@hirunews: #PaththareWisthare #Newspapers #MorningShow #SriLanka #SriLankaNews #HiruNews #HiruNewsLK #TruthAtAllCosts #lka

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 29 November 2026 03:58:51 GMT
739719
57475
1235
11228

Music

Download

Comments

malith_dilshann
S H A N N N S7 🦅! :
Knna lgai wge dnnm over
2026-11-29 04:56:37
636
dinuka_eshan22
SOMAN_🐣 :
ෆිනැන්ස් කම්පැනියෙන් එන ඒවයි ලෝන් වලින් එන ඒවයි නතර කරලා දෙන්න 😅
2026-11-29 04:44:15
1713
premod329
premod🥰💞 :
තව ටිකදවසකින් කියයි රජයට නොකියා ලමයි හදන්නත් බැ කියලා😅 ....
2026-11-29 05:38:30
1925
sandheep2008
__SANDHEEP__ :
ජනවාරි වලින් පස්සේ එයත් ගෙදර යයි වගේ over
2026-11-29 04:58:21
445
europe.vibe1
Europe Vibe🇪🇺 :
කලබල වෙන්න එප හිරු නිසා ..... 😂😂 හොයලා බලමු😏
2026-11-29 07:29:56
231
chanudhu1
Aruni Bulathsinhala :
මාර්තු විතර වෙනකොට කියයි හිතුමතේ හුස්ම ගන්නත් බෑ .කියල මොකක් හරි නීතියත්,දඩයක්,බද්දක්වත් ගහයි. මරු මාලිමා නීති.😆😆😆😆
2026-11-29 04:43:21
421
saviboy51
savi boy😜 :
ඉල්ලපු වෙනස දැන් සැපයි over
2026-11-29 08:46:34
175
_anju419_
අංජු | Anju | அஞ்சு 🤍🎀 :
යකො හුස්ම ගන්නත් අවසර ගන්න වෙයි දැන් 🤣🤣
2026-11-29 05:14:53
176
methsara_2003
🖤Methsara_メトサラ🖤 :
කොචපටාට ආයෙ මගෙන් චන්දයක් නෑ මැරෙනකන්ම 😑 over
2026-11-29 17:45:09
21
mashi475
nethu doni :
යමුද ගෝල්ෆේස් 😁😁😁
2026-11-29 04:47:25
271
denethsilva0
Deneth :
සයිබර් ඇටෑක් නිසා මේ වගේ ක්‍රියා මාර්ග ඒන ඒක හොදා විසදුම් ඒනක්ම්
2026-11-29 19:08:54
0
dil.hewa
Dil Hewa :
නිදහස කෝ දැන් චන්දේ දුන් අය ගේ අවදානය පිණිසයි
2026-11-29 05:44:44
12
nisaa_m.k
KaVeeshwara :
north sri lanka 🙄
2026-11-29 04:52:18
5
anusha.chathurani4
Anusha Chathurani :
හුස්මටත් නීතියක් දායිද දන්නෑ හුස්ම ගන්නත් ආණ්ඩුවෙන් අහන්න වෙයි වගේ🤣🤣
2026-11-29 06:45:18
7
danudoni___1221
❤️❤️🦋🦋සමනලී🦋🦋❤️❤️amaya❤️🦋 :
රටට වැඩක් කරන්න දන්නෙ නැති අය රජ උනාම ඔහොම දේවල් කරන්නේ 😀😀😀
2026-11-29 18:51:27
0
hiruusha0
𝐇𝐢𝐫𝐮𝐮 🤍🖤 :
අනවශ්‍ය ඒවා විතරනෙ නේද 😑
2026-11-29 19:38:45
0
praveenthilakarathna
Praveen :
මුන් නිවුස් කියන්නේ මිනිස්සු අවුලන්න
2026-11-29 17:29:43
0
blaze.lk4
⛓️ | ᵀᴰᴷ 𝕭𝐋𝐀𝐙𝐄 💀💥 :
Whatsapp Business Thiynw Over 🗿
2026-11-29 18:19:02
2
ash404400
Ash :
මේකේ තියෙන දේ සරලව කියන්නම් අපේ number, email මේ වෙද්දි ගොඩක් database වල තියෙනවා උදා:- ඔය එක එක ඒවගෙන් ඊමේල්,කෝල් sms එනවනේ ඒව ස්පෑම් එහෙම. ඒ වගේ අපේ දේවල් පිටස්තර අයට දෙන්න විකුණන්න බෑ. නැතුව අපිට කෝල් sms, Whatsapp use කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. අපිට වද දෙන ඒව ගැන ගොඩක් අය කැප්‍ෂන් එක කියවලා කියෝනව.හිරු එකේ නිව්ස් යද්දි පොඩ්ඩක් හොයලා බලන්න
2026-11-29 05:14:41
136
dilshanmadu92
dilshanmadu😎🔥❤️ :
හිරු දෙරන මිනිස්සු කොච්චර නොමග යවනවද කියල පේනව මේ නිව්ස් එකෙන්ම🙂. මේ නිව්ස් එක තේරෙන විදියට පැහැදිලි කරල කියනව වෙනුවට මුන් කරේ ඒක තවත් අපැහැදිලි කරල මිනිස්සු අවුල් කරපු එක. මිනිස්සුන්ට හරියට කිව්ව නම් මේ වැඩේට මිනිස්සු කොච්චර හොද කියනවද🤷🙂
2026-11-29 08:18:06
175
kelumdineshha
Kelum dinesh🇱🇰>🇲🇾 :
උතුරු කොරියාව වගේ
2026-11-29 04:35:19
246
senuriviyanga
viyanga :
එතකොට bf ta මැසෙජ් 100ක් යවන්න බෑද ජනවාරියෙන් පස්සෙ
2026-11-29 07:16:47
51
user419865196356
silent :
sim company වලින්මයි ගොඩක් කෝල් මැසේජ් එන්නේ, ඒක නවතින එක නම් ලොකු දෙයක්
2026-11-29 13:36:49
11
02girls5
💎🦋 𝐎₂ 𝑺𝑼𝑹𝑨𝑵𝑮𝑰 ♛🦋💎 :
පාඩුවේ මලක් කඩන්නවත් නැතිවෙයි වගේ 😕
2026-11-29 13:31:04
19
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About