@almademulher1:

sensualidade a flor da pele
sensualidade a flor da pele
Open In TikTok:
Region: BR
Saturday 18 November 2023 23:24:17 GMT
2859
97
2
2

Music

Download

Comments

almademulher1
sensualidade a flor da pele :
🥰🥰
2023-11-18 23:47:28
1
fatimazinha13
Fátima Carvalho Dalv :
ame-me se puder
2023-12-17 19:25:50
0
To see more videos from user @almademulher1, please go to the Tikwm homepage.

Other Videos

එකතුවෙලා ගළපගෙන  ජීවිතේ ඉස්සරහට යනවා මිසක්  100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක්  කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ... එහෙමයි කියලා ගැලපෙන පාර්ට්නර් 100% නොගැලපෙන්නෙත් නෑ.... 🥀🤍 එහෙමයි කියලා ගළපගන්න  මහා ලොකු දේවල් කරන්න උවමනා නෑ... ආදරේ ඇතුලෙදි අවංක වෙන්න පුළුවන් නම්,   එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම්, හරි ලස්සනට අදහස් බෙදාගන්න පුළුවන් නම්, ඒ බැඳීම අස්සේ  අමුතුවෙන් ගළපගන්න දේවල් නෑ... ඒ දේවල් කරන එක මහා ලොකු අමාරුවකුත් නෑ... ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල... තමන්ගේ විදිහට හැමදේම හොයනවා මිසක්  තව කෙනෙක්ගේ හිතක් තේරුම් අරගෙන  ඒ අදහස් වලටත් ගරු කරන්න තරම් මිනිස්සු නම්‍යශීලී නෑ... කැපවෙන්න කැමති නෑ... ආදරේ කියන්නේ  ආදරෙයි ආදරෙයි කියන එකට නෙමෙයි..  ආදරෙයි කියලා ක්‍රියාවෙන්  ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන... 🥀🤍 ඉතින් හුඟක් බැඳීම්  මගකදි අත්හැරෙන්නේ ඒකයි... නොගැළපෙන තැනට වැටෙන්නේ ඒකයි...   පුළුවන් නම් නොගැලපෙන තැන් ගලප ගන්න උත්සහ කරන්න එතකොට  ඒ ආදරේ අනික් දේවල් වලට වඩා  හරිම ලස්සනට තියෙනවා.. 🥀🤍 මිනිස්සුන්ට ඔයිට වඩා අනුන්ගේ හිත් ගැන හිතන්න පුළුවන් වුනා නම් අදටත් හරි ලස්සනට  ආදරේ විඳින ආදරවන්තයෝ ජීවත් වෙනවා... ඒත් අවාසනාවට එහෙම මිනිස්සු හරි අල්පයි... පුළුවන් නම් ඔයත් ඒ අල්ප මිනිස්සු අතරින් කෙනෙක් වෙන්න... මොකද මේ ලෝකෙට  ආදරණීය මිනිස්සු හරි හිඟයි..♥️🫶

About