@rosangelaferreir932:

Rosângela
Rosângela
Open In TikTok:
Region: BR
Monday 02 October 2023 19:22:53 GMT
1356
83
7
1

Music

Download

Comments

useryv1jzlc1viantonio11
ANTONIO ALVES 10 :
🥰🥰
2023-10-02 19:42:09
0
delifisek556
Süslü :
Você pode me adicionar, quero te conhecer❤️❤️❤️😘😘🌹🌹🌹
2023-10-02 20:29:59
0
mcpratiado
pratíado mc ofc :
tia dança muito maravilhosa meu amor
2023-10-06 23:43:45
0
roldanhelmer
DIOS ES AMOR elmerenriquerolda :
♥️
2023-11-05 15:57:32
0
jak2021jak
Michael imber :
hermosa 😘😍😘
2023-11-06 03:00:10
0
roberto.hernandez990
Roberto Hernandez :
💖
2025-01-16 03:11:07
0
marvin63761
Marvin :
🥰
2025-12-16 06:14:36
0
To see more videos from user @rosangelaferreir932, please go to the Tikwm homepage.

Other Videos

අරූප බ්‍රහ්ම ලෝක යනු කිසිදු රූපයක් නොමැති බ්‍රහ්ම ලෝක කොට්ටාසයකි☸️🌌 (දෙවියන්ට මෙන් ඝන නොවන රූපයක්වත් නොමැත) 🟥 අරූප බ්‍රහ්ම ලෝක නිවනට භාධාවක්! 🔸අරූප බ්‍රහ්ම ලෝකවල රූපයක්  නැති නිසා තමන්ට නිසි අරමුණක් ගැනීමට නොහැකි වෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි වෙනවා. 🔸ඒත් එහි යන්න කලින් තිබ්බ අරමුණු තියෙනවා.  🔸ඒත් සෝවාන් වුණ කෙනෙක්ට මේකෙන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද එයා කොහොමත් ආත්ම 7ක් ඇතුළත රහත් වී නිවන් දකිනවා. 🔷 මම අසා තිබෙනවා අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ බුදු වී පළමුව දහම් දෙසන්නට මතක් වූයේ පරණ ගුරුවරුන් වූ ආලාරකාලාම හා උද්දකරාම පුත්තට. එහෙත් දැනගෙන තිබෙනවා ඔවුන් මියගොස් අරූප බඹලොවක ඉපද ඇති බව ඒනිසා පස්වග තවුසන්ට දම්සක් දෙසුවා.☸️ ⚫ අපිට ඒකෙන් නිගමනයකට එන්න පුලුවන්. ඒ කියන්නේ අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදුන විට බුදුරජාණන්වහන්සේ නමක් හමුවී ධර්මය අවබෝධ කරගැනීමට ද නොහැකි ❌ වන බවයි. ඔබට තවත් යම් දෙයක් ගැන දැනගැනීමට අවශ්‍යනම් comment කරන්න. තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට අපව follow කරන්න. @Vihanga🕊️✨  ගේ ප්‍රශ්නයට උත්තරයකි මේ. #ධර්මය #nirvana #brahmaworld #arupaloka #budhdhism

About