@mbacayr655:

mohamed BR
mohamed BR
Open In TikTok:
Region: SO
Sunday 24 July 2022 16:17:17 GMT
13438
389
38
112

Music

Download

Comments

user3651357335157
Eng.C/qani Ibrahim :
2026-08-21 20:36:10
0
abdulkadirkadiye2
abdulkadirkadiye2 :
olol dhawaqa geela uu ciyo markuu ooman yahay iyo marku ilmihiisa wayo 2 olol kz dabka wa macnaha afka hodonka ah ee somaliyed 🙏
2025-07-31 22:06:12
0
queen.ayaan40
🧚Naag. nol🦋 :
❤❤❤
2022-07-24 17:36:07
1
cabdulahixanaano12
Abdullahi❤️‍🔥💯 :
❤❤❤
2022-07-24 16:57:49
1
nuurcagmadhige
Nuur Cagmadhige :
😅😅😅
2022-07-24 17:26:08
1
jecelow12344
Mucaashq 10 :
❤❤❤
2022-07-24 17:58:12
1
hodanahmedomar
HodanAhmedOmar50 :
🥰🥰🥰🥰🥰
2022-07-24 22:29:30
1
amranfarax466
amiira degan :
😁😁😁
2022-07-24 18:37:01
1
yaranka126
HORMUUD :
❤❤❤
2022-07-25 02:01:50
1
sayidrash
FAMILY🫅 :
😁😁😁
2022-07-25 10:21:26
1
farahcab
qalbi💋 dhaya :
🥰🥰🥰
2022-07-25 07:12:40
1
sabariin51
SABARIIB :
😁😁😁
2022-07-25 10:45:03
1
umukhaalid143
dheman 💯💋 :
😳😳😳
2022-07-25 16:53:46
1
cabdiraxm6
sooraani :
🥰🥰🥰
2022-07-27 15:08:45
1
luul1762
luul 💃 isteel👌 :
🥰
2026-07-05 08:17:41
0
layla.ibraahin1
layla ibrhim 1 :
😂😂😂
2022-07-24 16:52:23
1
jamacabuukar0
123456789 :
❤❤❤
2022-07-26 08:55:44
1
baasobaaso3
baaso baaso 3 :
😳😳😳
2022-07-26 05:03:51
1
hindamaxamuud243
hinda :
😏😏😏
2022-07-25 17:00:01
1
maxamud06
camalaq 06 :
🥰🥰🥰
2022-07-25 11:33:14
1
iimaancartan2023
Imaan Cartan :
🥰🥰🥰
2022-07-25 10:29:07
1
xamdinuur66
xamdi nuur :
❤❤❤
2022-07-25 08:28:25
1
ustaadmaxamed27
yarkreer66 :
🥰🥰🥰
2022-07-25 06:53:37
1
aliabshir51
kaartik :
🥰🥰🥰
2022-07-25 03:56:32
1
badriabintumaxame
Badria Bintu Maxamed :
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2022-07-24 23:22:02
1
abdihersare
abdi heer sare :
🥰🥰🥰
2022-07-24 16:45:40
1
edebsansidasidahooyadee5
Hodann QiyYz HawEnn💕👸🦋🎀 :
😁😁😁
2022-07-24 17:20:38
1
boqrdatoljecle2
👰‍♂MARWADII 💑 YAXYE💑 :
❤❤❤
2022-07-24 18:41:18
1
fartuunmaxamed76
miss ladan :
❤❤❤
2022-07-24 19:09:06
1
user.ayaaniita
lama👸tabtaan :
🥰🥰🥰
2022-07-24 19:49:38
1
mbrokerl
M :
❤❤❤
2022-07-24 20:33:13
1
maaxfaysal
Maax Faysal :
❤❤❤
2022-07-24 21:13:43
1
mustafecilmiguray
Mustafe Cilmiguray :
😜😜😜
2022-07-25 16:46:06
0
saabirin143
sabirin :
🥰🥰🥰
2022-07-25 18:49:24
0
ahmed739901
Ahmed73% :
🥰
2025-06-18 12:11:31
0
sharmamanyata
Ahmed Ali :
😁
2025-07-28 18:44:05
0
To see more videos from user @mbacayr655, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ තනියම ගෙවන්න සෑහෙන හීන තිබ්බට සමහර වෙලාවල් වල මට හිතෙනවා මට ආදරේ කරන්න මනුස්සයෙක් ඕනේ කියලා. ජීවිතේ බෙදාගන්න, ඔහේ කියවන්න, අත් අල්ලන් ඇවිදින්න, උරහිසට බර වෙන්න, හාදූ තියන්න, හීන එකතු කරන්න වගේ ලස්සන දේවල් එක්ක ඉස්සරහට යන්න මනුස්සයෙක් මට හිටියා නම් කියලා මම හිතනවා. ඒත් ඒ හිතෙන නිමේෂයේදීම ඒ හැඟීමෙන් පලායන්න හිතෙන තරමට මම කෙනෙක් එක්ක බැඳෙන්න බයයි. මම දන්නෑ දවසක මට බැඳීමක් මුණගැහිලා මට අනිවාර්යයෙන්ම බැඳෙන්න වෙයිද කියන්න නම්. හැබැයි මම කැමති එහෙම නොවෙනවට, ජීවිතේ මෙහෙම ගෙවෙනවට.. මොකද මට හිතෙනවා මම කියන්නේ මනුස්සයෙක්ව වගකීමක් කරගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. මගේ සතුට කාටවත්ම බාර දෙන්නේ නැති මනුස්සයෙක් විදිහට මම තව කෙනෙකුගේ සතුට මගේ අත උඩින් තියනවට මම හරි බයයි.
ජීවිතේ තනියම ගෙවන්න සෑහෙන හීන තිබ්බට සමහර වෙලාවල් වල මට හිතෙනවා මට ආදරේ කරන්න මනුස්සයෙක් ඕනේ කියලා. ජීවිතේ බෙදාගන්න, ඔහේ කියවන්න, අත් අල්ලන් ඇවිදින්න, උරහිසට බර වෙන්න, හාදූ තියන්න, හීන එකතු කරන්න වගේ ලස්සන දේවල් එක්ක ඉස්සරහට යන්න මනුස්සයෙක් මට හිටියා නම් කියලා මම හිතනවා. ඒත් ඒ හිතෙන නිමේෂයේදීම ඒ හැඟීමෙන් පලායන්න හිතෙන තරමට මම කෙනෙක් එක්ක බැඳෙන්න බයයි. මම දන්නෑ දවසක මට බැඳීමක් මුණගැහිලා මට අනිවාර්යයෙන්ම බැඳෙන්න වෙයිද කියන්න නම්. හැබැයි මම කැමති එහෙම නොවෙනවට, ජීවිතේ මෙහෙම ගෙවෙනවට.. මොකද මට හිතෙනවා මම කියන්නේ මනුස්සයෙක්ව වගකීමක් කරගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. මගේ සතුට කාටවත්ම බාර දෙන්නේ නැති මනුස්සයෙක් විදිහට මම තව කෙනෙකුගේ සතුට මගේ අත උඩින් තියනවට මම හරි බයයි. " මගේ ජීවිතේ හුස්ම ඔයා... " කියලා කියන්න තරම් මනුස්සයෙක් එක්ක බැඳෙන්න කැමති කෙනෙක් නෙවෙයි මම. මම බයයි එහෙම බැඳෙන්න! ඒ වගේම මම බයයි කව්රු හරි මනුස්සයෙක් මට එහෙම ආදරේ කරනවට. ඒ ආදරේ දවසක අතෑරුනොත් කොහොමද දරාගන්නේ කියලා හිතද්දී මම බයයි. සමහර විට මේක මේ ලෝකේ තියෙන මෝඩම අදහස වෙන්න ඇති. ඒත් මම කැමති මට බැඳීමක් මුණනොගැහෙනවට! හැබැයි මම කියන්නෑ මම ආදරේ නොකරාවී කියන එක නම්. මොකද මගේ හිත විස්වාස කරනවා, බැඳීම් කියන්නේ බරක් නෙවෙයි කියලා දනවන්න පුළුවන් මනුස්සයෙක් මට මුණගැහේවී කියලා.. ඉතින් මම බලන් ඉන්නවා ඒ මනුස්සයා මුණගැහෙනකල්.. ❤️‍🩹 ඩෝරා 🤍

About