@navi_quotes90: ඔව් සමහරු හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ එක හිතක් අතහැරුනට පස්සෙ වෙන වෙන හිත් පස්සෙ යන ජාතියක් කියලා... නෑ කෙල්ලෝ කියන්නෙ තමන් ආදරේ කරන මනුස්සයා අතහැරුනට පස්සෙත් ඒ මනුස්සයා වෙනුවෙන් තමන්වත් නැති කරගෙන බලාගෙන ඉන්න ජාතියකට... මාස තුනක් නෙමෙයි මුලු ජීවිත කාලෙම ඒ හිත විතරක් පතන වෙන කෙනෙක් දිහා හැරිලවත් බලන්නෙ නැති ගෑනු ඕන තරම් ඉන්නවා...!!🥺❤️🩹 ඒ වගේ කෙනෙක්ගේ ආදරේ ලබන්නත් පෙලක් පිරිමින්ට වාසනාවක් නෑ ඒකනේ ඒ කෙල්ලව පුලුවන් තරම් මගහැරලා බාල්දු කරලා යන්නෙ... කොච්චර ඒ කෙනා ලග ආදරේ ඉල්ලලා බැගෑපත් උනත් බාල්දු උනත් කවදාවත් ඒ හිත නම් උණු උනේ නෑ තවත් රිද්දුවා මිසක්... කෙල්ලෙක් තමන් ආදරේ කරන මනුස්සයගෙන් මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ ඒ අය බලාපොරොත්තු වෙන්නෙ තමන් කරනවා වගේම ආදරයක් ඒ අයගෙන් ලැබෙයි කියලා... ඒක තමයි කෙල්ලො කරන ලොකුම මෝඩකම තමන්ට එක දශමයක්වත් ආදරයක් නැති මනුස්සයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන එක... එහෙමයි කියලා කෙල්ලො ඒ මනුස්සයව අතහරින්නෙත් නෑ තව තවත් ආදරේ හිතේ පුරවන් වේදනා විදවිද ඒ හිතටම විතරක් ආදරේ කරනවා... ඒත් සමහර කෙල්ලො ඉන්නව එක කෙනෙක් අතහැරුනට පස්සෙ තව කෙනෙක් එයත් නැති වුනොත් තවත් කෙනෙක්... එහෙම එහෙම ගොඩාක් කොල්ලො එක්ක යාලු වෙන කෙල්ලොත් ඕන තරම් ඉන්නවා ඒ වගේ අය නිසයි අර වගේ කෙල්ලන්ටත් ඒ නමට වැටිලා තියෙන්නෙ... එහෙමයි කියලා එක හිතක් මත්තෙම නැහෙන කෙල්ලොත් අරගොඩටම වැටෙන්න හොද නෑ... සමාජයක් හිතන්නෙ කෙල්ලෙක් කියන්නෙ හැම කෙනෙක් පස්සෙම යන කෙනෙක් කියලා... එහෙම නෑ මමත් ඇතුලුව ඕන තරම් අය ඉන්නවා එක හිතක් පස්සෙම යන ඒ කෙනා ලැබෙන්නෙ නැතත්...!!💔🙂 ඒත් ඒ වගේ කෙල්ලෙක් පිරිමියෙක්ට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින් පිරිමිත් දැනගන්න ඕනි ඒ වගේ කෙල්ලෙක් හම්බවුනාම එයාව පරිස්සම් කරගන්න... එහෙම නැතුව ඒ කෙල්ලව පිලිගන්නෙත් නැතුව අතාරින්නෙත් නැතුව ඉදලා පස්සෙ සතෙක් වගේ මගහැරලා යන්නෙ නැතුව ඉන්න පිරිමි දැනගන්න ඕනි... හරි ආදරයක් තිබුනේ නෑ කියමුකො ඒ හිතේ එහෙනම් ඒ පිරිමියත් දැනගන්න ඕනි ඒ කෙල්ලගේ හිතේ බලාපොරොත්තු ඇතිකරගන්න නොදී කලින්ම කැමති නෑ කියලා කියන්න...!!😓 එහෙම නැතුව කෙල්ලෙ බලාපොරොත්තු පුරවන් ආදරේ පුරවන් ඉද්දි එකපාරටම එපා කියලා මගහරිනවා මං අහන්නෙ එහෙම හොදද... ඉතින් ඒ මොනා වුනත් කවදාවත් වෙන කෙනෙක් පතන්නෙ නැතුව හැම ආත්මෙම ඒ පිරිමි ආත්මෙ විතරක් පතන කෙල්ලොත් නැතුවම නෙමෙයි... ඉතින් එහෙම කෙල්ලො නෑ කියලා හිතන සමාජෙටයි මං මේ කියන්නෙ... ඔය කවදාවත් බදින්නෙ නෑ කොල්ලො එපා කියන කෙල්ලෙක්ගේ ජීවිතේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න එයාලා කාලෙකට කලින් පුලුවන් තරම් ආදරේ කරලා තාමත් ඒ කෙනා ගැන හිතන කෙනෙක් වෙන්න පුලුවන්...!!🥺❤️🩹 #creatorsearchinsights #naveez #fyp #popular
Naveez 🧸!
Region: LK
Saturday 28 November 2026 04:58:44 GMT
Music
Download
Comments
dinu :
දැණුනු හිත ළඟ ආතක් පාතක් නැතුව බාල්දු වෙච්ච කෙල්ලෙක් මන්.ඇයි දන් නෑ තාමත් මට එයා නැතුව බෑ. හැබැයි එයාට මාව සත පහක්වත් වටින් නෑ. එයා මාව එයා ළග තියාගෙන තියෙන්නේ time pass කරගන්න විතරයි.
2026-11-28 16:21:35
2
SaKuNi🖤🦢 :
එයා මාව දාල ගිහින් මාස 7ක්...තාම හිතේ ඉන්නෙ එ චූටි කොල්ල 🙂haby aye mt e munawt dkinn lben ekkut nh 🙂🥹
2026-11-28 14:49:25
1
24.12💋" :
කෙල්ලෝ හරි අසරණයි හිතට දැනුනු ආදරේ ළග.. 🥺❤️🩹
2026-11-28 15:10:25
1
Nexa ☘️❤️ :
එයා නැතුව ගෙවෙන 4 වෙනි අවුරුද්ද ,අදටත් ආදරෙයි ❤️
2026-11-28 10:12:30
2
supuni♥️♥️ :
මම 💔🙂
2026-11-28 13:06:23
1
𝘼🍃🪽 :
කරන හැම වෙනස් කමක්ම ඉවසන් එයා නිසාම අදටත් බලන් ඉන්නවා කවදාම හරි මගෙ වෙයි කියලා 😇❤🩹
2026-11-28 13:24:19
5
34dinu :
අනිවාරෙන්
2026-11-28 13:57:08
1
Nilupuli 🤍🌹 :
එයා මට කොහොම සැලකුවත් මාව කොච්චර don’t care කරත් මාව අත්හැරලා දැන්මත් එයාගේ තැන එහෙමමයි ඒ තැන කාටවත් දෙන් නෑ.. ඒ ආදරේ තාම එහෙමමයි..❤️ආයෙමත් මගේ හිතේ වෙන පිරිමියෙක් වෙනුවෙන් ආදරයක් උපදින් නෑ.. මැරෙනකම් ඒ හිතට තනියම ආදරේ කරනවා,ඉතින් අයිතිවෙන්නම ඕනෙද ආදරේ කරන්න..☺️🫶🏻 ඔව් ඔයා තමා මගේ අන්තිම ආදරේ..🫶🏻
2026-11-28 13:55:43
2
𝑺_𝒆_𝒏_𝒖~~💗🌍😩💘 :
Mn hithuwe mn withrai inne kiyl.balan giyma thawa ki denek innwada neda 🥺🥺🥺
2026-11-28 14:11:36
3
H!ma 🦄💗 :
අවුරුදු 7ක් එක මනුස්සයෙක්ට ආදරේ කරන කෙල්ලෙක් මන් 🙂❤️🩹
2026-11-28 10:25:42
3
Prarthana_Rathnayake 🇱🇰 🎶 :
"ඔයා සතියෙන් Move on වෙයි බබා ඔන්න බලන්නකෝ" කියලා එයා වෙන කෙනෙක් එක්ක දැන්.. අවුරුදු දෙකක් තවම මම එක තැන.. මම අහන්නේ කවුද එතකොට Move on වෙලා තියෙන්නේ ? 🙂💔
2026-11-28 15:00:40
1
🦋Sachini Vishmini🇱🇰❤️ :
Hmmmmm
2026-11-28 15:55:36
1
❤️🩹😊Anuradha Kalhari 🌸❤ :
තාමත් ඒ හිත මත්තේම ආදරේ කරන කෙල්ලෙක් මන් ඒ තමයි මගේ අන්තිම ආදරේ ආය එපා❤️🩹🥺
2026-11-28 10:29:44
1
🦋🇱🇰-Kavee -🇰🇼🦋 :
මම 🥺❤️මගෙ ආදරේ 🥺
2026-11-28 07:57:49
1
𝑺𝒉𝒆𝒏𝒖𝒖 🤍 :
Wen kenek lg innw kiyl den denth masa gnk meri meri ey wenuwenm bln innw mn🙂💔
2026-11-28 15:55:38
1
BUDDHA SOUL 🤍 :
මන් 😌
2026-11-28 11:50:06
1
Usersujee🌻🥰 :
Ou eya hara aye wena kenek one na kiyna thnta hitha hdila iwarai eya hitiyath nathath 🙂❤️🩹
2026-11-28 14:40:46
1
dew✨️🎀 :
හ්ම් 😔🥺
2026-11-28 05:09:03
1
nethu🤍 :
Masa thunak neme awrudu 8k mn inw eth eyata mage watinakamak na 🙂
2026-11-28 13:22:28
1
heshaa@312 :
mata uneth e demai awanka hith hemadama vidawanawa🙂💔
2026-11-28 18:00:14
0
Tʜᴀʀᴜ 么 :
මාස 7යි තාමත් එකම හිතකට ආදරේ කරන් තනියම ඉන්නවා 💔
2026-11-28 18:28:29
0
𝐉𝐚𝐲𝐧𝐢𝐢 💋🍄 :
2026-11-28 18:48:11
0
🕊️🍃❀ℕ𝕖𝕙𝕒 𝔾𝕚𝕣𝕝❀🥺💔 :
ඒ හිත මත්තෙම මැරිලා ගියත් වෙන කෙනෙක් එපා🥺 ආයේ කවදම හරි මන් ගාවට එයි කියල මන් බලන් ඉන්නවා මගේ සූටී🥺💔
2026-11-28 17:51:29
0
Bhawani Nawodya🌻 :
caption eka dennako❤️
2026-11-28 18:42:49
0
Piumi Madavi :
2026-11-28 13:12:53
0
To see more videos from user @navi_quotes90, please go to the Tikwm
homepage.