@koolboysafee: ෆස්ල් එක්ක දුරකථන ඇමතුමක් - මට බනින්න කලින් ඔක්කොම ඉවර වෙනකම් අහල ඔයාගේ මතය කොමන්ට් එකක් ගහන්න - සංවදයට පමණි - ජාති බේද බින්න ඇති කිරීමේ කිසිදු අදහසක් මෙහි අන්තර්ගත නැත - #trending #srilanka #viral #sinhala #discussion
💪🇱🇰 Kööĺböý Safee 🇲🇻 😎
Region: LK
Friday 27 November 2026 07:33:57 GMT
Music
Download
Comments
Gamini Abeywickrama :
එතකොට පල්ලියේ උදේට දවල්ට හවසට ස්පීකර් එකෙන් හලාම් කියන්නේ ඒක අවුලක් නෑ පන්සලේ ස්පීකර් දැම්මාම අවුල්
2026-11-27 09:49:57
34
nimsara *_* :
සිංහල අපි ඔය හැම ජාතියටම ආදරේයි.. 🫂❤️
2026-11-28 09:07:04
22
romika rathnayaka :
මම අහන්නෙ මේ මිනිස්සුන්ට මේ හැම ප්රරස්නයක්ම දැන්ද මතු වෙලා
තියෙන්නෙ අනේ බං අපි පොඩිකාලේ
ඉදලා ජීවත් උනේ මේ හැම සද්ධයක්ම හැහෙද්දි ...
2026-11-27 09:45:35
20
Fazrul king :
meyagea gamea innaya meyava gahala elavanna onea
2026-11-27 08:53:32
30
Sujatha Nonis :
මුන් දෙන්නම යාලුවො මල්ලි අපි රැවටෙයි
2026-11-28 06:20:32
4
Mariner Soul :
2026-11-27 09:06:20
16
MENUZ!! :
Buddhism is not a religion its a philosophy
2026-11-27 09:36:48
16
The Daily Blend :
අපිට ඕනි අපේ සිංහ කොඩිය එක කොඩියයි අපි ඔක්කොම එක යට අපි සමානයි හරිනි 💪🦁❤️🇱🇰
2026-11-28 09:43:35
1
kumari :
👍👍👍කතාව හොදයි සහෝදරයා..... මොන කතා කලත් මේක සිංහල බෞද්ධ රටක් කියන එක වෙනස් වෙන්නේ නෑ...අපිත් කැමතියි ජාති වාද නැතුව ඔක්කම එකා වගේ ඉන්න 🥰🥰පන්සල් වල උදේට හවසට අනිවාර්යෙන් පිරිත් දේසනා තියෙනවා ඉදිරියටත් ඒවා තියෙන්න ඕනි 🙏🙏🙏
2026-11-28 12:02:01
1
albaruwazgrage :
He make small issues make a big problem chamuditha….. 😳
2026-11-27 10:52:02
9
❤..චන්දුාලතා.❤️ :
සියලුම..දෙනාම..සුවපත්..වෙත්වා..අපි.කවුරුත්..මැරෙනබව..දැනගෙන..ජිවත්වෙන්න..මැරෙන..කොට..අරගෙනයන්නේ..තමතමන්..කරගත්ත.හොද..නරකවිතරයි..සසර..බියකරුබව..අවබෝද..කරගෙන...ජිවත්වන්න...අනේ..පවි..මෙියාලා..මැරෙනකොට.කොහෙ.යයිද..කියලා....බියකරුකම..අවබෝද..වෙවා.🙏🙏🙏
2026-11-28 09:15:51
0
නිමල් සංජීව :
බලන්👌👌👌👌👌👌👌🥰න මේ දරුවා කරන ගරුත්වය අපෙ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මේ තමයිutum දරුවන් 👌👌👌
2026-11-28 13:21:22
0
Srikumar🇱🇰🇮🇹❄️ :
Aiy call recording safe play 😁
2026-11-28 21:05:51
1
Nice world :
must he return to jail
2026-11-27 13:08:53
0
🇱🇰🇮🇹🦋 pinkeis FS beauty :
2026-11-27 20:41:11
5
malikak 🌹🌹🥰🥰 :
2026-11-27 08:31:27
11
wasantha malar :
கருத்தில் என்ன தப்பு இருக்கு அவர் உண்மையை தான் பேசுறாரு .இத பெருசு படுத்தி சமூக வலைதளத்தில் பேசுறதுக்கு ஒன்னும் கிடையாது .100%true
2026-11-27 08:46:09
5
SHENAYA 🩷🧡💙 :
එයාගේ තර්කය සාධාරණයි මල්ලී. ස්පීකර් නම් මාරම කරදරයක්. ස්පීකර් දාලා මොනවා දැම්මත් කරදරයි. භක්තිය කියන්නේ ඕක නෙවෙයි නේද. කාටවත් කරදරයක් නැතිව තමන්ගේ ආගම අදහන්න හැකි නම් ඒක නියමයි
2026-11-27 15:03:34
5
Lasantha :
bro I respect you but this guy is
2026-11-28 16:08:40
3
gameman958 :
2026-11-28 10:03:29
1
To see more videos from user @koolboysafee, please go to the Tikwm
homepage.