@sheshadiupeksha: පන්ති යන කාලෙ love කරනකම් තනියට ඉදපු යාලුව මෙන්ශන් කරන් යමු ලමායී. 🙃🤍

Sheshadii__💋🍒
Sheshadii__💋🍒
Open In TikTok:
Region: LK
Friday 27 November 2026 20:06:54 GMT
158457
30918
1960
2049

Music

Download

Comments

nelkashehani4
NelkaShehani :
ඔහොම ඉදලා තමා අපේ ගෙදරට කේලම් කිව්වෙ 😂
2026-11-28 06:30:07
495
_samu_tt
samu_tt🍄 :
බස් මගහැර මගහැර පට්ට අව්වෙ තට්ට තනියම මන් අදටත් යනව අපෙ ඒකිගෙ පස්සෙන් 🥲💗
2026-11-28 05:42:56
332
dewmini12344250
°ᥫ᭡ : 𝑨𝒔𝒉𝒚𝒚🧸🤎❞ :
කන්න අරන් දෙන හින්දා යනො 🥹❤️👍
2026-11-28 09:56:57
158
dilani658
💝Dilu💝 :
මම ගියේ ඉස්සරහින්. අරුන් දෙන්නා කරන ඒවට මට ලැජ්ජයි 😂
2026-11-28 09:30:48
142
lifechoice0
Life :
මට නම් මල පයිනව. මට වඩා වෙන කොල්ලෙක් ලොකු කරන් ඌ නැති වෙලාවට විතරක් මාව හොයන් එනව. ඒක ඉරිසියාව නම් නෙමේ මොකද මන් ලව් කරන්න කැමති නෑ.
2026-11-28 05:39:36
81
sithubbh4567
SiThU GiRl 🌟🐼🍓" :
මේ ලගදි පාක් ගියා .මන් අක්කා වෙලත් නන්ගියි නන්ගිගෙ කොල්ලයි ඉසරහන් යනවා මන් පිටිපස්සෙන් යනවා තනියම 🙂💔
2026-11-28 13:39:44
16
sudu1665
『𝐌.𝐒 කියුටි』࿐ :
පාසල් ප්‍රේමයක් තිබ්බේ නැති අය සිටිද😁
2026-11-28 18:30:08
7
heshan.boy60
HESHAN BOY :
එකනමි.ඇත්ත 🫂💗
2026-11-29 03:01:39
1
chenumirithara
ᏨᎻᎬᏁᏬ🕊️❤️ :
Me🙂
2026-11-28 05:10:50
48
rp_status_0
𝑹𝑷 🐰 :
ටික කාලෙකට පස්සෙ උදව් කරපු යාලුවා එක්කම ලව් කරපු කෙනා සෙට් වලා තමන්ට බූට් කන්න වුන අවස්ථාත් නැතුවම නෙවේ ! 😊
2026-11-28 06:26:20
13
nawiya.07x
. :
අවසානෙට යාලුවාම ඇරලා යන අවස්තා නැතුවම නෙවෙ😂💔
2026-11-28 09:39:07
43
lihini.divyangana056
Liya 🫀🖇️😚 :
මමනම් ගියේම කන්න බන් 😒😪 උන් දෙන්න ලව් කරනකන් මන් පැත්තකට වෙලා ඉදගෙන කනෝ 🤣
2026-11-29 01:41:58
0
senadi.chanara
🎀 𝒮𝐸𝒩𝒜𝒟𝐼 🎀 :
man wage ane 🥹🥺
2026-11-28 05:19:15
6
1.himash
Hima :
දැකල පුරුදු පෙස් 🖤
2026-11-29 02:03:34
0
chutiy281129
Chutiy 👀💞 :
අඩෝ මන් වගෙ 😂 බොක්කෙන්ම සප් එක 😂💔
2026-11-28 15:02:01
0
itz.senu8
Itz.Senu🐼🐣🦢 :
ekt mge yluv mge sathuta nthi krnn mge kollv all gnn krpu nthi deyK ne DN mn thniym 🥺❤️‍🩹Mon nthath kvdvth yluvnv vishvs krnn ep
2026-11-29 02:26:30
0
sithumialwis2002
🐰SiThU 🧜‍♀️💋✨ :
මං ගියේ උන්ට කලින් 😂😂
2026-11-28 17:18:18
1
sharmiii77
Lochiii :
මම ගියේම කන්න 😂,
2026-11-29 01:20:39
1
chenugirl048
Chethi girl :
kochchara love walata udaw karala thiyenawada mn.🥰
2026-11-28 04:30:02
11
nadeesha_lakshan0
Nadeesha Lakshan :
තනියට යාලුවෝ අරං ගිහින් කොහොමද බන් හරියටම ලව් කරන්නෙ 😁😁😁😁
2026-11-28 08:28:34
5
viha.girl23
C"🍒🕊️ :
knnn Aran den hind yno😞
2026-11-28 13:53:44
4
achini473
🫧🎀⃠𝐀_.🕊️ :
ඔහොම ගිහින් ගෙදරින් ගුටිත් කෑවා නේද කියලා මතක් වෙද්දී 🥹
2026-11-28 20:27:25
1
kaushi3734
カウシ🌸🇯🇵 :
මං
2026-11-28 15:00:00
0
keahi047
🍒keshi ✨️🍒 :
ehema idala aralama giya😂😂
2026-11-28 12:01:49
1
iduwara262
iduwara💗👻 :
adarei bn
2026-11-28 18:11:53
1
To see more videos from user @sheshadiupeksha, please go to the Tikwm homepage.

Other Videos


About