@martin_23pereyra: Lago Hillier de color “rosa” Australia 🇦🇺 #fyp #parati #foryou 1 #fyp #google 🌍 #google_earth #googleearth #earth #maps #world #viral #australia

Martín Pereyra
Martín Pereyra
Open In TikTok:
Region: UY
Monday 15 February 2021 04:13:40 GMT
229
23
2
0

Music

Download

Comments

freddygoleiro
Freddy goleiro🇧🇷⚽️ :
canada lago de sangue
2021-02-15 09:50:52
2
To see more videos from user @martin_23pereyra, please go to the Tikwm homepage.

Other Videos

මං තාමත් දැකලා නැති තවමත් මගේ අතට නොලැබුණු ලස්සන ජීවිතයක් ගැන මං විශ්වාසයෙන් හීන දකිනවා මං ප්‍රාර්ථනා කරන දේවල් මං හිතෙන් ඉල්ලන දේවල් කවුරුත් නොදන්න මගේ පුංචි හීන දවසක මගේ ජීවිතේ ඇත්තක් වෙනවා කියලා මං හදවතින්ම විශ්වාස කරනවා මට කවදා ලැබෙයිද, කොහොම ලැබෙයිද කියලා මං දන්නේ නෑ ඒත් මට එක දෙයක් විශ්වාසයි
මං තාමත් දැකලා නැති තවමත් මගේ අතට නොලැබුණු ලස්සන ජීවිතයක් ගැන මං විශ්වාසයෙන් හීන දකිනවා මං ප්‍රාර්ථනා කරන දේවල් මං හිතෙන් ඉල්ලන දේවල් කවුරුත් නොදන්න මගේ පුංචි හීන දවසක මගේ ජීවිතේ ඇත්තක් වෙනවා කියලා මං හදවතින්ම විශ්වාස කරනවා මට කවදා ලැබෙයිද, කොහොම ලැබෙයිද කියලා මං දන්නේ නෑ ඒත් මට එක දෙයක් විශ්වාසයි "මට අයිති දේවල් මගෙන් මඟහැරෙන්නේ නෑ" ඒ නිසා දැන් නැති දේවල් ගැන මං දුක් වෙන්නේ නෑ පරක්කු වෙන දේවල් ගැන මං බය වෙන්නේ නෑ මොකද මගේ ජීවිතේ තවම ලියලා ඉවර නෑ අද මං ඉන්න තැනට වඩා, හෙට මං ඉන්න තැන ලස්සනයි අද මට නැති දේවල්වලට වඩා, හෙට මට ලැබෙන දේවල් වටිනවා ඉතින් මං විශ්වාස කරනවා මගේ හීන මං හිතනවටත් වඩා ලස්සන විදිහට සැබෑ වෙයි කියලා මගේ ජීවිතේට හොඳම දේවල් නිවැරදි වෙලාවේදී මාව හොයාගෙන එයි කියලා මං බලාගෙන ඉන්නේ නිකන්ම නෙවෙයි මං ඒ ජීවිතේට සුදුසු කෙනෙක් විදියට හැඩ ගැහෙනවා. #feeling_quotens #true #viral #trending #sad

About