@lilz18l:

غلا
غلا
Open In TikTok:
Region: SA
Saturday 28 November 2026 17:09:50 GMT
68
17
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lilz18l, please go to the Tikwm homepage.

Other Videos

මේ රටේ නීති රීති හදන්න ඕනේ මිනිස්සුන්ව දියුණු කරන්න මිසක්, සාමාන්‍ය ජනතාවගේ කරපිට තවත් අනවශ්‍ය බරක් පටවන්න නෙමෙයි. දැනටමත් ජීවන වියදමත් එක්ක අමාරුවෙන් ජීවත් වෙන සාමාන්‍ය මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී ජනතාවට තවත් තවත් බර පටවලා ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කරන එකද සංවර්ධනය කියන්නේ? රජයක වගකීම ජනතාවට පහසුකම් සලසන එකයි. යම් සේවාවක් වෙනුවෙන් සාධාරණ ගාස්තුවක් අය කරන්න අවශ්‍ය නම් ඒක පැහැදිලිව, සාධාරණව කරන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම්, නිසි ක්‍රමවේද සහ ලේඛන කටයුතු සරල කරලා, ජනතාවට පහසුවෙන් ඒ සේවාව ලබාගන්න පුළුවන් පරිසරයක් මුලින්ම හදන්න ඕනේ. නැතුව එක එක ලියකියවිලි, අලුත් නීති, අමතර ගාස්තු කියලා ජනතාව පීඩාවට පත් කරන එකෙන් රටක් දියුණු වෙන්නේ නැහැ. නීති හදන්න ඕනේ ජනතාවගේ ජීවිත පහසු කරන්න මිසක්, ජනතාවගේ ජීවිත තවත් අමාරු කරන්න නෙමෙයි. ජනතාවටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න. හැමදේකින්ම ජනතාව මිරිකන එක නවත්වන්න! #අපිටත්ජීවත්වෙන්නඉඩදෙන්න 🇱🇰

About