@swarnavahininews: ‘ලයිසන්’ නැතිව ‘ඩ්‍රයිවින්’ කළොත් වාහනයේ හිමිකරුත් අත්අඩංගුවට #Mulpituwa #මුල්පිටුව #Swarnavahini #SwarnavahiniNews #SwarnavahiniDigital

Swarnavahini News
Swarnavahini News
Open In TikTok:
Region: LK
Sunday 29 November 2026 04:10:22 GMT
128134
8857
139
2790

Music

Download

Comments

retouch_by_sasitha
Sasitha_Shehan :
රට ගියානම් හරි දැන් ,ලංකාව ඉන්න සුදුසු නෑ 😂
2026-11-29 05:30:08
94
user1215442439179
nethsara :
හොරෙක් උස්සන් ගියොත්, අයිතිකාරයත් හිරෙ , බයික් එකත් නෑ. "කොටාගෙ නීතිය"
2026-11-29 06:11:40
13
x_charlie_6602
𓆩𝓒𝓱𝓪𝓻𝓵𝓲𝓮シ𓆪✨ ❤️ :
L පමිට් එකෙනුත් බැයිද 🥺😫🥺
2026-11-29 05:13:13
17
janith.chnithchan
JANIYA 👀😉🖤 :
රටේ සල්ලි හිගද කොල්ලෝ මහන්සි වෙලා ගන්න වාහන අරන් ගිහිල්ල දඩ ගහන්න
2026-11-29 05:13:50
14
dinuwa_107
𝘿𝙄𝙉𝙐𝙒𝘼 🇯🇵 :
වාහනෙ තියෙන්නෙ මගෙ නමට එත් මට ලයිසන් නැ😏
2026-11-29 05:40:58
3
danukaarunod
Danukaarunod :
L permit tiyena mama
2026-11-29 05:40:59
6
suda.mk
senal Dias :
මේක අරාබි රටක් නෙවෙයි මේකෙන වෙන්නේ මිනිස්සුන්ට රට එපාවෙන එක
2026-11-29 05:54:34
0
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🪭' :
කියන්නේ නැතුව කඩේට ගියා කියනවා 🙂😂
2026-11-29 05:43:26
7
vimukthi.deshan07
V!muu_🕷️ :
L permit walin unregister padina mama 😭😂
2026-11-29 06:05:44
3
ruchi_s_d
Ru D Boutique :
ලයිසන් නැති පොඩිඅප්පුවෙක් ඇවිල්ලා තමන්ගෙ ගෙදර කෙනෙක් යටකරගෙන නොයන තාක් මේ නීතිය වදයක් වගේ පෙනේවි. හැම නීතියක්ම තමන්ට දෙයක් වෙලා ඒ නීතීයෙ පිහිට අවශ්‍ය නොවෙන තාක් වදයක්. වැඩේ වැරදුණාම තමයි හැමෝටම ඒ නීති හොයන්න හිතෙන්නෙ ❤️
2026-11-29 06:43:00
0
jeewan_madav
𝔍𝔢𝔢𝔴𝔞𝔫 🕷️ :
48cc ekth awld 🥲
2026-11-29 06:46:37
0
dilshanmadu92
dilshanmadu😎🔥❤️ :
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියල චන්දෙ දෙන උන්ම එහෙම කරද්දි දැං ලංකාවෙ ඉන්න බෑලු😂😂😂
2026-11-29 06:46:24
0
minex_editz
Oshan 🇧🇷 :
bike ekktth listen nttnnm.
2026-11-29 05:41:21
2
harsha.madushan38
Harsha Madushan :
පන්දාහක් පොත යට්න් තිබ්බාම අත් නැ අඩංගුවට වීතරයි😂
2026-11-29 06:08:16
2
salindakuruppu2000
Imesh Salinda ⋆ ˚。⋆୨♡୧⋆ ˚。⋆ :
oka කලිනුත් thibba deyakne😒
2026-11-29 06:43:24
0
user9963690177036
🫶 සදූවා සදූවා 🫣 :
වාහනෙ තියෙන්නෙ මගෙ නමට එත් මට ලයිසන් නැ😏
2026-11-29 05:54:42
0
_bhashii
Bhashiii__🥤🦕🩸 :
හිමිකරු මැරිල ඉදියොත් 🥹
2026-11-29 06:43:07
0
viraj.kasun51
Viraj mahagoda :
කලින් තිබ්බා ඒක 😏
2026-11-29 05:28:14
0
user8327799424829
❣️🖤 සංක ❣️ ශානි 🖤❣️ :
ඒකනම් හොදයි මේ පොඩි හිටියෝ වාහන වල යන යෑම නතර කරන්නම් මේ වේද්දි ළමයි කී දෙනෙක් මේ ලොකෙ දළා ගියාද
2026-11-29 05:29:44
3
kavindushehan385
𝖐𝖆𝖛𝖎 🤍💋 :
2026-11-29 05:46:58
1
piris851
Teeya :
good
2026-11-29 05:09:52
1
chanulimanjith11
Chanul Imanjith :
මේ රටින් යන්න කාලෙ හරි
2026-11-29 06:25:59
0
kasunsameera88
kasun sameera :
කලින් තිබුන් නැද්ද
2026-11-29 05:25:59
1
jhen060385
senudil :
ane hodai
2026-11-29 06:48:06
0
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.

Other Videos


About