Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@krish.brother7: මේ දෙන්නා දැක්කොත් මං සතුටින් 😩🥰#foryou #wadan #viral_video_tiktok #trending #fyp
Krish brother
Open In TikTok:
Region: LK
Friday 27 November 2026 16:50:37 GMT
5550
793
37
16
Music
Download
No Watermark .mp4 (
0.46MB
)
No Watermark(HD) .mp4 (
0.51MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
සවී|𝓢𝓪𝓿𝓲 |சவி🥹💗" :
" SFT වලින් හැමදේකටම හේතු හොයන්න පුළුවන් වුණත්, ඔයා මගෙන් ඈත් වුණේ ඇයි කියලා තේරුම් ගන්න බැරි වුණා. ET වලින් කොච්චර ශක්තිමත් නිර්මාණ කළත්, අපේ ආදරේට ශක්තිමත් පදනමක් හදාගන්න බැරි වුණා. ICT වලින් ලෝකයේ ඕනෑම තැනකට පණිවිඩයක් යවන්න පුළුවන් වුණත්, මගේ හිතේ තියෙන දුක ඔයාට දැනෙන්න සලස්වන්න බැරි වුණා. අන්තිමට මට ඉතුරු වුණේ මතක විතරයි... තාක්ෂණය දියුණු වුණාට ආදරේ නැතිවුණු හදවතක් නැවත Connect කරන්න තවමත් ක්‍රමයක් හොයාගන්න බැරි උනා.... 🥺💔"
2026-11-28 04:10:59
7
Bullseye trader :
බාහිර අසමතුලිත බලයක් යදෙන තුරු තම පෙම්වතා හෝ පෙම්වතිය ඒකාකාර ප්‍රවේගයෙන් තමා සමග සිටී
2026-11-28 03:47:42
5
𝓒𝓱𝓾𝓽𝔂 🪽 :
Bio රූප අස්සෙත් මං හොයන්නෙ ඔයාගේ රූපේ ඒ විතර ද රසායනික සමීකරණය එක්ක පටලන්නෙ ම ඔය නම ඉතින් සෑම ක්‍රියාවකට ම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කිව්ව භෞතික විද්‍යා නියමත් ප්‍රතික්ෂේප කරලා මං ඔයාට ආදරේ කරන්නේ මං වෙනුවෙන් වචනයක්වත් බලාපොරොත්තු නොවිය🙂❤️🩹
2026-11-28 02:22:57
8
_R.Hansika...❄️_ :
හීන වෙනුවෙන් තමන් අතැරපු අපේ කලාකාරයෝ ❤️🩹🤧
2026-11-28 04:14:48
2
| චෙරී | 🫶🍒💫 :
අපි අඩමාන ණය කියලා ගැලපුවේ එක බලාපොරොත්තුවක් හතියන් උනාට මන් දැනගෙන හිටියා ණයගැති බොල්ණය කියලා ඒත් ඒක පිලිගන්න මම කැමති උනෙ නැ. 😊💔
2026-11-28 03:48:34
3
Hansapani Kaseechathra :
PV = nRT කියන එක කොළයක ලියන්න හරිම ලේසියි; ඒත් ඒ වගේ පරිපූර්ණ සරල බවක් මිනිස් ජීවිතයට හොයාගන්න පුළුවන්ද?
2026-11-28 03:02:14
3
adeesha akash :
මේව දකින නිව්ටන්
2026-11-28 03:37:28
1
PRINCE AKI.... :
බාහිර අසමතුලිත අදරයක් යෙදෙන තුරු තනකඩ ඉන් එහෙම්මමද love කරන උන් එකාකර ප්‍ර්වෙගෙයෙන්ද love කරයි....😔❤️
2026-11-28 03:10:34
2
Vishuuuu :
නිවුටන්ට වැරදිලා නෑ දිශාවෙන් ප්‍රතිවිරුද්ද ප්‍රතික්‍රියවක්නේ හම්බෙන්නේ 🥲
2026-11-28 03:46:33
1
꒰ oᗝɐɔoʌɐ ꒱ ✿ 🥑💋💗 :
මේ සැරේ විභාගෙට අහලා තිබ්බා බං තුන් වෙනි නියමේ 🥲
2026-11-27 19:24:22
6
kaushalaya sandaruwani :
Na උනාට මමත් කැමතී Cl ඔයා මගෙන් විතරක්ම නිවෙනවනම්....🥲💍
2026-11-28 02:43:22
1
Hansapani Kaseechathra :
හිතේ තියෙන හැඟීම්වල උෂ්ණත්වය ඉහළ යද්දී, වටපිටාවේ මිනිස්සු කොච්චර හිටියත් ඒ සමීකරණය ඇතුළේ අපි තනියම විඳින බර කොච්චරද?
2026-11-28 03:02:07
1
kaushalaya sandaruwani :
සංසාරයේ එකම තැනකින් ජීවිතය පටන් ගත් කිරන දෙකක් නේද මැනික.... හරියටම ඒ අවතල දර්පණයේ නාභි දුර ගාව ඉඳන් අපේ ගමන පටන් ගත්ත.... ඉතින් අන්තිමේට උනේ අපි දෙන්නට අනන්තයේදීවත් මුණ නොගැහෙන්න නේද...🤍
2026-11-28 02:41:50
1
ජනිත්' :
කලාකාමී උඹ පහළ හෙලා උඩ වෙදා සරසවි සරසාවි රතු කොඩි එලා වරදාන ලබාගන්න හුදු ගැති කළා හේවා දැක්ක හිස්තැනක් සැනෙකින් නැතිකළා
2026-11-28 04:03:47
1
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
නිව්ටන් තුන්වෙනි නියමේ කියන්නෙ භෞතික දේවල් වලට ආදරය කියන්නෙ එහෙම එකක් නෙවේ😂
2026-11-28 02:39:09
3
Chamath's Diary :
@ƙαʋι
2026-11-28 04:03:45
1
Hansapani Kaseechathra :
සමීකරණ අතරේ සැඟවුණු රහසක්... සංයුජතා අතරේ දඟලන ආදරයක්, සමහර බැඳීම් සහසංයුජයි, ඉතාම ශක්තිමත්; තවත් සමහර බැඳීම් හයිඩ්‍රජන් බන්ධන වගේ... ලේසියෙන් හැදෙනවා, ටිකක් තද කළොත් බිඳී යනවා. ලෝකයම හැදිලා තියෙන්නේ පරමාණු වලින් නම්, මගේ ලෝකය හැදිලා තියෙන්නේ ඔයාගේ හිනාවෙන් විතරයි! HK
2026-11-28 03:01:38
2
To see more videos from user @krish.brother7, please go to the Tikwm homepage.
Other Videos
Oi xinh the @Gyo Made #viral
Men are out here customizing their dream guy… 😭 #brattv #foryoupage #podcastclips #contentcreator #podcast #tiktoker #fyp #pastyourbedtime #podcasting #drewafualo #men #toxic
this 🥹 #cinematography #filmmaking #videography #dadlife #fx3
Tô Lâm lên tiếng nói lên nỗi lòng của nhân dân #tintuc #vairal #hongbien #foryoupage #tolam #nhandan #tbt
JMK48 #baki #bakimemes #fyp #jomok
Túi đựng mỹ phẩm cá nhân #gstoretuixachluxury #copmakeupchuyen #copmakeupcanhan #copmakeup #copdungdotrangdiem #samtetbaovui
About
Robot
API
Legal
Privacy Policy