@kirenayunda7:

wong sepele🥵
wong sepele🥵
Open In TikTok:
Region: ID
Sunday 24 April 2022 13:10:49 GMT
151
8
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kirenayunda7, please go to the Tikwm homepage.

Other Videos

__ඔසප් වීම__ දවස් දෙක තුනක්.... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට.... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල දක්වාම තියෙන්නේ දරාගන්න බැරි පට්ට වේදනාවක්....! 😫🩹 ඇවිදගන්න බෑ.... නිදාගන්න බෑ....ඒ අමාරු දවස්වලට බත් කටක්වත් කන්න බැරි තරමටම ඇඟ ඇතුළෙන් රිදෙනවලු. 😔💔 කෙල්ලෙක් වැඩිවියට පත්වුණාම, ඇය දවසක
__ඔසප් වීම__ දවස් දෙක තුනක්.... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට.... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල දක්වාම තියෙන්නේ දරාගන්න බැරි පට්ට වේදනාවක්....! 😫🩹 ඇවිදගන්න බෑ.... නිදාගන්න බෑ....ඒ අමාරු දවස්වලට බත් කටක්වත් කන්න බැරි තරමටම ඇඟ ඇතුළෙන් රිදෙනවලු. 😔💔 කෙල්ලෙක් වැඩිවියට පත්වුණාම, ඇය දවසක "මවක්" වෙන්න සුදුසුයි කියන ස්වභාවදහමේ සලකුණ තමයි මේ. ඇයගේ ගර්භාෂය ඇතුළේ දරුවෙක්ට වර්ධනය වෙන්න පුළුවන් පරිසරය හැදෙනවා. හැබැයි එහෙම නොවෙන හැම මාසෙකම, ඒ ගර්භාෂ බිත්ති බිඳිලා ලේත් එක්ක ශරීරයෙන් පිටවෙලා යනවා. සරලවම කිව්වොත් ඒක තමයි ඇතුළේ සිද්ධ වෙන්නේ. 🔄🩺 පියයුරු දෙකෙන් එන කැක්කුම.... යටි බඩ ගලක් වගේ තද වෙද්දී.... දවසට තුන් හතර පාරක් කලන්තේ දාන්න එද්දී.... කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉන්නවත් පණක් නෑ. 😣 වාඩි වෙන්න බෑ, සනීපාරක්ෂක තුවාය ලේ වලින් පෙඟිලා යද්දී, මුළු ඇඟෙන්ම වෙනස්ම සුවඳක්/ගඳක් දැනෙද්දී.... බඩ හෙල්ලෙන්නේ නැති වෙන්න අමාරුවෙන් අඩියෙන් අඩිය තියලා ඇවිදින කෙල්ලෝ ඉන්නවා. 🚶‍♀️ බිත්තියට හේත්තු වෙලා, ඇඳේ ඉන්න විදියක් තේරෙන්නේ නැතුව එහාට මෙහාට පෙරළෙද්දී, නොදැනුවත්වම බෙඩ්ෂීට් එක පුරාම ලේ තැවරෙන වාර අනන්තයි. 🛏️🩸 ඊටපස්සේ ඒ ඇඳුම්, ඒ ලේ පැල්ලම් කල් නොදා හෝදගන්නත් ඕනේ. 🧼 හිටපු ගමන් බඩේ කොරය අල්ලලා දරාගන්න බැරිම තැන, "අනේ අම්මේ ඉන්න බෑ.... බඩ රිදෙනවා...." කියලා අඬන වාර ගිණිය නොහැකියි. 😭 "ෆෙම්ස්" (Fems) හෝ "ඊවා" (Eva).... කෙල්ලෝ පාවිච්චි කරන්නේ මේවා තමයි. හැබැයි ඒවා ගන්න සල්ලි නැති සමහර අසරණ, දුප්පත් කෙල්ලෝ අදටත් අම්මගේ පරණ චිත්ත කෑල්ලක්, නැත්නම් තාත්තගේ පරණ සරම් කෑල්ලක් නමලා පාවිච්චි කරනවා. දවසට තුවා කෑලි 7ක් 8ක් මාරු කරන්න සිද්ධ වෙන ගැහැනු ළමයිනුත් මේ සමාජයේ ඉන්නවා. 🥺 සැබෑ තිත්ත ඇත්ත ඒකයි....! වොශ්රූම් එකට යන්න හදද්දිත් ඇඟ ගැහෙනවා. වතුර බිංදුවක් බඩ උඩට වැටෙද්දී කලන්තේ හැදෙන්න වගේ එනවා, මුළු ඇඟම වෙව්ලනවා. තමන්ගේම ඇඟෙන් ලේ වැගිරෙනවා බලන් ඉන්න එක ලෙහෙසි නෑ. 🥺 දරාගන්න බැරිම තැන පැනඩෝල් පෙති බොනවා. හැබැයි ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලපානවා කියලත් කියනවා. 💊 කෙල්ලෙක් කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි මචං.... කොල්ලෙක්ගේ හයිය තියෙන්නේ එළියෙන් වුණාට, කෙල්ලෙක්ගේ හයිය තියෙන්නේ ඇතුළෙන්....! 💪❤️ තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි කියවන්නත් අමාරු නිසා මෙතනින් නවතින්නම්. මේක කියවන කෙල්ලෝ මේ වේදනාව ගැන හොඳටම දන්නවා ඇති. 🥺✨ කොල්ලන්ට චූටිම චූටි පණිවිඩයක් 🥺 උඹේ කෙල්ලව මේ වගේ දවස්වලට ආදරයෙන්, ඉවසීමෙන් බලාගනින් මචං. 🫂❤️ හැම ගැහැනු ළමයෙක්ටම ගරු කරන්න පුරුදු වෙයන්. 🙏✨ (මේ පණිවිඩය සමාජයට අත්‍යවශ්‍ය නිසයි බෙදාගත්තේ. කාගේ හරි හිතක් රිදුණා නම් සමාවෙන්න.) 🩸❤️🙏 මේ ගැන ඔයාලගෙ අදහස කියාගෙන යන්න.❤️ -copid- #fyppppppppppppppppppppppp #girl #period #confidence #feelings

About