@cemvebiz_production: #kurdish #wedding #dawat #cemvebiz #dügün #kesfetttt #dancetutorials #viral #halay #gowend #beniöneçıkart #kesfet #buk #zava #hochzeit #music

cemvebiz_production
cemvebiz_production
Open In TikTok:
Region: CH
Sunday 26 July 2020 19:12:24 GMT
4780
80
1
4

Music

Download

Comments

51.meliss
🌿 :
@anteplinazo27 @tuana.klr Wenn ich versuche nicht an A zu denken
2021-02-10 19:14:02
1
To see more videos from user @cemvebiz_production, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට නොදැනුන මන් !! රණ්ඩු වෙන එක වදයක් උනාට, මට එහෙම රණ්ඩු වෙන්න උනෙ ඔයා යාලු උන මුල් දවස් ටිකෙ දුන්න ලෝබ ආදරේ අඩු වෙද්දි ඒ වෙනසට මට හුරු වෙන්න බැරි නිසා කියන එක ඔයාට තේරුනෙ නෑ... චූටි දේත් මහලොකුවට අරන් කියවද්දි එපා උනාට, එහෙම කියෙව්වෙ ඔයා ටිකෙන් ටික වෙනස් වෙද්දි ඔයා නැති වෙයි කියන බයට කියන එක ඔයාට තේරුනෙ නෑ... Busy වෙද්දි තේරුම් ගන්නෙ නෑ කියලා බැන්නට, කොච්චර Busy උනත් මුල් දවස් ටිකෙ හැම චූටි දෙයක්ම හොයලා බලලා ආදරෙන් බලාගත්ත ඔයා Call එකක්වත් ගන්නෙ නැතුව කතා බහ කරන එක අඩු වෙද්දි අපි දෙන්නට අපි දෙන්නව Miss වෙනවා කියන එක ඔයාට තේරුනෙ නෑ... එකම දේවල් අල්ලන් කියවද්දි ඔලුව කනවා කියලා බැන්නට, කරන්න එපා කිව්ව වැරදි කරලා ඔලුව කන්න එපා කිව්වට මට ඕනෙ උනෙ කෝමහරි ඒ උන වැරදි හදාගෙන ඔයා එක්ක ආදරෙන් ඉන්න කියන එක ඔයාට තේරුනෙ නෑ... Finally I realized  නුවර කියන්නෙ ප්‍රේමණීය නගරයක් උනාට ගොඩක් අයට නුවර එක්ක තියෙන්න ප්‍රේමණීය මතකයන් නෙමෙයි 🪷🤍 #fypシ゚viral #forupage #viral #kandy #srilanka

About