27 16:31:47
11
🇱🇰🇰🇼🇫🇮✝️💝ANJALI@#77💝 :
theruwan saranai 🙏🙏🙏
2026-11-28 11:48:11
1
සඳතරැ :
සත්තකිම්ම
2026-11-28 11:21:28
1
crismas :
සහතික ඇත්ත හාමුදුරුවනේ
2026-11-28 10:26:25
1
vishwa Ridma :
පෙර ආත්මයක කරපු පවක් ගෙවනව, ගොඩක් ආමාරුයි දරාගන්න
2026-11-27 09:31:59
22
Shalu😍 :
අනේ මට ඒ මානසික වදයෙන් නිදහස් වෙන්න ඕනී..විශ්වාස කරන්න බෑ තාම වැරදි වෙන්නෙ නැ කියලා..මාත් කෑ ගහල සාප දුන්නා දෙවියනේ
2026-11-27 15:40:20
9
Miyuru🕸️ :
ඉවසන්න අමාරුම විටින් විට පපුව පිච්චෙන එක...🥺
2026-11-27 09:16:56
13
Dilru🐻 :
ඇයි එහෙම කරන්නෙ මිනිස්සු. දරාගන්න අමාරු දුකක් මේක.💔
2026-11-27 10:57:58
6
♡ღ 𝓝𝓲𝓹𝓾࿐ ღ💜🦄 :
හරිම වෙලවට ලැබුණු වීඩියෝ එකක් 🥺🤍
2026-11-27 11:53:54
7
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
ගෑනුන්ටත් එහෙම තමයි 🥺😭
2026-11-27 22:26:20
4
🥰Achi ~~Ishu~❤️ :
ඒ වේදනාව මම අත්වින්දා අදටත්.. විදවනවා.. අමතක කරන්න බැ. සමාවදුන්නට හිතින් එදාම මම අත් ඇරියා...
2026-11-27 15:07:28
5
jahan shafie :
kalayata uchitha deshanawak ... 🙏🏼
2026-11-27 16:46:50
3
𝑴𝒆𝒏𝒖..🧿 :
ඒ වේදනාව මුලු ජීවිතේම පුච්චලා දානවා😓😥🥺.අදටත් ඒ නිසා මගේ ජීවිතේම පුරා විදවනව....
2026-11-28 04:35:38
2
kivi_1999 :
ඇත්ත 😔😔
2026-11-27 06:18:43
6
abee rahathna :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-28 06:00:10
1
🙏අව🩸කයා🫶💯💎 :
🙏💯🥰
2026-11-28 06:12:22
2
sudumhaththaya :
hmm
2026-11-28 01:29:29
1
K A V E E 🪐🦖 :
2026-11-28 03:22:04
1
Rohini :
2026-11-27 15:02:01
2
nuwan :
ඒ වේදනාව නම් හතුරෙකුටවත් ලැබෙන්න හොඳ නෑ
2026-11-28 01:58:42
1
Ruwan❤️🩹💔🍃 :
ඒ හේතුව නිසාම එයා බැන්දට පස්සේ මම එයාව අතෑරියා ....🙏🥺🥺💔
2026-11-27 16:14:32
4
To see more videos from user @hoshan_official, please go to the Tikwm homepage.
Other Videos
#foryoupage #honda125 @Honda workshop official
pata ni kehri mitti da Nisha Khan New Video Dance Full Treeding Song 2026 #nishakhannewdance #viral #treeding #2026 #foryoupagе @🦋 Iftikhar Khan Official 🦋 @🎀🎀Nisha Ali Khan🎀🎀
မဂ်လာတေးသံ /သုမောင်&မေဆွိ #ဆောင်းဘောက်ဝါသနာရှင်များအတွက် #မြန်မာသံစဥ် #audioဝါသနာရှင်လေးပါ💗#🥰🥰🥰🥰❤️❤️❤️ #ဆောင်းဘောက်ဝါသနာရှင်များအတွက်
khwaraly de golaii de bachaiii #foryoupage #vairal #newsong #fyp #fyppppppppppppppppppppppp
Ghế Gấp Gọn Dã Ngoại du lịch camping , ghế ngồi quá cafe #ghegapgon #ghegapgondulich #ghegapgondanang #ghecamping #ghecamtrai
##BalliBotMogis #TrendingReels ##TrendingReels #Foryoupage ##FYP #FYP #ViralTikTok #MillionViews #TechMagic #SmartBot #AITrend #RobotVibes #Innovation
About
Robot
API
Legal
Privacy Policy