@shikabane64:

NUMBER2 RAVEN TEAM FAN!
NUMBER2 RAVEN TEAM FAN!
Open In TikTok:
Region: US
Friday 23 June 2023 22:36:51 GMT
228
7
2
0

Music

Download

Comments

rewriteexe2137
Doggy day :
👍
2023-12-06 02:58:41
2
shikabane64
NUMBER2 RAVEN TEAM FAN! :
thx😁 🥰
2023-06-24 01:58:20
1
To see more videos from user @shikabane64, please go to the Tikwm homepage.

Other Videos

හිටපු ඇමති ප්‍රියන්කර ජයරත්නට  සත් වසරක සිරදඩුවමක්..! කොළඹ මහාධිකරණය මගින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිතව, වසර 7 ක සිර දඩුවමක් නියම කර තිබේ.  2014 වසරේ දී, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වන ලද මැයි දින පෙළපාළියකට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා “ශ්‍රී ලන්කන් කේටරින්” සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීම ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවයි. අදාල චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලදී.  විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව. එහි තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කළේ ය. #srilankan_tik_tok🇱🇰 #anurakumaradissanayaka #අපේආණ්ඩුව #nppsrilanka #jvpsrilanka

About