@tlyennhi06:

Yến Nhi🎀
Yến Nhi🎀
Open In TikTok:
Region: VN
Friday 27 November 2026 15:25:05 GMT
9
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tlyennhi06, please go to the Tikwm homepage.

Other Videos

#ඔයාට එයාව අතහැරලා මං ගාවට එන්නත් බැහැ… මට ඔයාව අමතක කරලා වෙන කෙනෙක්ට ළං වෙන්නත් බැහැ… අපි දෙන්නම අපේම තැන්වල හිරවෙලා. ඔයාට අතහරින්න බැරි ජීවිතයක් තියෙනවා. මට අමතක කරන්න බැරි හැඟීමක් තියෙනවා.ඒත් ඒ හැඟීම කොච්චර ගැඹුරු වුණත්, ඒ වෙනුවෙන් අපේ ජීවිතවල තියෙන හැමදේම වෙනස් කරන්න අපිට පුළුවන්කමක් නැහැ. ඔයාට මාව මතක් වෙනවා ඇති. මටත් එහෙමයි. සමහරවිට අපි දෙන්නම එකිනෙකා ගැන නොකියන දේවල් හිත ඇතුළේ තියාගෙන ඇති. ඒත් මතක් වීමකින් කෙනෙක්ව තමන්ගේ කරගන්න බැහැ.  ආදරයක් තිබුණා කියලා හැමවිටම එකට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. අපි දෙන්නා අතර තියෙන ලොකුම අවුල එකිනෙකාට ආදරය නොකිරීම නෙමෙයි. එකිනෙකා ගැන හැඟීමක් තිබියදීත්, ඒ හැඟීමට සාධාරණයක් කරන්න නොහැකි වීමයි. සමහරවිට අපි හමුවුණේ එකිනෙකාගේ ජීවිතවල රැඳෙන්න නෙමෙයි. එකිනෙකාගේ හිතේ කවදාවත් පහසුවෙන් මැකී නොයන මතකයක් වෙන්න වෙන්න ඇති. ඒත් එහෙම හිතලා මේ හැමදේම සාධාරණීකරණය කරන්න මට බැහැ. මොකද මට ඕන වුණේ ඔයා මගේ මතකයක් වෙන එක නෙමෙයි. මට ඕන වුණේ මගේ ජීවිතයේ කොටසක් වෙන එකයි. ඒත් සමහර කැමැත්තන් කොතරම් අවංක වුණත්, ඒවා සැබෑ කරගන්න හැමවිටම අපිට හැකියාවක් නැහැ. සමහර පරාජයන්වලදී කෙනෙක් දිනනවා, තව කෙනෙක් පරදිනවා. ඒත් මේ කතාවේ එහෙම කෙනෙක් නැහැ. ඔයාට ඔයාගේ ජීවිතය අහිමි කරගෙන මං ළඟට එන්න බැහැ. මට මගේ ජීවිතය නවත්තගෙන ඔයා එනකම් බලාගෙන ඉන්නත් බැහැ. අන්තිමේදී අපි දෙන්නම පරාදයි…😔💔

About