@adaderanasinhala: රටක් හඬවමින් සදා නිහඬ වූ දිනුකගේ හදවත මව්පියන්ගේ උත්තරීතර තීන්දුවෙන් 14 හැවිරිදි දරුවෙකුට බද්ධ වෙයි

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 28 November 2026 14:35:43 GMT
635430
103157
3612
5794

Music

Download

Comments

itsme.sithuu111
𝐒𝐢𝐭𝐡𝐮𝐮 🇨🇮🦅! :
ඒ කොල්ලා මැරිලා නැ බන් ඒ කොල්ලා තාමත් හුස්ම ගන්නවා 🤍
2026-11-28 15:32:21
1107
gihan809
gihan sadaruwan 💓 :
ane mge mllli😭
2026-11-28 15:22:30
1287
dahami749
Viha :
හොද ආත්මෙකම ඉපදෙන්න මල්ලි 🥺
2026-11-28 15:09:40
1955
vashiiii__
Vashii🇦🇪🦋🖇 :
හොද ආත්මයකට එන්න රත්තරනේ 🥺
2026-11-28 15:26:59
496
.sudeera.thero
🪷SUDEERA THERO🪷 :
උතුමි නිවනින් නිවි සැනසේවා
2026-11-28 15:59:46
773
sarojanipathagam1
saro 🥰🩷❤️🩷🥰 :
එක අම්ම කෙනෙකුගෙ පපුවේ ගිනි ඇවිලෙද්දී තව අම්ම කෙනෙකුගෙ පපුවෙ ගිනි නිවුන මොහොතක හදවත ගිනිගන්නා අම්මේ හිත හදාගන්න ශක්තිය ලැබේවා. මිය ගිය පුතේ මේ කල උතුම් කුසල බලයෙන් ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් නොවේවා. නිවන් සුව ලැබේවා
2026-11-28 15:37:19
374
xshaggy_7h
xShaggy_7H_? :
සල්ලිකාර මිනිස්සු ලග නැති පොහොසත් හදවත් දුප්පත් මිනිස්සු ලග තිබ්බා🙂❤️
2026-11-29 00:45:06
22
kumari11925
Dilani ❤️ Buddika :
ඒ පිනම ඇති පුතේ ඔයාට නිවනේ දොරටු ඇරේවා
2026-11-28 15:15:30
293
i710365
Iresha❤️ :
හොද ආත්මයක ඉපදෙන්න පුතේ 🥹🙏
2026-11-28 15:12:22
153
lahiru_dilshan_official
Lahiru Dilshan :
Niuwan Suwa Dinuka
2026-11-28 16:09:24
11
w.....c8
W .❤️ ..C . 💍 🦋 ( Akarsha ) :
ඒ දෙමාපියන්ට ඒයාගේම දරුවා වගෙ වෙන්න රත්තරේ ඒ දෙමාපියො කවදාවත් අමතක කරන්න එපා 😥😥🌷🤲
2026-11-28 15:16:58
151
anusha45462
Anusha :
😭😭😭😭අනේ සියලු දෙනාටම බුඋු සරණයි දිර්ග ආයුශ වේවා මතු ආත්මයෙදි🙏🙏🙏🙏
2026-11-29 03:25:31
0
krishbhaba
_ක්‍රිෂ්-👀'🎀 :
නිවන් සුව ලැබේවා මල්ලී.🥺හොද ආත්මයක ඉපදේවා 🙏🙏
2026-11-29 03:29:31
0
hasharathnayake
Kithmi Rathnayake 💖❤️💖❤️ :
හොද ආත්මයක ඉපදෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏🙏
2026-11-29 03:25:31
0
mareena_jayasinghe
Mareena🇨🇾 :
නිවන් සුව ලැබේවා රත්තරං මල්ලි ❤️🥺
2026-11-29 03:28:22
0
naveera044
NAVEERA ¿🦅 ¤ :
niwn suwa labewa 🙏
2026-11-28 15:16:36
54
chamitha7
Chamiya AB+🩸 :
කොල්ලා හුස්ම ගන්නවා♥️නිවන් සුවයම ලැබේවා♥️🥺
2026-11-29 03:27:50
0
lakmalikariyawasa
Shani :
නිවන දුර නොවේවා රත්තරනේ...ගොඩක් පිං ඔයාට ඒ පිං බලෙන් නිවන්සුවයම ලැබේවා 🥺❤️‍🩹
2026-11-28 15:13:28
123
hasun.vimansa
Hasun Vimansa :
පෙරුම් පුරන බෝසත් කෙනෙක්🥺🫡🙏
2026-11-28 15:41:20
54
maheshhenrihendar
Mahesh. Henri❤🌹❤ :
amamaha niwansepa lebewa
2026-11-28 15:10:37
29
daminda_edirisuriya
Daminda ✨💖 :
🙏🙏🙏 රත්තරං අමිමාට තාත්තා ටත් පිං ඒ දරැවට සසර ගමනතුල මෙවන් අකල් විපතක් නොවේවා!! උතුම් නිවන අවබෝධ වේවා !!!
2026-11-28 14:54:44
27
nisansalarajapak62
[email protected] :
නිවන් දකින්නට මේ පින හේතු වේවා
2026-11-28 15:12:48
33
samuweerasinghe
T H A C H I 🪬🧿 :
එකම ප්‍රාර්ථනාව..මටත් තව කෙනෙකුට ජිවිතයක් දෙන්න ලැබේවා කියලා...🙏🏻 නිවන් මඟට දුර නැහැ මගේ රත්තරනේ...🤍🕊🙏🏻
2026-11-28 23:12:03
5
shyama576
shyama 576💲♥️💲🌹 :
ඒ අම්මාගේ පුතා එයා ලග නැති උනන් අදටත් ජීවතුන් අතර🙏🙏🙏
2026-11-28 15:19:49
54
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About