@iam_karly.1717.a: #CapCut hago pedidos #L #paratii #edits #canciones #amor

🕸𝐤𝐚𝐫𝐥🕷
🕸𝐤𝐚𝐫𝐥🕷
Open In TikTok:
Region: VE
Sunday 19 February 2023 16:51:49 GMT
121286
4896
92
1184

Music

Download

Comments

hacker_bray07
⭐️⚫️L⚫️⭐️ :
Really…
2024-07-14 19:26:35
0
michi19_40
muichirotokita🌀 :
gracias eres la mejor ☺️
2023-02-19 17:35:41
9
adrianucv0405
adrian :
yo me llamo adrian pero la persona que me gusta empieza con l
2024-08-18 00:17:49
0
sergioabimaelreye
sergioabimaelreye :
de I plis
2023-02-26 19:24:59
1
nellyyobsew
aylin Matías :
uno de J por fiss 🥺🥺❤️
2023-02-23 23:56:13
1
ugiz18
:): :
uno de S
2023-02-22 23:39:14
1
hhttpp_cono
Luisana :
👍🏻👍🏻
2023-02-22 01:46:53
1
dalilamurgo
daliilaM :
😳 gracias 😊
2023-02-20 16:39:11
1
andrya_j
ANDRYA🫦🫦 :
qual o nome da música??
2024-08-14 19:22:46
0
angegigio5
angela :
uno de a por fa es mi inicial
2024-08-02 20:57:23
0
cavadoff_971
Cavadoff📍 :
TikTok da bilirki mənə nə lazımdı😉
2024-07-26 08:02:35
0
vale240813
Valentina💌 :
uno de A plisss🙏❤❤🍀🍀🍀🍀
2024-07-06 04:49:07
0
compita.46
compita :
mi inicial :^
2024-07-03 23:25:09
0
nayelie.denis
Nayelie Denis :
je peux avoir le nom du son svp☺️
2024-06-07 17:54:01
0
more32021
more#:)<3 :
uno de B
2024-06-02 03:50:54
0
brancioz
bz :
uno de M
2023-09-14 18:01:32
0
5o3.2sleepy
unknown :
la A porfa
2023-07-17 16:14:41
0
sofiavalentinaher320
Socia .Vale :
😳😳😳
2023-03-17 01:05:13
0
_valeria_miranda
𝓥𝓪𝓵𝓮 💗 :
Uno de A por favor
2023-02-26 21:52:23
0
cerazasrikas
XD :
L🥰
2023-02-26 03:25:59
0
leonelbarron4
leonelbarron4 :
♥️🥰A
2023-02-24 05:25:17
0
jimenacervantes64
JimenaCervantes 012😜 :
😻😻😻
2023-02-24 03:42:31
0
atziri_avila2405
Atzi :
graciasss
2023-02-23 20:00:15
0
keissyreyes2
𖤐María𖤐 :
uno de J pliiiis
2023-02-22 03:24:51
0
adri_1426
adri :
uno de G xf
2023-02-21 21:21:50
0
To see more videos from user @iam_karly.1717.a, please go to the Tikwm homepage.

Other Videos

#පාසල්   #ප්‍රේමය... යාන්තමට නොතෙමී ඉන්න පුලුවන් කුඩේක ඈත් එක්ක තෙමි තෙමී ඈව නොතෙම්මවමින් ගිය අතීතයක් ඔබටත් තියෙන්න ඇති... හැම තිස්සෙම වාහන එන පැත්තෙන් ඔබ ගිහින් ඈව පාරෙ අයිනෙන් එක්කන් යන්න ඔබ පරිස්සම් වෙන්න ඇති... පාසලේ අනන්‍යතාවය හිමිහිට හන්ගගෙන මෙහෙම පාරෙ ඇවිදින එක ඒ කාලෙ හැටියට නම් සාපරාධි වරදක් කියලා හිතුනත් දැන්නම් සාමාන්‍යකරනය වෙලා... ගුරුවරයෙක් විදියට මේ දේ මට අනුමත කරන්න බැරි උනත් ප්‍රතික්ශේප කරන්නත් මට සාධාරන අයිතියක් නෑ..මොකද මටත් මෙහෙම අතීතයක් උරුමය්.. එකම කුඩේ යට එකෙම කෙනත් එක්ක ගෑවී නොගෑවී ..ලෝකාපවාදයට බයෙන් ගමන් කරපු අතීතයක් තීබුනා.. එහෙම ගියපු සමහර කතාවල කුඩේ විතරක් මාරු වෙලා ඇති..එහෙම නැත්තම් ප්‍රේම වන්තයො මාරු වෙලා ඇති.. කව්රු කොහොම මොනවා කිවත් පාසල් ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්..හැබැය් යම් සීමාවක් තුල විදිය යුතු... පාසල් ප්‍රේමය ගැන කියවෙන අපූර්වතම ගීය.. දගකාර ඔය දෑස දුටුවා එදා.. දුර ඈත පාසල් වියේ.. නොදැනීම අපගේම සිත් යා වුනා.. දසුනින්ම හසුනක් මවා.. දෙදෙනෙක්ගෙ හිත් මුලින්ම ආකර්ශනය වෙන්නෙ පෙනුමට ..ඒක තමය් ඇත්ත..ආදරේට පෙනුම වැදගත් නෑ කියන එක සීනි බෝල කතන්දරයක් විතරය්.. ඒත් පාසල් කාල සීමාවෙ චායාරූපයක ඔබේ පෙනුම..තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙය්..මැදින් බෙදපු දෙපැත්තට එල්ලෙන කොන්ඩ කැරලි දෙකය් දැක්කම ඔබටම හිනා යය්.. හැබැය් අන්න ඒවෙලාවට හිතෙනවා පෙනුමත් එහා ගිය මොකදෝ බැදීමක් නොතිබුනාම නොවෙය් කියලා.. උදයේ හවා ඔබ හමු වී එදා.. දෙඩුවා බැදීලා සෙනේ.. දෙකොපුල් විලේ හසරැල් පිපී.. සතුටින්ම කල් යා වුනා.. ලියුම් හුවමාරු කරන් ප්‍රේම කරපු අතීතෙක පාසල් යන වෙලාවට බස් රතයක තමය් පෙම් හමු සිද්ද වෙන්නෙ..ගෑවෙන නොගෑවෙන ගානට බොහොම සන්වර විදියට..මුවින් නොදොඩමින් ඇසින් ඉගි මරමින් ප්‍රේම කරන්න සිද්ද උනා පාසල් නිල ඇදුම නිසාම.. එක අතකට සියලු අවසර සහිතව විදින ප්‍රේමයට වඩා ඒ කාලෙ ප්‍රේමය ගොඩක් සුන්දරය් කියලා නොහිතෙනවම නොවෙය්.. සසරෙහි සදා අප බැදෙමුය් පතා  වැඩුනා හදේහි සෙනේ.. නිලුපුල් නෙතේ හසරැල් මැකී කදුලින්ම වෙන් වී ගියා.. පාසල් ප්‍රේමය විවාහයක් දක්වාම දිවෙන්නෙ බොහොම අතලොස්සය්..ඒ වගේම බහුතරයක් දෙනාගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙත් පාසල් ප්‍රේමයම තමය්.. අවසානයට ... ප්‍රථම ප්‍රේමය කිසිදා අමතක කල නොහැකිය් කියලා කොහෙදෝ සටහනක් තිබ්බා.. ඒ ඔබ කාටවත් නොකීව රහසක් වෙන්නත් පුලුවන්..ඔබටත් රහසිගත ඒක පාර්ෂවික ප්‍රථම ප්‍රේමයක් තිබුනා වෙන්න පුලුවන්.ඒ රහස හැමදාම රහසක් උනාවෙ.. ❤️🦋 #JaaniDi🤍 #kandy🌸🍬 #tamil #viral #fypage #fypage #fyp #schoollove

About