@tutupinky2: තමන්ගෙ තාත්තා ගැන කවදාවත් පහත් විදියට හිතන්න එපා වයිරල් වෙන්න කියලා.මේවා දකින තාත්තා ගෙ යාලුවො තාත්තා දැක්කොත් මොනා හිතයිද.#froyoupage #foryoutiktok #tiktok #froyou #tutupinky

*`🩰 𝒯𝓊𝓉𝓊 𝒫𝒾𝓃𝓀𝓎 🎀`*
*`🩰 𝒯𝓊𝓉𝓊 𝒫𝒾𝓃𝓀𝓎 🎀`*
Open In TikTok:
Region: LK
Friday 27 November 2026 08:07:52 GMT
177074
13682
405
96

Music

Download

Comments

lakshanpradeep12
ꪶꪮꪜꫀ ꪑꫀ ♥️ :
බැනල තියෙන උන්ට කියන්නේ උබලා එකෙක්වත් දන්නවද ඒකි මොන වගේ තත්වෙක ඉන්න්වද කියන්න හැම එකාම තාත්තෙක් උන පලියට හැම එකාම අප්පෙක් වෙන්නේ නෑ තාත්තා උනත් තමන්ගේම දුවට ගොඩක් ප්‍රශ්න වෙන තැන් තියෙනවා මේ මෑතක මේ පැත්තෙම තාත්තා කෙනෙක් තමන්ගේ ගෑනු දරුවාව දුෂනය කරලා ඉතින් අනිත් උන් ගැන කවර කතාද උබලා උබලගේ views වෙනුවෙන් මේවා නොදා ඉදපන් ඒකිට කියන්න පුලුවන් විදියට ඒකිගේ ප්‍රශ්නේ කිව්වද කව්ද දන්නේ උබලා මොනව කිව්වත් ඒවා කියන්නේ හොයලා බලලා නෙමේනේ නේ පෙන දේනේ පේන දේ ඇත්තට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන් ඒක මතක තියාගන්න හැම මනුස්සයම එකවගේ නෙමේ 💔
2026-11-27 14:27:02
554
nethsarakariyawas
Taniya fasil ♥♥ :
හැම තාත්තම එක වගේ නෑ තාත්තලා තමන්ගෙම ලමයි දූශනය කරලා තියෙන කතා මන් ලන්කාව ඇතුලෙත් අහලා තියෙනව ❤️‍🩹
2026-11-27 09:15:24
852
janaka.sandaruwan06
Janaka Sandaruwan :
ඇත්ත තත්වෙ නොදැන එහෙම ඒ කෙල්ලට බනින්න බෑනෙ බන් කවුද දන්නෙ ඒ කෙල්ලගෙ තාත්තා මොනවගෙද කියලා 💔
2026-11-27 09:51:21
245
k.h.c.c.a
mr.track :
ඒත් හැම මිනිහම එකවගේ නෑ අකමති උනත් පිලිගන්න
2026-11-27 09:11:03
201
black_rose_x
pavi...🖤 :
කෙනෙක්ට බනින්න කලින් ඒකේ පසුබිම හිතන්න.වෛරල් යන්න කරන අය වගේම ඇත්තටම ඒ වගේ දේවල් වෙන සමාජයක් මේක.බනින්න නම් කාටත් ලේසී ඒත් කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඇත්තටම මේ අත්දැකීම විදිනවා නම් ඒක ඒ කෙනා මැරෙනකල්ම හිතේ කකියන බයක්.පුංචිම සද්දෙකට පවා ගැස්සිලා යන පපුවේ වේගේ වැඩි වෙන බයක් ඒක.සිටුවේශන් තේරුම්නොගෙන දගලන්න එපා.සමාජේ පැතිකඩවල් වෙනයි....💔
2026-11-27 10:15:25
38
jayjay2l1
🫶 :
හැම තාත්තම එක වගේ නෑ...එයා කියන එකෙත් මොනා හරි දෙයක් ඇති...අපි උනත් අපේ තාත්තගෙන් අයින් වෙලා ඉන්නේ හොද නැති හින්දා
2026-11-27 11:53:46
37
.alora.wellness
🦋 ALORA 🦋 :
ඒ අතින් අපේ තාත්තලා බුදු වෙන්න ඕන කියන්න ලැජ්ජ නෑ ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අපෙ යට ඇදුමෙ ඉදලා තාත්තා හෝදලා දීලා තියනවා. අපිව මල් වගෙ පරිස්සම් කරේ තාත්තයි අම්මයි 🥺
2026-11-27 10:39:02
34
dark__girl21
suwty__girl😚♥️ :
🙂අනේ අක්කේ oy acc ekh mgee meweiii 🥺♥️plun nm vidiyo ekk dnn..
2026-11-27 15:03:40
13
chethu_girl12
🅒🅗🅔🅣🅗🅤 ♡❀ :
මටනං අප්පච්චි ගෙදර කියන්නේ මොකෙක් ආවක් බයක් නෑ සැනසීමේ නීන්ද යනවා 🥺
2026-11-27 10:02:20
28
dil_mini_2010
𝒟𝒾𝓁𝓂𝒾𝓃𝒾 :
thaththath ekka rata watema yanna unath kamathi man🥰
2026-11-28 16:59:30
1
vimukthiweeraakoo
vimukthiweeraakoo :
හැම තාත්තා ම එක වගේ නෑනෙ
2026-11-27 11:16:38
11
rashubaba29
Kavi429 :
ඒ ළමයා මොකක් හරි හේතුවකට කිව්වද දන්නෑනෙ
2026-11-27 13:27:40
11
madhushi1111
Madhu :
අපිනම් බයම තාත්තා ගෙදර නැති දවසට.මගේ තාත්තයි අම්මයි මටත් කලින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕන .දීර්ඝායු වේවා අම්මි තාත්තා🥰
2026-11-28 11:02:50
1
tharumila89
Tharumila 🖤 :
අඩොව් ඕයි මගේ කමේන්ට් එක සිරාවට අදමයි දැක්කේ මෙහෙම 🥹🖤✨️
2026-11-27 14:10:22
6
kosalaprasad
ප්‍රසාද් .🤍💐 :
Mage cament ekath thiynwa dakkama 😳
2026-11-28 02:47:31
0
sudu2007s
❤️❤️ හිතුවක්කාර දෝණී❤️❤️ :
දුවෙකුට තාත්තා තරම් ආදරෙ කරන්නෙ නෑ කිව්වට ඒත් සමහර තාත්තා ලා ඉන්නවා තමන්ගේ දරුවා කියලවත් අදුරන්නෙ නැති 😔😔
2026-11-28 11:06:54
3
sasi.girl527
S __💐✨️🐣 :
ඇත්ත., මම අප්පච්චි ගෙදර නැති උනත් අප්පච්චි ඉන්නවා කියනවා ඒ තරන් ආරක්ෂාවක් අප්පච්චි කිය්න්නෙම. 🥺❤️
2026-11-27 14:02:00
0
savidu_997
💌 • 𝕾افيدو • :
තාත්තා කියන්නෙ රත්තරන් මනුස්සයෙක් මට නම්🥹❤️
2026-11-27 16:07:21
1
mashi_diaries
Mashi :
Original පෝස්ට් එක දැක්කෙ නෑ හැබැයි හැමෝගෙම තාත්තලා එක වගේ නෑ. බීලා ඇවිල්ලා ලමයින්ගේ ජිවිත අපායක් කරන තාතආ ඉන්නවා ඕනෙ තරම් ලංකාවෙ. තමන්ගෙ ලමයින්වම 🍇 තාත්තලා ගැන cases තියෙනවා. ලමයින්ව ම|ර|පු තාත්තලා ගැන cases තියෙනවා. තාත්තා කියලා හැමෝම එක වගේ නෑ.
2026-11-27 14:40:02
9
snehasanjiwani
Sneha🫀💗☺️ :
තාත්තා නැති උනාම අගෙ තෙරෙයි
2026-11-27 09:32:03
5
adee1569
ASHI 🖤💕 :
samaharavita e thaththa eyata karadara krnavada danne nh 😪
2026-11-27 08:14:28
17
rithuuuu123
𝚁𝚒𝚝𝚑𝚞 𝚐𝚒𝚛𝚕 ☘️🎀🐣 @Ꮢ :
අම්මා නැතුව දුවලා තුන් දෙනෙක් මල් වගේ බලා ගන්න මගේ තාත්තා. එයා ඉන්න තැනක මම කාටවත් බය නෑ එයා ඉන්න කොට වෙන පිරිමියෙක්ගේ වැරදි බැල්මක්වත් අපි තුන් දෙනාට වැටෙන්න දෙන්නේ නෑ . මගේ තාත්තා මට මුලු ලෝකෙම ඒ තමයි මගේ හයිය 🥹❤️
2026-11-27 10:37:18
5
chutty406
10:10♥️🥹 :
mtnm mage thatha mage laga inawanm ita wadiya deyak ne
2026-11-28 15:07:17
2
kaveeyh22
C̶͢h̶͢o̶k̶o̶ ͞G̽͢i̶͠r̶̽l̶ ͞ T :
මේ වගෙ පොස්ට් දකින කොට මට මං ගැන සතුටුයි මොකද පොඩි කාලේ ඉදම් ලොකු වෙනකම් එයාගේ ආරක්ෂාව යටතෙයි මං හැදුනේ ඒත් දැන් මගෙ තාත්තා ලගට මට යන්න විදිහක් නැතුව ඉන්නේ 🥺 එයා මගේ පන 🥺🫀🌍 ආදරෙයි අප්පච්ච් 🥺🫀🌍
2026-11-27 14:17:46
2
rashmianjalika52
❤️‍🩹Rash 🌍 :
eyata mokak hari prashnayak ati hama tatatama eka wage naha
2026-11-28 10:30:38
0
To see more videos from user @tutupinky2, please go to the Tikwm homepage.

Other Videos


About