@i.ruwansiri1992: ලෝකයම අපෙන් ඈත් වූ මොහොතකත්, පිහිටක් නොමැතිව අසරණ වූ මොහොතකත් අම්මා ඉදිරියේ දෑත් එක්කර ඇස් පියාගන්නේ හදවතේ ඇති සියලු දුක් වේදනා අම්මාට පවසන්නටය…❤️. අප ඉල්ලන හැම දෙයක්ම නොලැබුණත්, අපට යහපතක් වන දේ ලබාදී, නොපෙනෙන බොහෝ විපත්වලින් අප රැකගැනීමට අම්මාගේ ආශිර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. මේ පින්බර දර්ශනය දකින ඔබේ ජීවිතයටත් උතුම් අම්මාගේ කරුණාබර ආශිර්වාදය නොඅඩුවම ලැබේවා! 🌺🙏 ❤️ ජය ජය මහා කාලි අම්මේ! #ජයමහාකාලිඅම්මා #අම්මාගේආශිර්වාදය #අම්මාගේපිහිටයි #දේවකරුණාව #OmShakthi

ISHANKA LAKMAL
ISHANKA LAKMAL
Open In TikTok:
Region: LK
Sunday 29 November 2026 03:25:09 GMT
37390
5754
218
147

Music

Download

Comments

mashiiiii95
Mashi :
ඇත්තටම මම පුදුම පිනක් කරලා තියෙන්නේ දැන් හැමදාම අම්මගේ මූන බලන්න පුලුවන් මට.....
2026-11-29 03:28:25
21
akigirl921
𝘴𝓲𝓽ꪊꪶ𝓲♥️ꪖ𝘬𝓲 :
කියන්න දෙනෙක් නම් ඊයේ උදේ මේ පින්බර මොහොත දැකලා සතුටු කදුළු පුරවන්. එතනට යන්න බැරිවුනත් ඔබතුමා අපිට ඒ පින ලබා දුන්නු පිනෙන්. ඔබ‍තුමාට වගේම අම්මටත් ගොඩාක් පින් 🥰♥️
2026-11-29 05:03:35
4
user28590037406612
@භාරතී -පොඩි- හාමුදුරුවෝ :
අම්මා ජීවමාන කරපු ඔබතුම. තෙරුවන්සරනයි . ආයුශ බොහෝ වේවා .
2026-11-29 04:23:38
2
madhu05798
madhu :
ජය මහා කාලි..... ජීවමාන අම්මා කාලි අම්මා
2026-11-29 05:48:07
0
madushika.ranasin6
Madushika Ranasingha :
🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ අම්මා පිහිට
2026-11-29 06:06:42
0
thadii_page0
_ 𝐓𝐇𝐀𝐃𝐈𝐘𝐀 _🪽 :
පදුක්කේ නෙහ් මේ 🥹🤍🙏
2026-11-29 05:50:33
0
user1120129662097
❤️DM සුජාතා ❤️❤️❤️❤️ :
උතුම් භද්‍ර කාලී අම්මා දෙවියනි මාගේ නමස්කාර වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏
2026-11-29 05:37:25
1
nirosha6751
nirosha :
🙏🙏🙏🙏🙏 විශ්වයට ස්තූති වේවා මේ දේවල් මේ හීනය සෑකරගන්න පිහිට දහීර්‍ය ශක්තිය මිනිස් සහයෝගය ලබා ගැනීමට විශ්වය දුන් ශක්තියට මාගේ හද පිරි නමස් කාරය වේවා🙏🙏
2026-11-29 05:08:00
1
kaushalya_1977
kaushalya :
amma pita wenna 🙏
2026-11-29 04:22:06
0
yashodalakmini3
🥰☘️🌸#...Yashoda...#🌸☘️🥰 :
Ane me koheda
2026-11-29 06:01:11
0
naturalworld049
sadu🐼🌹 :
අම්මා පිහිටයි🌹❤️
2026-11-29 03:57:42
2
iroshajaythilaka
iro💗 :
amme😇
2026-11-29 05:58:08
1
malkanthi.malkant514
Malkanthi Malkanthi :
uthum badra kali ammage pihita labewa🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-29 06:19:23
0
chammi341
C_H_A_M_M_I🌸🌸🥀 :
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️amma maniyan phitai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-11-29 06:17:17
0
dayaniramyalatha1
Dayani :
🙏🙏🙏 ammage pihita lebewa mage prasna walata visadumak labewa
2026-11-29 06:13:32
0
user88874416859
user88874416859 :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-29 06:13:12
0
yashodalakmini3
🥰☘️🌸#...Yashoda...#🌸☘️🥰 :
අම්මා..❤️🙏
2026-11-29 06:03:15
1
user8719130603547
madu :
jaya maha kali amme
2026-11-29 05:51:09
0
narasimhanrajamma
Narasimhan Rajamma :
Wher is this place??? So beautiful 🤩
2026-11-29 05:48:53
0
chandani447
නිහඩ සිත :
🙏🙏
2026-11-29 06:20:34
0
dissanayake.tl2004
T 💋 :
මගේ අම්මා සත්තයි ❤️
2026-11-29 06:10:40
0
santu.malli
Santhush kahatapitiya :
2026-11-29 06:03:21
0
sandarusinharaja
Sandarusinharaja :
THERUWANSARANAI BUDUSARANAI 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-29 06:09:10
0
sandali7707
SANDALI SENEVIRATHNE :
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-11-29 06:15:34
0
To see more videos from user @i.ruwansiri1992, please go to the Tikwm homepage.

Other Videos


About